සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

biyondw

Well-known member
  • Jan 20, 2007
    457
    576
    93
    විශ්වය
    elakiri.com
    FB_IMG_1623396882602.jpg
    ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යනවිට ඔහු 58 හැවිරිදි වියේ පසු වුණා.

    අද උදෑසන සිය නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඇද වැටී මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

    මරණය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.