සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol: දැන් මං කොහෙද කීබෝඩ් වීරයෙක් උනේ කියපන්කො බලන්න? මං එහෙම කිව්වෙ උඹල දීල තිබ්බ කතා ටික දැක්කාම.උඹල කියන්නෙ තව බදු ගහපන් කියල පාඩමක් උගන්නන්න ඒකම තමා උඹල කොටි ගැහුවත් කියන්නෙ තව කොටි ගහපං මුන්ට පාඩමක් උගන්නන්න කියලා.ඒක නෙවෙයි ඉස්සර යුද්ද කරන ගමන්ද එලකිරි ලොග් උනේ? :rofl:
    ආපො උදේ පාන්දර එපා වෙනව, ඉතින් බදු වැඩි කරපන් කියුවම මොකො වෙන්නෙ කොහෙ හරි ගෙවෙනවද උබේ, කොටින්ට ගහද්දි අලිමoකඩ පාම්න්කඩ යනව කියල යුද්දෙට කුහකකමේ ඉරියා කරපු unp තිරිසන්නු අද අපිට කියනව බොම්බ පුපුරපනකන් බලන් ඉන්නවලු ලොල් බන්,මහ කොටියගෙ දෙපතුල ලග වැද වැටිල &ක ලොවල රට කොටියට තෑගි ඔප්පුවෙන් ලියල දුන්න පොනිලට නායකය කියන සම-හරක් අපිට බොම්බ කතා කතා දැක්කම හිනා ගිහින් මැරෙනව ඔයි,:lol::lol::lol: තව බදු ගහන්ඩ ඔනෙ තොපිට හොදම වැඩේ ගියා ගොබ්බ රැල පිනට කන්ඩ තව ගහපන් බදු .:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    moda miharak musalaya, mahindaya putuwe hitiyanam balla wage ona baddak hoda:lol:
    උබ නම් මාර කුහක කමෙන් ඉරිසියාවෙන් ජීවත වෙන නියම unp අම්බරුවෙක් මම හැමදාම නොට් කරල තියෙනව, පව් බන් උබ පැහැව පැහැව ඉදපන් කාලකන්නියො,:lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආපො උදේ පාන්දර එපා වෙනව, ඉතින් බදු වැඩි කරපන් කියුවම මොකො වෙන්නෙ කොහෙ හරි ගෙවෙනවද උබේ, කොටින්ට ගහද්දි අලිමoකඩ පාම්න්කඩ යනව කියල යුද්දෙට කුහකකමේ ඉරියා කරපු unp තිරිසන්නු අද අපිට කියනව බොම්බ පුපුරපනකන් බලන් ඉන්නවලු ලොල් බන්,මහ කොටියගෙ දෙපතුල ලග වැද වැටිල &ක ලොවල රට කොටියට තෑගි ඔප්පුවෙන් ලියල දුන්න පොනිලට නායකය කියන සම-හරක් අපිට බොම්බ කතා කතා දැක්කම හිනා ගිහින් මැරෙනව ඔයි,:lol::lol::lol: තව බදු ගහන්ඩ ඔනෙ තොපිට හොදම වැඩේ ගියා ගොබ්බ රැල පිනට කන්ඩ තව ගහපන් බදු .:cool::cool:

    අනේ උඹ වගේ ගොන් නාම්බෙක් අම්මපා බදු ගහන්නෙ යූඑන්පී සන්දානෙ ජේවීපී කියල වෙන කර කරද? ගැහුවොත් ඒක බලපාන්නෙ හැමෝටම ඉතින් ඒවගේ දේකට ඔක්කොම එකතු වෙලා වැඩ කරනව ඇරෙන්න තමුන්ගෙ ගොන් රජා පැරදුන එකේ දුකට ගෑනු වගේ සාප කර කර හිටියම හරියනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ උඹ වගේ ගොන් නාම්බෙක් අම්මපා බදු ගහන්නෙ යූඑන්පී සන්දානෙ ජේවීපී කියල වෙන කර කරද? ගැහුවොත් ඒක බලපාන්නෙ හැමෝටම ඉතින් ඒවගේ දේකට ඔක්කොම එකතු වෙලා වැඩ කරනව ඇරෙන්න තමුන්ගෙ ගොන් රජා පැරදුන එකේ දුකට ගෑනු වගේ සාප කර කර හිටියම හරියනවද?
    රට කරවන උනට වගේ වගක් නැතුව බදු ගහනවනම් ඒකට මම පලි නැනෙ, අනිත් උන්ට පුලුවන් නම් කයි නැත්තන් නිකන් ඉදි මට අදාලම නැ,මොකද මම මුලු රටටම කන්ඩ දෙන්ඩද???. මම විරුද්ද උනා කියල ඔය බදු ගහන එක නතර වෙන්නෙත් නැනෙ, ඉතින් මට කරන්ඩ දෙයක් නැ, නිකන් තුන්වේල කන්ඩ බලාගෙන චන්දෙ දිපු ගොබ්බයන්ට බදු ගහන එක හොදයි, අපි කොහොමත් නිකන් කන්ඩ බලන් ඉදපු එවුන් නෙමේ.:no::no::no: රජා ගොන් නම් මොලේ තියෙන එවුන්නෙ පත් වෙලා තියෙන්නෙ,ඉතින් උන් ගහන බදු මොලේ ඇති බදු. අපි විරුද්ධ නැ තව මදි මොලේ තියෙන ආණ්ඩුව තව 50% විතර බදු ගහන්ඩ ඔනෙ.එතකොට උබල වගේ මොලේ තියෙන ජනතාවට හොදට දැනෙයි,:cool::cool:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara

    Machan man nikamata ahanne, ohoma badu gahana eka asadaranai thamai !! api edath katha kala adath katha karanawa mewa waradi wada... habai gon ponnayo tho mahindala tax vat telecomunication walata wenama levi,tax gahanakota tho koheda hitiye...thoge as dekai katai tibbe puke da?? tho ewata wachanayakwath katha kalada??? dan udu biruwata...ubala nam real sakkili,waradda mona ponnaya kalath waraddamai, nikan baba hkun noda hitahan bn !! uba nam man hithanne mahindata kade gihinn hinga kala rassawak hoyagatta bath balayek da koheda???
     
    දැන් මම බදු ගහන්ඩ එපා කියුවෙ කොහෙද පෙන්නපන් උඩු බුරන්ඩ ඉස්සර වෙලා. මම කියල තියෙන්නෙ බදු ඔනෙ නම් 50% ක් හරි ගහපන් කියල මට මොකද,ඔනෙ තරමක් ගහ ගනිල්ලකො.:cool::cool: තප්පුලන්ඩ ඉස්සර වෙලා මම මොකක්ද කියල තියෙන්නෙ කියල බලපිය ගොබ්බය් නොවි.මමත් කියන්නෙ 15% ක් මදි අඩුම 50%ක් වත් ගහන්ඩ ඔනෙ මහින්ද එලොල යහපාලනේ උදා වෙන්ඩ නම් බදු ගහන්ඩ ඔනෙ අනිව. :yes::cool:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇසක් ගහල අත පක්‍ෂෙම හිටං කෑවා
    මෝදි හැට්ට ඇඳ ජාතික ඇඳුමත් පාවා
    ජාතික ගීය මව්බස දෙමලෙන්‍ පුලු ටූවා
    කල මුන්ට මොන රැලිද මැයිදා තමා හූවා !!!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රට කරවන උනට වගේ වගක් නැතුව බදු ගහනවනම් ඒකට මම පලි නැනෙ, අනිත් උන්ට පුලුවන් නම් කයි නැත්තන් නිකන් ඉදි මට අදාලම නැ,මොකද මම මුලු රටටම කන්ඩ දෙන්ඩද???. මම විරුද්ද උනා කියල ඔය බදු ගහන එක නතර වෙන්නෙත් නැනෙ, ඉතින් මට කරන්ඩ දෙයක් නැ, නිකන් තුන්වේල කන්ඩ බලාගෙන චන්දෙ දිපු ගොබ්බයන්ට බදු ගහන එක හොදයි, අපි කොහොමත් නිකන් කන්ඩ බලන් ඉදපු එවුන් නෙමේ.:no::no::no: රජා ගොන් නම් මොලේ තියෙන එවුන්නෙ පත් වෙලා තියෙන්නෙ,ඉතින් උන් ගහන බදු මොලේ ඇති බදු. අපි විරුද්ධ නැ තව මදි මොලේ තියෙන ආණ්ඩුව තව 50% විතර බදු ගහන්ඩ ඔනෙ.එතකොට උබල වගේ මොලේ තියෙන ජනතාවට හොදට දැනෙයි,:cool::cool:

    12998570_1606296796328057_2838536044995381903_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    බලේ ලබාගත්ත දවසේ ඉදන් කරේ ආර්ථිකයට කෙලින එක තමයි. ගොන් අයවැයක් ගෙනෙල්ල හැමෝම දැන් නානවා.

