හදාගන්න හිත තාමත් මට
සුරඟන ඉඩ නොදෙනා...
මකාගන්න අසමත් ඒ කල
සොඳුරු ය ඒ මතක වළා...
ඇවිද ගියේ සන්සුන් තාලේ
කෙහෙරැළි අත් නර්තනයේ...
මන්දහාස පාව එ අහසේ
වශී කළේ හද ගැඹුරේ...
නමුදු ඈ... නොවිය ඈ...
සැබැවින් ම නුඹ ය ඈ...
2306290643 2307160620
2307160903 2307191731
#mabheera
#siehra
#spn
සුරඟන ඉඩ නොදෙනා...
මකාගන්න අසමත් ඒ කල
සොඳුරු ය ඒ මතක වළා...
ඇවිද ගියේ සන්සුන් තාලේ
කෙහෙරැළි අත් නර්තනයේ...
මන්දහාස පාව එ අහසේ
වශී කළේ හද ගැඹුරේ...
නමුදු ඈ... නොවිය ඈ...
සැබැවින් ම නුඹ ය ඈ...
2306290643 2307160620
2307160903 2307191731
#mabheera
#siehra
#spn