සැප නීරසයි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල ප්‍රිය කරයි නොසිතයි ඇති කටුවෙ විස
    සැපයක් නොමැත වෙන්කල හැකි දුකම මිස
    සැපයයි දුකක මුල මේ පොදු දහම ලෙස
    ලොව කී දෙනද යොදවන්නේ පියවි ඇස?

    සැපයයි වැළඳගෙන මිනිසා ලොවෙහි හැම
    පෙරලේ මහා දුකකට හැම මොහොතකම
    දහසක් පැතුම් අදහස් පුරවමිනි ලැම
    ලෝදිය රස බලයි ලොව හැම මිනිසෙකුම

    හිත ගිය සියළු සැප සම්පත් වැළඳගෙන
    අමතක කරයි සමහර අය පියවි ගුණ
    සැපතක් නොමැත දුක එතනය බලනු මැන
    ලස්සන දෙයින් දුක මතුවේ සියළු තැන...


    :):):):):):):):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Pusa nam poos boot ekak kala vage....
    අපෝ නෑ:):):)
    ලස්සන වගේම අර්ථවත් පද ටිකක් යාළුවා ....... :):)
    You must spread some Reputation around before giving it to sudu pusa again.

    නියමයි පූසො නියමයි :):)
    රෙප් බෑලු දැන්
    තෑන්ක්ස් මචන්ලා:):):):):)
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හැමදාමත් වගේ අදත් දාලා තියෙන්නේ සුපිරි නිර්මාණයක්
    උඹේ හැකියාව ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ,පට්ට
    You must spread some Reputation around before giving it to sudu pusa again. :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමදාමත් වගේ අදත් දාලා තියෙන්නේ සුපිරි නිර්මාණයක්
    උඹේ හැකියාව ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ,පට්ට
    You must spread some Reputation around before giving it to sudu pusa again. :(

    සිංහළයා;10865246 said:
    අඩෝ පට්ට මචං.. එල එල මොකක් ගැනද බං තියෙන්නෙ
    තෑන්ක්ස් මචන්ලා:):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හරිම අගේ ඇති කවියක් අයියා..හිතන්න යමක් ඉතුරුකරලා කරපු අපූරු කවි පංතියක්...රෙප් නම් බෑලු..පිළිතුරු කවියක් ඒ වෙනුවට....:):):):)

    අටලෝ දහම ගැන කම්පා නොසිතන්නේ
    ලොව දම් රිය සකක් සේ නිති පෙරලෙන්නේ
    සැප පසුපසම දුකකුත් ලුහු බැදඑන්නේ
    මේ බැව් සිහිකරන් දිවි මග ජයගන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරිම අගේ ඇති කවියක් අයියා..හිතන්න යමක් ඉතුරුකරලා කරපු අපූරු කවි පංතියක්...රෙප් නම් බෑලු..පිළිතුරු කවියක් ඒ වෙනුවට....:):):):)

    අටලෝ දහම ගැන කම්පා නොසිතන්නේ
    ලොව දම් රිය සකක් සේ නිති පෙරලෙන්නේ
    සැප පසුපසම දුකකුත් ලුහු බැදඑන්නේ
    මේ බැව් සිහිකරන් දිවි මග ජයගන්නේ
    තෑන්ක්ස් නංගියෝ:):):)
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ලස්සන දෙයින් දුක මතුවේ සියළු තැන. meka thama maru line eka machn ela niyamai
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනුන්ට දුක දෙන කොට තමන්ටත් ඒක එනවා
    :yes::yes::yes:
    මං ඔයාට දුක් දෙන්නෑ නංගියෝ
    හොද පෝස්ට් දාගෙන හොද කෙනෙක් විදිහට ඉන්න
    අතීතයට ආය යන්න එපා
    ලස්සන දෙයින් දුක මතුවේ සියළු තැන. meka thama maru line eka machn ela niyamai
    තෑන්ක්ස් මචන්:):):)