සැනිටයිසර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ටවුන් එකට ගියොත් පේමන්ට් එකේ ඉදන් තියාගෙන සැනිටයිසර් විකුණනවනේ බන්:baffled:

    ඔය තියෙන හැම වර්ගෙකම සැනිටයිසර්ස් වලින් ප්‍රයෝජනයක් තියෙනවද බන්?

    Liquid , semi solid වර්ග අම්බානට තියෙනව මාකට් එකේ..

    පාවිච්චි කලා කියල සෙතක් තියෙනවද බන් සැනිටයිසර්ස්?

    Ingredients වල ගහල තිබුනට මුන් fragance ටිකක් දාල එවනවද දන්නෙත් නෑ විකුණගන්න :baffled:

    ගන්න හොඳ සැනිටයිසර් බ්‍රෑන්ඩ් එකක් කියහන්කෝ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Sanitizers works best against germs not viruses.best is soap for viruses.
    True... because the soap molecules can wedge their way into the outer layer of the Covid virus. This splits apart the virus shell, just leaving a sack of RNA cells which cannot do anything.
    The issue is when you are outside it may not be practical for a 20 second handwash. That's where the sanitizers come in. You got to make sure that the alcohol content should exceed 60%. Generally these have 60% - 70% alcohol.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Pharma grade alcohol (70%-75% alcohol) hand sanitiser can kill 99.9% of bacteria and virus.

    IMG_20201009_082346~2.jpg
     
    • Like
    Reactions: kinkon and Erzo

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mama gaththa lifebuoy ekak personal use ekata..hema ekema alcohol percentage eka balanna..

    ape gedara mul kaale genapu ekak thiyei Dash kiala..hodada manda..suwada nan thiyenawa :lol:
     
    • Like
    Reactions: Erzo

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම නම් ලග තියාගෙන ඉන්නෙ SafeGurd එක , ලයිෆ්බොයි එකත් හොදයි. ඔය පේමන්ට් එකේ තියෙන ඒවා නම් ශුවර් කරන්න බෑ බන් , අපේ උන් පර්ෆියුම් හදනවා වගේ දානවා ඇති ..
     
    • Like
    Reactions: Erzo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    ETHANOL THIYANA EWA HODAI MCHN..

    All hand sanitizers should use either Ethanol or Isopropyl alcohol. Methanol should never be used. It's not approved to be used but I have heard that some manufacturers use it.
    Methanol or wood alcohol can be poisonous when it gets absorbed through the skin.

    Both Ethanol and Isopropyl alcohols are fine, but note that the concentration matters.
    Earlier it was thought that Ethanol was the better performer but there were recent proper studies done and it's been shown that Isopropyl alcohol does in fact has better virucidal properties against enveloped viruses like Zika, Ebola, MERS, SARS, Covid19 etc.

    Hospital Grade products do have 80% Ethyl alcohol or 75% Isosopropyl alcohol.
    CDC tests show that you can use from 60% to 95% concentrations, so if you use 70% it should be more than adequate. In fact, most virologists agree and suggest 70%.
     
    • Like
    Reactions: Erzo and D_Mad

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕව ගෙවල්වලත් හදනව..

    මේවා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් තහවුරු කරපුව නෙමෙයි. හිතුන හිතුන පලියට එක එක ඒවා දාල alcohol එක තනුක කරගන්න එක කරන්නේ. මේ වීඩියෝ වල බලාපොරොත්තුව කොවිඩ් වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගැනීම නෙමෙයි. (කල දුටුකල වල ඉහ ගැනීම) ලද අවස්ථාවෙන් චැනල් එකේ වීව්ස් වැඩිකර ගැනීම. තුට්ටු දෙකේ ලාබෙට තමන්ගේ සෞඛ්‍ය අවධානමකට දාගන්නේ නැතුව හොද බ්‍රෑන්ඩ් එකක සනිටයිසර් එකක් පාවිච්චි කරන්න. සැනිටයිසර් එකකට වියදම් කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් අතේ නැත්නම් මේවගේ ඒවා උලා ගෙන අවධානමක් ගන්නේ නැතුව ගෙදර ඉන්න.