සැඟවී ලිංගික වැඩ පෙන්නන විහාරය (video)

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    8-2.jpg


    ඒ කාලේ ඉන්දියාවේ උන් හරක්ටත් ඇරලනේ බලද්දී :baffled:

    හරක් වෙන්න බෑ ඔය පෝනියෙක් හරි අශ්වයෙක් වෙන්න ඕනෙ. මොකද හින්දු ආගමේ හරකට දේවත්වයෙන් සලකන්නෙ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Kovilatath temple kiyala neh kiyanne

    කෝවිලක් කවදද බන් විහාරයක් උනේ?:angry:

    එහෙනම්, අම්මටයි තාත්තටයි දෙන්නටම ඉංග්‍රීසියෙන් parent කියන නිසා, අද ඉඳල අම්මට තාත්ත කියහන්.:angry:

    උඹට ඉංග්‍රීසිත් බෑ, සිංහලත් බෑ.:angry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අන්තිම එකේ මම මුලින් දැක්කේ ත්‍රීසම් එකක් වගේ..:rolleyes: පස්සේ දැක්කේ බැලින්නම් එක පෝලිමක් දාන සීන් එකක් නේ..:dull::baffled::baffled: ඉන්දියාවේ ඒ කාලේ ඉදන් ඉදල තියෙන්නේ අසහන කාරයෝ...සත්තුත් ගහල...:sorry:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    me khajuraho ne ??hm mamath oka gana thread ekak damma aurudu dekataka withara kalin , mage rep nuth kapala thibuna anathayo dethun denek :lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ai mekata pansalak kiyanne ?

    භාෂාව සම්බන්ධ ගැටළුවක් වගේ මට පෙන්නේ...temple කිව්වම ලංකාවේ අපිට නම් සාමන්යෙන් මතක් වෙන්නේ පන්සල නිසා වෙන්න ඇති...වැරදි වචනයක් කොහොම වුනත්, හරි වචනෙම දාන්න තිබ්බ...

    ටෙම්පල් කියල කෝවිලටත් කියනවා..මේක කෝවිලක්...සාමාන්‍ය තේරුම ගත්තනම් temple කියන්නේ වන්දනා කරන ස්ථානය කියන අර්ථය...පන්සල කියන්නේ බෞද්ධ සිද්දස්තානයට...ඉංග්‍රීසි සිංහලට හරවනවා කියල මෙහෙම හරවන එක වැරදියි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ කෝවිලට ගිහින් සිල් බිඳ ගන්නවා නෙමෙයි ඕන්..
    REP 5+