සැටලයිට් ඇන්ටනා ගැන උදව්වක්
මචෝ මං මේ subject එක දන්නේ නෑ. එත් ලගදි ගත්තා පාවිච්චි කරපු 8 ft c band antenna එකයි receiver එකයි මොටරෙත් එක්ක. receiver එක හොද එකක් නෙමේ වගේ වැරදිලා default වුනා දැන් මෙලෝ දෙයක් නැ මේක ආයේ align කරන්න දන්න එකෙක් ඉන්නවද මං හලාවත කිට්ටුව ඉන්නේ සැටලයිට් 7 - 9 ක් විතර බලන්න පුළුවන් විදිහට තමා සෙට් කරලා තිබ්බේ දැන් ඉතින් නො කතා උදව් කරපල්ලා මොකෝ දැන් කරන්නේ