සැඟවූ වස්තුවක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    සැඟවූ වස්තුවක්

    මරණාසන්නව සිටි ගොවියෙක් තම පුතුන් ද ගොවිතැනට බසිනු දකිනු රිසිවිය.එහෙයින් හේ තම පුතුන් කැඳවා, දරුවනේ මා දැන් මරණාසන්නවයි ඉන්නේ මා මිදි වත්තේ වළලා තිබෙන දේ හෙව්වොත් මා නුඹලාට දෙන්ට බලාපොරොත්තු දේ ලැබෙනවා අැතියි කීය.

    පියා කොහේ හෝ නිධානයක් වළලා අැතැයි සිතූ ඔව්හු ඔහු මළ පසු මිදි වගාකොට තිබුණු මුළු වත්තේම බිම කොටා පෙරළූහ.ඔවුන්ට හම්බ වූ නිධානයක් නම් නැත.නමුත් වැල් අවට බිම හොඳට බුරුල්ව යාම නිසා එවර මිදි පලදාව ඉතා සාර විය.

    "මිනිසාගේ හොඳම නිධානය ශ්‍රමයේ ඵලය බව මේ කථාවෙන් පෙනේ."

    ඊසොප්ගේ උපමා කථා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ඔක අහලා තියෙන්නේ මෙහෙම.. තත්තා කෙනෙක් හිටියලු. ඌ බොම්බා කේස් එකකට මාට්ටු වෙලා හිරේ ගියාලු.. පොරට පුත්තු තුන් දෙනෙක් හිටියලු. පුත්තුන්ට සල්ලි නැලු වත්තෙඔ ගොවිතැන් කරන්න. පොර හැමදාම පුත්තුන්ට ලියුම් යවනවලු උපදෙස් දීලා. මේ ලියුම් හොරෙන් හිරේ ජේලර් බලනවලු. දවසක් මූ ලියුමක් යැව්වලු පුතාලට, "ගෙදර වත්තේ වලලලා තියෙන බොම්බා ටික අරගෙන විකුනලා සල්ලි ගනින්, එතන ගොඩක් බොම්බා තියනවා කියලා." මේක දැකපු ජේලරයා, පොලිසියත් එක්ක ගිහින් මුලු වත්තම හැරුවලු.. ඉතුරු හරි ඔනා නැනේ..
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    මම ඔක අහලා තියෙන්නේ මෙහෙම.. තත්තා කෙනෙක් හිටියලු. ඌ බොම්බා කේස් එකකට මාට්ටු වෙලා හිරේ ගියාලු.. පොරට පුත්තු තුන් දෙනෙක් හිටියලු. පුත්තුන්ට සල්ලි නැලු වත්තෙඔ ගොවිතැන් කරන්න. පොර හැමදාම පුත්තුන්ට ලියුම් යවනවලු උපදෙස් දීලා. මේ ලියුම් හොරෙන් හිරේ ජේලර් බලනවලු. දවසක් මූ ලියුමක් යැව්වලු පුතාලට, "ගෙදර වත්තේ වලලලා තියෙන බොම්බා ටික අරගෙන විකුනලා සල්ලි ගනින්, එතන ගොඩක් බොම්බා තියනවා කියලා." මේක දැකපු ජේලරයා, පොලිසියත් එක්ක ගිහින් මුලු වත්තම හැරුවලු.. ඉතුරු හරි ඔනා නැනේ..

    :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    "ඊසොප්ගේ උපමා කථා" මේකේ නියම අර්ථවත් කතා තියනවා නෙහ් :):)
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    මම ඔක අහලා තියෙන්නේ මෙහෙම.. තත්තා කෙනෙක් හිටියලු. ඌ බොම්බා කේස් එකකට මාට්ටු වෙලා හිරේ ගියාලු.. පොරට පුත්තු තුන් දෙනෙක් හිටියලු. පුත්තුන්ට සල්ලි නැලු වත්තෙඔ ගොවිතැන් කරන්න. පොර හැමදාම පුත්තුන්ට ලියුම් යවනවලු උපදෙස් දීලා. මේ ලියුම් හොරෙන් හිරේ ජේලර් බලනවලු. දවසක් මූ ලියුමක් යැව්වලු පුතාලට, "ගෙදර වත්තේ වලලලා තියෙන බොම්බා ටික අරගෙන විකුනලා සල්ලි ගනින්, එතන ගොඩක් බොම්බා තියනවා කියලා." මේක දැකපු ජේලරයා, පොලිසියත් එක්ක ගිහින් මුලු වත්තම හැරුවලු.. ඉතුරු හරි ඔනා නැනේ..

    මම අහල තියෙන්නෙ ඕකෙත් අනිත් පැත්ත.

    පුතා හිරේ ඉද්දි තාත්තට ලියුම් යවනවලු. තාත්තා වයස නිසා පුතාට කිවුවලු ගොවිතැන් කරන්ඩ බිම් කොටාගන්ඩ විදියක් නෑ කියල. පුතා තාත්තට ලියුමක් යැවුවලු බිම් කොටන්ඩ එපා හොරකම් කරපු වස්තුව වලලලා තියෙන්නෙ කියල. ජේලර් ඕක කියවලා පොලිසිය එක්ක ගිහින් මුලු වත්තෙම වස්තුව හෙවුවලු. කිසිම වස්තුවක් නෑලු. පුතා තාත්තට ලියුමක් යැවුවලු මෙච්චර තමයි මට කරන්ඩ පුලුවන් කියල.
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362

    esop da kiyala thiyenne :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම අහල තියෙන්නෙ ඕකෙත් අනිත් පැත්ත.

    පුතා හිරේ ඉද්දි තාත්තට ලියුම් යවනවලු. තාත්තා වයස නිසා පුතාට කිවුවලු ගොවිතැන් කරන්ඩ බිම් කොටාගන්ඩ විදියක් නෑ කියල. පුතා තාත්තට ලියුමක් යැවුවලු බිම් කොටන්ඩ එපා හොරකම් කරපු වස්තුව වලලලා තියෙන්නෙ කියල. ජේලර් ඕක කියවලා පොලිසිය එක්ක ගිහින් මුලු වත්තෙම වස්තුව හෙවුවලු. කිසිම වස්තුවක් නෑලු. පුතා තාත්තට ලියුමක් යැවුවලු මෙච්චර තමයි මට කරන්ඩ පුලුවන් කියල.
    :cool::cool::cool: