ඉස්සර දේශපාලනයට ගියේ වලව් කාරයො / ලොකු සල්ලි කාරයො. සමාජයේ ගෞරවයක් දිනාගත්තු මිනිස්සු, ඒ අයට දේශපාලනයෙන් හොරකන් කරන්න දෙයක් තිබුනෙ නෑ.
1956 බණ්ඩාරනායකගෙන් පටන්ගෙන 1977 ජේ.ආර් ගෙන් පස්සෙ මදාවියො හොරු දේශපාලනයට බැස්ස. එතන ඉදන් තමයි දේශපාලනේ හොරා කෑම වැඩි වුනේ.