සැප්තැමබර් 21 ජානදිපතිවරණය

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    450397124_10160325331730036_2079943970331130062_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බයියෝ තොවිල් නටන්වලු සුනාමියක් එන්න කියලා
    එහෙම ඕනේ කමක් නැහැ දැන් පච අනුරයා ට කියපන්කෝ 51% අරගෙන දිනලා පෙන්වන්න කියලා🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113

    යකෝ ඉතින් උන්ට බැරියැ දවසම උනත් රවුම් ගහන්න. ඇයි ඉතින් රස්සවක් කියලා එකක් කරන උන්ද? ජොකත් එහා ගෙදර උන්ගෙන් නේ ඉල්ලගන්නෙ 🤭 🤭
     
    • Like
    Reactions: kasunkaru

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    21 කිට්ටු වෙලා ගං වතුරක් සුනාමියක් භූමිකම්පාවක් සුළි සුළඟක් හෝ වෙනත් හදිසි අපදා තත්වයක් ආවොත් මෙම දිනය චූට්ටක් විතර කල් යා හැකි බව කරුණාවෙන් සලකන්න

    Ganwathura kese wethath Pontin ta heart attack nam ei lan wenakota

    :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස්සර බිත්තිවල ගල් වල ගස් වල විතරක් නෙමේ පොදු වැසිකිලි වල පෝස්ටර් ගහපු උන්ව මතක් වෙනව මේකෙ වැටෙන පෝස්ට් දැක්කම. :rofl:
    #soduruRathane2048
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    දැන් පොහොට්ටු පයි , අලි පයි වලින් පුක පලාගත්තා හොදටම ඇති! :dull:
    මේ පාර වෙනසකටත් එක්ක මාලිමා පයියක් පුපට බස්සගෙන බලන්න ඕනි...:love:


    ආස හිතුනොත් එහෙම!! :baffled:
     
    • Love
    Reactions: Kumbhakarna22

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    images


    ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඇප තැන්පත් කරයි..

    රනිල් ඇප බැන්දා.

    giphy.webp
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    සමීක්ෂණ වාර්තා අනුව, දැනට ජනප්‍රියම සහ ජන අප්‍රිය ම පුද්ගලයා ට ත් 50% ඉක්මනවන්න බැරිද?

    එහෙම උනොත් මොකෝ වෙන්නේ