සැදෑවේ හිරු කිරණ
පියවනා දෑස් යුග...
නුඹත් මට දුන්න අණ
එලෙස ම ය යන්තමට...
හැදෙනු මැන යහපතට
හොඳ ම හැකි සෑමවිට...
ලොවට ඇති බැඳීමට
ගෞරවය දෙනු පිණිස...
2307311720 2307312159
2208020014 2308031630 2308091822
PHOTO:2308031716.1
#spn
#siehra
#mabheera
#swabadahama
පියවනා දෑස් යුග...
නුඹත් මට දුන්න අණ
එලෙස ම ය යන්තමට...
හැදෙනු මැන යහපතට
හොඳ ම හැකි සෑමවිට...
ලොවට ඇති බැඳීමට
ගෞරවය දෙනු පිණිස...
2307311720 2307312159
2208020014 2308031630 2308091822
PHOTO:2308031716.1
#spn
#siehra
#mabheera
#swabadahama