සැපට ජිවත් වෙන්න සල්ලි!!

කෝටි kiyak oneda ?

  • Total voters
    103

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සැපට ජිවත් වෙන්න සල්ලි!!

    සැපට ජිවත් වෙන්න සල්ලි කොච්චර ඔනෙද Sri lankawe?

    koti kiyak vitara one veida ??

    ubelage choice ekata hetuwath liyagenama yanna !!
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    lankawe koheda yako sepa.sathiyakata dekakata hotels wala idala enna nan hodai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සැපට ජිවත් වෙන්න සල්ලි කොච්චර ඔනෙද Sri lankawe?

    koti kiyak vitara one veida ??

    තියෙන ගාන කීයක් උනත් ඒක නෙමේ සැපට ඉන්න වැදගත් මචන්. ඒ තියෙන ටික ෆ්‍රීස් නම් තේරුමක් නෑ. ඒවගේම අවසානයක් වෙන්න මාස දෙකක් ඇති

    මාසෙකට "අවම ස්ට්‍රෙස් එකක් එක්ක" තියෙන ඉහල ආදායමයි වැදගත්
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    රත්තරං;21320105 said:
    තියෙන ගාන කීයක් උනත් ඒක නෙමේ සැපට ඉන්න වැදගත් මචන්. ඒ තියෙන ටික ෆ්‍රීස් නම් තේරුමක් නෑ. ඒවගේම අවසානයක් වෙන්න මාස දෙකක් ඇති

    මාසෙකට "අවම ස්ට්‍රෙස් එකක් එක්ක" තියෙන ඉහල ආදායමයි වැදගත්

    උඹේ මාසෙ ආදායම කොහොමද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;21320105 said:
    තියෙන ගාන කීයක් උනත් ඒක නෙමේ සැපට ඉන්න වැදගත් මචන්. ඒ තියෙන ටික ෆ්‍රීස් නම් තේරුමක් නෑ. ඒවගේම අවසානයක් වෙන්න මාස දෙකක් ඇති

    මාසෙකට "අවම ස්ට්‍රෙස් එකක් එක්ක" තියෙන ඉහල ආදායමයි වැදගත්
    :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21320105 said:
    තියෙන ගාන කීයක් උනත් ඒක නෙමේ සැපට ඉන්න වැදගත් මචන්. ඒ තියෙන ටික ෆ්‍රීස් නම් තේරුමක් නෑ. ඒවගේම අවසානයක් වෙන්න මාස දෙකක් ඇති

    මාසෙකට "අවම ස්ට්‍රෙස් එකක් එක්ක" තියෙන ඉහල ආදායමයි වැදගත්

    ow ekat atta thama bn , samahara unta koti ganan tibbat duk vidinawa..

    habai itin colombo/kandy valin goda geyak gannata koti 10 vitara yanawa ne, poll ekata ube vote ekat dapan bn...

    podi deyak danaganna one bn aiye pm eka poddak balanawada ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    siravata, ape unta mehe age na....

    කෝටි එක හමාරකට ලංකාවේ ගන්න පුලුවන් ගෙයක් වෙන රටක කෝටි 10කටවත් නෑ
    ලංකාවේ මෙලොදෙයක් නොකර ගෙදරට වෙලා උන්නොත් ඌ මැරිල යන්නේ නෑ හිරේ විලංගුවේ වැටෙන්නේ නෑ. ලෝකේ කොහෙද එහෙම පුලුවන්?
    ලංකාවේ පෙට්‍රල් මිලයි ඉන්දියාවේ පෙට්‍රල් මිලයි බලපන්
    ලංකාවේ තමා ඉන්ටනෙට් ෆෝන් බිල් අඩුම
    ලංකාවේ ලයිට් බිල් හෙන අඩුයි
    රුපියල් 15000ට ගෙහර උයන්න ගෑනියෙක් එන්නේ කොයි රටේද?
    රුපියල් 25000ට වැඩ කරන ක්ලාක්ලා ගුරුවරු පොලිස් මාමලා ඉන්නේ වෙන කොයි රටේද?ඒ අයගේ පඩි අඩු නිසා පගාව දුන්නත් රුපියල් 1000ක් ඇති (හරි හෝ වැරදි ) ඩොලර් 7ක් විතර වෙන රටක ජරාව දුන්නොත් මොනවා වෙයිද?

    සල්ලි තියෙන එකාට මේක සුරපුරයක් බ්‍රෝ... මහ සල්ලියක් එපා. ඩොලර් 1500ක් තිබ්බනම් මේකේ රැගුවහැකි.. ඔය වෙන තරමක් දියුනු රටවල ඩොලර් 1500ක් ඇති වෙන්න මන්න පාරවල් කන්නත් බෑ:lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ekat atta thama bn , samahara unta koti ganan tibbat duk vidinawa..

    habai itin colombo/kandy valin goda geyak gannata koti 10 vitara yanawa ne, poll ekata ube vote ekat dapan bn...

    podi deyak danaganna one bn aiye pm eka poddak balanawada ?

    කෝටි 10 ක් යන්නේ නෑ බන් ගෙයක් ගන්න. උබට හෝටලයක්ද ඕනේ.:lol: කොලබ කොටුවේ ඉදන් කිලෝමීටර් 10 සීමාවේ කෝටි දෙකට උබට ගන්න පුලුවන් කාමර 4-5ක් එක්ක වාහන දෙකකට පාකින් බාත් රෘම් 2-3ක් එක්ක තට්ටු දෙකේ හොද ගෙයක්.. සැපට ඉන්න. කෝටි 10ට උබට බම්බ වලින් එකක් බැස්සියහැකි. ලමුඩි.එල්කේ එකේ බලපන්

    මෙන්න මේවගේ ගෙයක් 1.5කට වගේ තලා ගත්තහැකි. බබාලා දෙන්නයි වයිෆයි උබයි උදව්වට කෙනෙක්ටයි ඉන්න මදිද බන්?:nerd:

    http://www.lamudi.lk/2-storied-hous...te_option=offer_type:buy&category=15&dir=desc

    පී ඇම් දාපන්
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21320156 said:

    කෝටි එක හමාරකට ලංකාවේ ගන්න පුලුවන් ගෙයක් වෙන රටක කෝටි 10කටවත් නෑ
    ලංකාවේ මෙලොදෙයක් නොකර ගෙදරට වෙලා උන්නොත් ඌ මැරිල යන්නේ නෑ හිරේ විලංගුවේ වැටෙන්නේ නෑ. ලෝකේ කොහෙද එහෙම පුලුවන්?
    ලංකාවේ පෙට්‍රල් මිලයි ඉන්දියාවේ පෙට්‍රල් මිලයි බලපන්
    ලංකාවේ තමා ඉන්ටනෙට් ෆෝන් බිල් අඩුම
    ලංකාවේ ලයිට් බිල් හෙන අඩුයි
    රුපියල් 15000ට ගෙහර උයන්න ගෑනියෙක් එන්නේ කොයි රටේද?
    රුපියල් 25000ට වැඩ කරන ක්ලාක්ලා ගුරුවරු පොලිස් මාමලා ඉන්නේ වෙන කොයි රටේද?ඒ අයගේ පඩි අඩු නිසා පගාව දුන්නත් රුපියල් 1000ක් ඇති (හරි හෝ වැරදි ) ඩොලර් 7ක් විතර වෙන රටක ජරාව දුන්නොත් මොනවා වෙයිද?

    සල්ලි තියෙන එකාට මේක සුරපුරයක් බ්‍රෝ... මහ සල්ලියක් එපා. ඩොලර් 1500ක් තිබ්බනම් මේකේ රැගුවහැකි.. ඔය වෙන තරමක් දියුනු රටවල ඩොලර් 1500ක් ඇති වෙන්න මන්න පාරවල් කන්නත් බෑ:lol::lol:

    ube kiyana eka 100% atta bn,ape unta ape rate agaya therenne na...

    salli tiyena ekata meka divya loke vage..eth nati ekata meka apayak, ekane oya jvp karana un posath unta vaira karanne :lol::lol::lol::lol:

    dollar 1500 kiyanne Rs 225,000 ne bn?? :eek::eek::eek:

    pm ekat poddak balapn mchn
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    රත්තරං;21320120 said:
    උත්සාහයේ උනන්දුවේ සහ කර්ම ශක්තියේ බලයෙන් මාසේ ආදායම සතුටුදායකයි මචන්..:)

    :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube kiyana eka 100% atta bn,ape unta ape rate agaya therenne na...

    salli tiyena ekata meka divya loke vage..eth nati ekata meka apayak, ekane oya jvp karana un posath unta vaira karanne :lol::lol::lol::lol:

    dollar 1500 kiyanne Rs 225,000 ne bn?? :eek::eek::eek:

    pm ekat poddak balapn mchn

    225000ක් කියන්නේ මැජික් එකක්ද? උබේ poll එකේම දාලා තියෙන ගනන් එක්ක බැලුවහම.?? උබ කෝටි දෙකක් හරියට ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් ඔය ගාන කකුල් දෙක උඩ තියාන වයිෆට පොරක් ගහාන කාලා බීලා ගෙදෙට්ට වෙලා උන්නත් ලැබෙනවා.. පාරට බැහැලා බලපන් කෝටි දෙකේ වාහන කොච්චර යනවද? එතකොට උන් කෝටි දෙකක් වාහනේට ෆ්‍රීස් කරන්න කොච්චරක් හොයනව ඇද්ද මාසෙට?? උනුත් මිනිස්සුනේ බන් පිටසක්වල ජීවීන් නෙමේනේ

    කම්මැලියෝ ඉතින් ඇමරිකාවේ උන්නත් හිගන්නා. වැඩකාරයා සෝමාලියාවේ උන්නත් වැඩකාරයා. කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ:lol::lol:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21320209 said:
    2250000ක් කියන්නේ මැජික් එකක්ද? උබේ poll එකේම දාලා තියෙන ගනන් එක්ක බැලුවහම.?? උබ කෝටි දෙකක් හරියට ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් ඔය ගාන කකුල් දෙක උඩ තියාන වයිෆට පොරක් ගහාන කාලා බීලා ගෙදෙට්ට වෙලා උන්නත් ලැබෙනවා.. පාරට බැහැලා බලපන් කෝටි දෙකේ වාහන කොච්චර යනවද? එතකොට උන් කෝටි දෙකක් වාහනේට ෆ්‍රීස් කරන්න කොච්චරක් හොයනව ඇද්ද මාසෙට?? උනුත් මිනිස්සුනේ බන් පිටසක්වල ජීවීන් නෙමේනේ

    කම්මැලියෝ ඉතින් ඇමරිකාවේ උන්නත් හිගන්නා. වැඩකාරයා සෝමාලියාවේ උන්නත් වැඩකාරයා. කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ:lol::lol:
    :yes::yes:

    ube mulinma kiyala tibbe 1500 usd kiyala bn, ekai mama ahuwe...

    1500 * 150 = 225,000

    2,250,000ක් neme
    :confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes:

    ube mulinma kiyala tibbe 1500 usd kiyala bn, ekai mama ahuwe...

    1500 * 150 = 225,000

    2,250,000ක් neme
    :confused::confused::confused:

    බින්දුවක් වැඩි වෙලා. මුලින් කිව්ව එක හරි. දෙලක්ශ විසිපන්දාහ 225000 තමයි. ගෙයක් වාහනයක් තියෙනවනම් ලෝන් නැත්නම් ඒ ගානෙන් සුපිරියට ඉන්න පුලුවන්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21320266 said:

    බින්දුවක් වැඩි වෙලා. මුලින් කිව්ව එක හරි. දෙලක්ශ විසිපන්දාහ 225000 තමයි. ගෙයක් වාහනයක් තියෙනවනම් ලෝන් නැත්නම් ඒ ගානෙන් සුපිරියට ඉන්න පුලුවන්

    sira bn.... :yes::yes::yes::yes: