සැපයුම් කරුවන් අවශ්‍යයි
මචං රත්නපුර ගාල්ල කෑගල්ල වගේ කුළුබඩු වර්ග වැවෙන පැති වල එළකිරි එකේ ඉන්න අය්යලා මල්ලිලා ඉන්නවා නම් මේක ගොඩක් මේක වැදගත් වෙයි.මට දැනට කුළු බඩු වර්ග සපයන්න පුළුවන් අය ඉන්නවා නම් ඒ අය ඔයාලගේ දෙන්න පුළුවන් මිලත් එක්ක මට මැසේජ් එකක් එවන්න.
කුරුඳු
සාදික්කා
කරන්දමුන්ගු
කරාඹු නැටි
ගම්මිරිස්
සපෝර්ට් එකක් දෙන්න බම්ප් එකක් දාගෙන යන්න.