    රනිල් මී හරක වගේ පොර්ට් city එක නවත්තල, දැන් ඩොලර් ලක්ෂ 1250 හෝ ඊට සමාන ඉඩම් දෙන්න වෙලා චීන සමාගමකට.

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මිට අවුරුද්දකට කලින් කිව්වේ සරදියෙල් ආර්ථිකේ ,,,
    2016 මැයි 2 වෙනිදා ඉදන් සරදියෙල් වලෙන් නැගිටලා ඇවිල්ලා ,,
    රනිල් ට වහෙනවලු සරදියෙල් ,, ඊට පස්සෙ රටේ ආර්ථිකේ හැදෙනව්ලු බස බස ගාලා ,,
    මට කිව්වෙත් UNP යේ කිරිදරුවෙක් ,,
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹල වගේ උන් තමා අනෙ කොටි ගහපං කොටි ගහපං කියලත් හිතනව ඇත්තේ. ඉතින් කොහොමද කියහංකො රටක් විදියට ඉස්සරහට යන්නෙ.

    වෙන රටවල් බදු ගෙවන්නේ මිනිස්සුන්ට බෙනිෆිට් හම්බවෙන නිසා.. මෙහෙ බදු ගහන්නේ ආණ්ඩු පවත්වාගේන යන්න, මේ ආර්ථික කඩා වැටීමට එක ලොකු හේතුවක් මහ බැංකු වංචාව ඒකෙන් කප්පං දීපු එක ඇරෙන්න වෙන මොකුත් කලේ නෑ, දැන් බලපං සිල්ලර කඩයක් කරන එකෙක් ඔය බදු ගෙවීම් තිතටම කරොත් ඌට වෙන්නේ ආදායමෙන් රෝල කරකව කරකව ලෙවන්න තමා.. ඒක හින්දා උන් හරියට බදු ගෙවන්නේ නෑ, ගෙව්වා කියලා ඌට ලැබෙන ලබ්බකුත් නෑ, ඔය ලොකු බිස්නස් කරන උන් බද්දෙන නිදහස් වෙන්න තමා 2.50 ෆිල්ම් වලට ඉන්වෙස්ට් කරන්නේ, ඊට ප්ස්සේ බිල දාලා පෙන්නනවා මෙච්චරක් ගියා කියලා.එහෙම එකේ බදු වැඩි කරා කියලා ඕකෙන් වැඩිම බලපෑම වෙන්නේ මද්‍යම පාන්තිකයන්ට..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    අද ලංකාවේ සුපිරියැයි කියාගන්නා ගණිකාවන් තමන්ගෙ කස්ටමස් බේස් එක රදව ගන්නත්,,වැඩි කරගන්නත්,,අනික් ගණිකාවන්ට වඩා වැඩි ඉල්ලුමක් ඇති කරගන්නත් තොරතුරු තාක්ශනය භාවිතා කරනවා.මෙම ගණිකාවන් පුර්ණකාලින ගණිකාවන් නොවනමුත් මොවුන් වෙනත් නිරූපන හා රංගන නියැලෙමින් මුලින්ම ප්‍රසිද්ධ්යට පත් උන අයයි.මුලින්ම රංගන හෝ නිරූපන වුර්තියට පැමිනිකාලයේ දිනක කාලයෙන් වැඩි කොටසක් රංගනය හා නිරුපනයට ගත කලත් ඔවුන් අදවන විට ගණිකා වුර්තියට වැඩිකාලයකුත් තමන් මුලින් කරමින් සිටි වුර්තිය සුලුවශයෙනුත් කිරීම ආසන්න නිරීක්ශනයන් ගෙන් පෙනියනවා.

    මෙමබොහෝ සුපිරි අර්ධ ගණිකාවන්ගේ පොදු ලක්ශනය වන්නේ ඔවුනොවුන් අතර පවතින උග්‍ර තරගයත්,එකික්නෙකා නොරුස්සන ගතියත් සහ ගනුදෙනුකරුවන් රදවා තබා ගැනීමට කරනා ගැටුම් ආදියත්ය.
    මෑත කාලිනව මොවුන් ක්ශනික අවධානය දිනාගැනීමට මාධ්ය හා අන්තර්ජාලය භාවිතා කරන්නන් වෙත මගින් දිනපතා තමන් කන බොන දෑ පවා පොටෝ ගනිමින් තම FBපිටු වෙත අප්ලෝඩ් කරමින් සිටිනවා.තවද මේ බොහෝදෙනා තමන්ගෙ අඩ නිරුවත් ජයාරූප FBපිටුවල පලකරමින් පරිශීලකයන්ගේ කාමය හා කුතුහලය ඇවිස්සීම මගින් තම චරිත ගැන සමාජයේ කතා බහට ලක්කර ගනිමින් සිටී.ඇතමෙක් අනෙකා පරයා තමන්ගේ ගැන සමාජයේ කතිකාවත අලුත් කර අවදානය ඇද ගැනීමට තමන් අනියම් සැමියන් හා ලිංගික සේවාදායකයන් සමග යහන් ගත වීමේදි ගත් නිරුවත් රූප හා විඩියෝ කොටස් තමන් විසින්ම අන්තර්ජාලය මුදා හැර සමාජය තුල ක්ශණික කතා බහක් ඇති කරගනී.
    මේ සියල්ලන්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුප්‍රකට කැත ප්‍රසිද්ධියක් ඇතිකර මුලය ප්‍රතිලාබ ස්ථාවර කර ගැනීමයි.

    මොවුන් හිතා මතා කරන මෙවන් ක්‍රියා නිසා සමාජයේ ඇති වී ඇත්තේ වියාකූල තත්වයකි.මෙවන් ව්යාජ ක්‍රියාවන් වලට ගොදුරුවන්නන් විවිධය.

    ඇතමෙක් මොවුන්ගේ මෙම නග්න ජායාරූප දුටුවහා ඔවුන්ට බනින්නට පටන් ගනී.
    තවකෙක් මේවා දුටු වහා වෙනත් ගොසිප් හා ෆෝරම් වෙබ් අඩෙවිවල ත්‍රෙඩ් දමා මේ ගැන තව තවත් කතිකාවත් ඇතිකර මේ අර්ධ ගණිකවන්ට ප්‍රසිද්දියක් ලබා දෙනවා(දැන හෝ නොදැන )

    මොවුන් නග්න රූපයක් මුදාහල විට එය නොදැක්ක සේ සිටීම මගින් ඔවුන්ට අනියම් ප්‍රසිදියක් දීම වල කිනවා.නමුත් ඒ පිලිබද හොද හෝ නරක කියන්නට වෙබ් අඩෙවි වල කොමෙන්ට් දැමීම හා ප්‍රතිචාර දැක් වීමට යාම මේ අර්ධ ගණිකාවන්ට සපයන නියෝජිත සේවයක් හා සමානය.එනම් එක් නිලියකගේ රූපයට දිගින් දිගට කොමෙන්ට් දමමින් තමන්ගෙ කාල කා දමමින් මේ වෙනුවෙන් වෙහෙසේනම් ඔබ ඇයට අහුවී ඇත.ඔබ නොදැනුවත්වම ඒ අර්ධ ගණිකාවගේ ඒජන්තකෙනෙක්වී ඇති ඇතිබව පෙනේ.එක් අතකට මෙවන් සමාජ වනසන අශීලාචාර ක්‍රියාවන්ට විරුද්ධව කොමෙන්ට් නොකලොත් මොවුන් හෙට දින මීට වඩා නරක සමාජ විරෝධී ආකාරයට ප්‍රසිද්ධ වන්නට උත්සාහ කරනු ඇත.
    """කෙසේ වෙතත් රටේ කොතෙක් ප්‍රශ්න තිබුනත් රටේ එක මොහොතක වැඩිදෙනෙක් කතා කරන්නේ ගනිකාවකගේ නග්න රුවක් ගැනනම් ඒ රටේම ජනතාව අහුවී ඇති බව පෙනේ.මෙය රජය පැත්තෙන් ගත්විට රජයට වාසියකි.රට වැසියන් බොහොමයක් තම්න්ට වෙන ඉරනම ගැන හෝ වෙනත් ප්‍රශන තිබියදී නිලියක් ගැන හෝ ගනිකාවක් ගැන වාද විවාද කරයිනම් එවන් මෝඩ ජනතාවක් ජනතා යුතුකම් ඉටුකීමට අපොහොසත් රජයකට විශාල ආසිරිවාදයකි. """
    එමෙන්ම මේඅර්ධ ගණිකාවන් විසින් දෙන කාම උත්තේජයට හසුවන මනස පාලනයක් නොමැති අය මේ ගණිකාවන්ගේ පහස ලබා ගැනීමට හොරකම් හෝ දුරාචාර කර සල්ලි හොයාගන්නට උත්සාහ කරයි.ඇතමෙක් තමන් දහඩිය මහන්සියෙන්,උගත්කමෙන් හොයා ගත් වටිනා ධනය මේවාට යොදා විනාශයට පැමිනේ.තම සිත් මේවා දැක පාලනය කරගත නොහැකි අය තමන්ගේ දරුපවුල්,මෙන්ම ජීවිතයද අවාසනාවට පත් කර ගනී.ඇතමෙක් ස්ත්‍රී දූශන හා ලමා අප් අචාර වලට නොදැනුවත්වම පෙලෙබේ.
    මේ සියල්ල සමස්තයක් ලෙස සලකා බැලිමේදී වර්තමාන රූපවාහිනි වල අශීලාචාර වගකීම් රහිත හුදෙක් ලාභය පමනක් සිතමින් කරන වැඩසටහන් හා මේවන් මෑත කාලයේ ඉතා අශීලාචාර ලෙසත් සදාචාර විරෝදීලෙසත් නිරූපිකාවන් හා නිලියන් කරනා ක්‍රියා සමාජය වෙනස්ම නරක මානයකට රැගෙන යනු නිසැකය.මෙය විශාල වශයෙන් නිවැරදි නායකත්වයන්,ගරුකටයුතු වැඩිහිටි ප්‍රජාවක් රහිත අයාලේ මාධ්ය හරවන අතට රැල්ලට යන සිංහල සමාජය කෙටි කලකින් විශාල අගාධයකට හෙලනු ඇති බව සමාජ ගවේශකයන්ගේ අනුමානයයි.

