සැප්තැම්බර් 23 ලීයක් හිටෝල

AnuradhaRa

Well-known member
  • හරියටම උඹලගෙ ඉඩමෙ දිශා ටික ලකුණු කරගන්න පුලුවන්

    එදාට ඉර පායන්නෙ නූලටම නැගෙනහිරෙන්

    මං බැලුවෙ අපේ වත්තෙ කොහෙද ලකුණු කරන්නෙ කියල
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,774
    113
    හරියටම උඹලගෙ ඉඩමෙ දිශා ටික ලකුණු කරගන්න පුලුවන්

    එදාට ඉර පායන්නෙ නූලටම නැගෙනහිරෙන්

    මං බැලුවෙ අපේ වත්තෙ කොහෙද ලකුණු කරන්නෙ කියල
    උබ නාන තැනට ඊසාන පැත්ත සුබයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    හරියටම උඹලගෙ ඉඩමෙ දිශා ටික ලකුණු කරගන්න පුලුවන්

    එදාට ඉර පායන්නෙ නූලටම නැගෙනහිරෙන්

    මං බැලුවෙ අපේ වත්තෙ කොහෙද ලකුණු කරන්නෙ කියල
    ඉස්සර මිනිස්සු ඉතින් ඔය විදියට වෙන්න ඇති දිශා බලාගන්න ඇත්තේ.
    ඇයි තව තරු රටාවලිනුත් දිශාව හොයා ගන්න පුළුවන්ලු.

    ඉස්සර පහ වසර සිංහල අච්චු පොතේ මතකයි තිබුණා. ඔය විදියට ඉස්සර මිනිස්සු වෙලාව බලාගන්න පාවිච්චි කරපු උපක්‍රම ගැන පාඩමක්.

    ඉස්සර වෙලාව බලාගන්න හෙවනැල්ල උපකාරී උනාලු.
     
    AnuradhaRa

    Well-known member
  • ඉස්සර මිනිස්සු ඉතින් ඔය විදියට වෙන්න ඇති දිශා බලාගන්න ඇත්තේ.
    ඇයි තව තරු රටාවලිනුත් දිශාව හොයා ගන්න පුළුවන්ලු.

    ඉස්සර පහ වසර සිංහල අච්චු පොතේ මතකයි තිබුණා. ඔය විදියට ඉස්සර මිනිස්සු වෙලාව බලාගන්න පාවිච්චි කරපු උපක්‍රම ගැන පාඩමක්.

    ඉස්සර වෙලාව බලාගන්න හෙවනැල්ල උපකාරී උනාලු.

    ඔව් මචං
    අවුරුද්දෙ හැමදාම හරියටම නැගෙනහිරෙන් ඉර පායන්නෙ නෑ

    නැගෙනහිරෙන් ටිකක් පිට පැනල ඉර පායන්නෙ

    ඒකට කියන්නෙ පෑතැටිය

    Code:
    https://www.youtube.com/shorts/OgSWI0gBVkg