සැප නීරසයි

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
:yes::yes::yes:
මං ඔයාට දුක් දෙන්නෑ නංගියෝ
හොද පෝස්ට් දාගෙන හොද කෙනෙක් විදිහට ඉන්න
අතීතයට ආය යන්න එපා

ස්තුතියි ඒකට නමුත් ඔය ගොල්ලන්ගේ අයමනේ පටන් ගන්නේ
මේ බලන්න මට කියලා තියෙන එක rep comment එකක් හරහා
වැඩක් නෑ එක අතකින් මේ ගැන කථා කරලා අපි සුළු තර නේ හ්ම්.

reputation_neg.gif
Whats your Life Quote? 08-25-2011 04:44 PM god is dead u bitch
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ස්තුතියි ඒකට නමුත් ඔය ගොල්ලන්ගේ අයමනේ පටන් ගන්නේ
    මේ බලන්න මට කියලා තියෙන එක rep comment එකක් හරහා
    වැඩක් නෑ එක අතකින් මේ ගැන කථා කරලා අපි සුළු තර නේ හ්ම්.
    ඕවා ඉතින් දැන් නවත්තන්න බෑ නංගියෝ
    මොකද ඔයාම කරගත්ත ඒවනේ ඔය
    ඔය අයිඩී එකෙන්වත් හොදින් ඉන්න
    එතකොට ඕවා මගඇරිලා යයි
    සුළුතර කියලා අපෙන් වෙනසක් නෑ
    ඔයා ගිය පාර වැරදි හින්දයි අපි විරුද්ධ උනේ
    හොදින් ඉන්න
    එතකොට ඕනි දේකට අපි ඉන්නවා:):)
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    අපිට කොහෙන්ද පූසො මාලු..
    අපි යන්නෑනේ මූදු..