    -අන්තර්ජාලය ඇසුරෙන්-
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වෙන රටවල් බදු ගෙවන්නේ මිනිස්සුන්ට බෙනිෆිට් හම්බවෙන නිසා.. මෙහෙ බදු ගහන්නේ ආණ්ඩු පවත්වාගේන යන්න, මේ ආර්ථික කඩා වැටීමට එක ලොකු හේතුවක් මහ බැංකු වංචාව ඒකෙන් කප්පං දීපු එක ඇරෙන්න වෙන මොකුත් කලේ නෑ, දැන් බලපං සිල්ලර කඩයක් කරන එකෙක් ඔය බදු ගෙවීම් තිතටම කරොත් ඌට වෙන්නේ ආදායමෙන් රෝල කරකව කරකව ලෙවන්න තමා.. ඒක හින්දා උන් හරියට බදු ගෙවන්නේ නෑ, ගෙව්වා කියලා ඌට ලැබෙන ලබ්බකුත් නෑ, ඔය ලොකු බිස්නස් කරන උන් බද්දෙන නිදහස් වෙන්න තමා 2.50 ෆිල්ම් වලට ඉන්වෙස්ට් කරන්නේ, ඊට ප්ස්සේ බිල දාලා පෙන්නනවා මෙච්චරක් ගියා කියලා.එහෙම එකේ බදු වැඩි කරා කියලා ඕකෙන් වැඩිම බලපෑම වෙන්නේ මද්‍යම පාන්තිකයන්ට..

    අපේ රටේ කවුරු පත් උනත් ඕකම තමා වෙන්නෙ. අපි දේශපාලකයො හදන්න කලින් අපි හරියට හැදිල ඉන්න ඕන මිනිස්සු හරියට හැදුන දවසක දේශපාලකයො හැදෙයි මොකද උන් මැර බලෙන් පත් වෙන්නෙ නෑ නෙහ් අපිම තමා චන්දෙ දීල උන්ව පත් කරන්නෙ.පක්ශ පාට වලට බෙදිල ඉන්න කං රට දියුනු වෙන්නෙ නෑ. සමහර උන් රනිල් මොනා කලත් එහෙයි කියන් ඉන්නව අනික් උන් මහින්ද මොනා කලත් එහෙයි කියන් ඉන්නව.උන් බලේ දෙපැත්තට මාරු කර කර ආතල් එකේ ඉන්නවා.ඕක තේරෙන්නෙ නැති ගොන් චන්ද දායකයො දෙපැත්තට බෙදිල මරා ගන්නවා.එලකිරි එකෙත් වෙන්නෙ ඕකම නෙහ්.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔඩ්ඩි යකුනි උදව් ඕනැ තොපෙන් අපට
    මහ විපතක් ලඟ ලඟ එයි අපේ රටට
    බුදුදහමට කෙලිනව මුන් හරහට දිගට
    තොපේ රජත් අරන් වරෙව් මෙහෙට

    සිරා රනිල ෆොන්සිය අරෙගන පල ඔහෙට
    දෙවන වටේ නැවත ඇවිත් අපේ රටට
    කුදලාගෙන යනු අපේ යකිනී ඔහෙට
    දඬුවම් දෙනු සුදුසු ලෙසින් අනිත් අයට