ටවුන් එකට ගියොත් පේමන්ට් එකේ ඉදන් තියාගෙන සැනිටයිසර් විකුණනවනේ බන්
ඔය තියෙන හැම වර්ගෙකම සැනිටයිසර්ස් වලින් ප්රයෝජනයක් තියෙනවද බන්?
Liquid , semi solid වර්ග අම්බානට තියෙනව මාකට් එකේ..
පාවිච්චි කලා කියල සෙතක් තියෙනවද බන් සැනිටයිසර්ස්?
Ingredients වල ගහල තිබුනට මුන් fragance ටිකක් දාල එවනවද දන්නෙත් නෑ විකුණගන්න
ගන්න හොඳ සැනිටයිසර් බ්රෑන්ඩ් එකක් කියහන්කෝ..