සැන්ඩිගෙන් ආදර්ශයක්

















































Sandy ප්‍රබල සුළි කුණාටුව ඇමරිකාවෙ Newyork පුරවරයට කල හදිය අපි දැක්කෙමු. NewYork නුවර උඩු යටි කුරු කරන්නට සැන්ඩිට හැකිවිය. ප්‍රබල ආර්ථිකයක් හිමි ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ වලත් විදුලි බලය තාමත් නැත. දැන් සති දෙකක් පමන ගතවී ඇත, ඉක්මන් විසදුමක් ලබෙන ලකුනක් නැත.
මෙයින් අපිට ගතහැකි ආදර්ශය කුමක්ද ?
ලන්කාවට මෙවැනි ප්‍රබල සුලි සුලගක් පැමිනියොත් ?
මළ කෙලියක් වනු නොවනුමානය, මක් නිසාද මේ ලන්කාව නිසාය,
අපිට කල හැක්කේ කුමක්ද ?
අපිට කල හැක්කේ කුමක්ද ?
1) මාස 2,3 කට සරිලන වියලි ආහාර සේප්පුවක දමා සුරක්ශිත කල යූතුයි
2) කුඩා ප්‍රමානයේ විදුලි ජනකයක් හා තෙල් බැරල් කිහිපයක් සූදානම් කර තබා ගත යුතුය
2) කුඩා ප්‍රමානයේ විදුලි ජනකයක් හා තෙල් බැරල් කිහිපයක් සූදානම් කර තබා ගත යුතුය
මක් නිසාද අපිට ආහාර සහ පරිඝණකය නොමතිව ජීවත් විය නොහැකි නිසාය.




















































