ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 58 හැවිරිදි වියේ පසු වුණා. අද උදෑසන සිය නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඇද වැටී මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. මරණය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.