සැප_ගන්න_එන්න!!!

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
යාලුවනේ අලුත් Channel එකක් පටන් ගත්ත ඔයාලගේ Full Support එක ඕනේ. අපේ Videos බලල අදහස් හා චෝදනා බලාපොරොත්තු වෙනවා. අලුත් නිසා වැරදි ඇති.

Channel එක Subscribe කරල Support එකක් දෙන්න : https://www.youtube.com/channel/UCNgApLUEjZ5j2vmIgkWtNdg








Thank You!​
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හම්බේ සැප කෑල්ල බන්...ම්ම්ම් කර්වි.... :love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2 - 3 හොදයි .

    ලංකාවේ එකෙක් කමුනිකේෂන් එකක් දැම්මොත් ඊට පස්සේ හතරවටෙම
    කමුනිකේෂන්.අන්තිමට ඔක්කොම වේලෙනවා .

    අලුත්ම දෙයක් කරන්න .

    ජයවේවා :)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් Ebay එකෙන් ශෝට්ගන් Mic එකක් ගනින් අඩුවට තියනවා. Subbed