සැටලයිට් TV උදවු ඕනේ වරෙල්ලා! [Hack]

සැටලයිට් TV උදවු ඕනේ වරෙල්ලා! [Hack]


මචන්ස්ලා!

මම කෙලින්ම මාතෘකාවට බහින්නම්! අපි ඉන්නේ මධ්‍යම කඳුකරයේ කඳු වලල්ලකින් වට උන ඒරියා එකක!
ඉතින් මේ පැත්තට අහු වෙන්නේ ටීවී චැනල්ස් 10ක් වගේ ප්‍රමාණයක්!!!! (මට ඒකේ කිසිම අවුලක් නෑ!!)

අපේ ගෙදර කිට්ටුව තියෙන ගෙවල් 4ක විතර සැටලයිට් ඇන්ටෙනා හයි කරලා තියෙනවා! (ඩයලොග් 1යි, අනිත් ඒවා ඔක්කොම ෆ්‍රී ටො එයාර් කුණු හු@#$#$%%වල්)

ඉතින් මට තියෙන අවුල ඒ ගෙවල් වල සැටල්ලිටෙ ඇන්ටෙනා ඕන් කලාම අපේ ගෙදර ටීවී බලන්න ෆට්ටම අමාරුයි...! (ලෝකල් චැනල්ස් අතරින් සැටලයිට් චැනල්ස් පේනවා, සවුන්ඩ් අවුල් ගහනවා)

මේකට මට උඹලාගෙන් විසඳුමක් ඕනේ! එක්කෝ ඒ සිග්නල් බ්ලොක් කරන්න ඕනේ!

නැත්නම් හැක් කරන්න ඕන්නේ!!!!!

උඹලට මොකද හිතෙන්නේ??????

යන ගමන් බම්ප් එකක්වත් දාගෙන පලයන්!!!!!!!

ඇඩ්වාන්ස්ඩ් තෑන්ක්ස් වේවා!!!!!!!!!!

 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,788
    113
    මුහුද පැත්තේ..
    bump.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනිත් ගෙවල වල උන් නැති වෙලාවක් බලලා, උන්ගේ සැටලයිට් රිසීවර් ටික කඩලා දාපන්......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රැට ගිහින් රිසීවර් ටික වෙන පැත්තකට කරකවපන් එතකොට නො සිග්නල්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,997
    21,208
    113
    ubath dtv eka ganing
    prepaid hari post paid

    munge prepaid ekath shape
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රැට ගිහින් රිසීවර් ටික වෙන පැත්තකට කරකවපන් එතකොට නො සිග්නල්

    මූ ඕව අනික් පැත්තට හරවන්න ගිහින් මුගෙ අහවල් එක අනික් පැත්තට හරෝල එවයි මුව අහු උනොත් එහෙම උනොත් මූටත් හැමදාටම සිග්නල් නැතුව තමා ඉන්න වෙන්නෙ :lol::lol::lol::lol::lol:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උබලගෙ ඇන්ටනා එක උන්ගෙ රිසීවර් 1ක් ලගින් හයි කරහන්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනිත් ගෙවල වල උන් නැති වෙලාවක් බලලා, උන්ගේ සැටලයිට් රිසීවර් ටික කඩලා දාපන්......

    දවසෙ කතාව:lol:


    උබත් සැටලයි වලට මාරු උනෙ නැත්නම් ඕක තමයි කරන්න වෙන්නෙ:dull: