සැබැ මොඩකම යනු කුමක්ද?

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ප්‍රශ්නය කියන්නෙ මටත් කියන්න තියෙන්නෙ එකමයි නෙ යාලුවා නමුත් මම නම් කියන්නෙ සියලුම මාර්ග ගැන නිරික්ශනයක් කරලා වඩාත් හොදයි කියන එක තොරගන්න :D;)

    ඉතා වැදගත් අදහසක්! ඒ උනාට කොහොමද ඔබතුමා ඔය සියලුම මාර්ග ගැන නිරීක්ෂණය කරන්නේ කියන එක පැහැදිලි නැහැ! ඒ කියන්නේ ඔය ඔක්කොම ගැන කියවලා හොඳ දේ තෝර ගැනීමද? නැත්නම් අවම කාලයක් වත් ඒ ඒ ආගම නිවැරදිව අනුගමනය කිරීමද??? :confused::eek::baffled::rolleyes:
    ඔබතුමා කියන්නේ පලවන ක්‍රමය ගැනනම් ඒකෙන් බුද්ධ දර්ශනය ගැන දැනගන්න සැහෙන්න අමාරුයි! මොකද අවාසනාවකට බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ ඔය පොත්පත් වල විස්තර වෙන්නේ මාර්ගයක් පමණයි! ඒ මාර්ගය අනුව ගිහින් තමන්ටම තමා බලාගන්න වෙන්නේ හොඳද නරකද කියලා! ඉතින් පොඩි නෙමේ ටිකක් ලොකු කට්ටක් කන්න වෙනවා ඒකට!:baffled: දැන් කාලේ කවුද කටු කන්න කැමති නේද? :P ලේසියෙන්ම මහන්සියක් නැතුව ඔය පොතක් කියවලා හරි අහගෙන ඉඳලා හරි විශ්වාස කරගෙන ඉන්න පුළුවන් නම් හැමෝම කැමතියි! :P ඉතින් සහෝදරයා මම විශ්වාස කරනවා විචාරශීලී පුද්ගලයෙක් ලෙස ඔබතුමා නිරීක්ෂණයට යෝජනා කරන්නේ දෙවැනි ක්‍රමය කියලා! :rofl: නැත්නම් ඕක වක්‍රාකාරයෙන් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම වලට යොමු කිරීමක් වගේ! :P:rofl:

    කිසිවකුටවත් බලෙන් ගෙන්න ගන්න අදන්නත් එපා, බලෙන් ඉද්දගනන් හදන්නත් එපා සතය දැකපු කෙනා බල කරාට එන්නෙත් නැ , රුදිසිටින්නෙත් නැ

    මේකට එක සරල පිළිතුරක් තියෙන්නේ සත්‍යය විශ්වාස කිරීමත් සත්‍යය තමන්ම උත්සාහයෙන් අවබෝධ කර ගැනීමත් දෙකක්! :rolleyes:

    මීට වඩා මේ සම්බන්ධව මං මුකුත් කියන්නේ නෑ! :yes:

    සැමට සත්‍යාවබෝධය ලැබේවා...!!! :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතා වැදගත් අදහසක්! ඒ උනාට කොහොමද ඔබතුමා ඔය සියලුම මාර්ග ගැන නිරීක්ෂණය කරන්නේ කියන එක පැහැදිලි නැහැ! ඒ කියන්නේ ඔය ඔක්කොම ගැන කියවලා හොඳ දේ තෝර ගැනීමද? නැත්නම් අවම කාලයක් වත් ඒ ඒ ආගම නිවැරදිව අනුගමනය කිරීමද??? :confused::eek::baffled::rolleyes:

    හරි ඔයට ඕනැ පලමු කෙනාගෙ මාර්ගයෙ යන්න නෙ ගිහින් බලන්න :baffled:

    ඔබතුමා කියන්නේ පලවන ක්‍රමය ගැනනම් ඒකෙන් බුද්ධ දර්ශනය ගැන දැනගන්න සැහෙන්න අමාරුයි!
    Yes you can say almost impossible :baffled:

    මොකද අවාසනාවකට බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ ඔය පොත්පත් වල විස්තර වෙන්නේ මාර්ගයක් පමණයි! ඒ මාර්ගය අනුව ගිහින් තමන්ටම තමා බලාගන්න වෙන්නේ හොඳද නරකද කියලා!

    ඉතින් පොඩි නෙමේ ටිකක් ලොකු කට්ටක් කන්න වෙනවා ඒකට!:baffled: දැන් කාලේ කවුද කටු කන්න කැමති නේද? :P ලේසියෙන්ම මහන්සියක් නැතුව ඔය පොතක් කියවලා හරි අහගෙන ඉඳලා හරි විශ්වාස කරගෙන ඉන්න පුළුවන් නම් හැමෝම කැමතියි! :P ඉතින් සහෝදරයා මම විශ්වාස කරනවා විචාරශීලී පුද්ගලයෙක් ලෙස ඔබතුමා නිරීක්ෂණයට යෝජනා කරන්නේ දෙවැනි ක්‍රමය කියලා!

    Noop how do you know that? It is easy to said than done :oo: නැත්නම් ඕක වක්‍රාකාරයෙන් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම වලට යොමු කිරීමක් වගේ! :P:rofl: Not at all we just share our faith by the way why are you so worried abt it ha :baffled:

    මේකට එක සරල පිළිතුරක් තියෙන්නේ සත්‍යය විශ්වාස කිරීමත් සත්‍යය තමන්ම උත්සාහයෙන් අවබෝධ කර ගැනීමත් දෙකක්! :rolleyes: Yes we have our own mind do not let them fool ya :yes::D;)

    මීට වඩා මේ සම්බන්ධව මං මුකුත් කියන්නේ නෑ! :yes: No need Bro thanks

    සැමට සත්‍යාවබෝධය ලැබේවා...!!! :yes: You too Brother ! :love:

    ඕයා කල බල වෙලානෙ කිසිම මාර්ගයක් ලෙසි නැ සහො නමුත් යතාර්තවාදි වෙන්න ඕනැ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යාලුවා..
    මෙතන නිකන් බොරුවට දිගින් දිගට කෑ ගහල වැඩක් නෑ..ලියනවනම් පිටු ගණන් ලියන්න පුලුවන්...නමුත් දේව වදයෙන් අන්ධ වෙලා ඉන්න ඔබලට සත්‍යය කවදා තේරුම් ගන්න පුලුවන්ද කියන්න බෑ..

    "Remember the words I spoke to you: 'No servant is greater than his master.' If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also." John 15:20
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]

    The Parable of the Weeds

    24 Jesus told them another parable: “The kingdom of heaven is like a man who sowed good seed in his field. 25 But while everyone was sleeping, his enemy came and sowed weeds among the wheat, and went away. 26 When the wheat sprouted and formed heads, then the weeds also appeared.

    27 “The owner’s servants came to him and said, ‘Sir, didn’t you sow good seed in your field? Where then did the weeds come from?’

    28 “‘An enemy did this,’ he replied.

    “The servants asked him, ‘Do you want us to go and pull them up?’

    29 “‘No,’ he answered, ‘because while you are pulling the weeds, you may root up the wheat with them. 3 0Let both grow together until the harvest. At that time I will tell the harvesters: First collect the weeds and tie them in bundles to be burned; then gather the wheat and bring it into my barn.’”
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    කිසිවකුටවත් බලෙන් ගෙන්න ගන්න අදන්නත් එපා, බලෙන් ඉද්දගනන් හදන්නත් එපා සතය දැකපු කෙනා බල කරාට එන්නෙත් නැ , රුදිසිටින්නෙත් නැ

    ඉතින් අයි බන් ඔය බයිබල් උස්සගෙන පොත් පත් බෙදාගෙන සුබ ආරංචි අරන් එනවා කියකිය ගෙවල් ගැනේ හිගමනේ යන්නේ ? එන්න මේකට බැදෙන්න කියා කියා. අපේ අචිල සියලගේ කලේ ඉඳන් ඔය පණිවිඩේ එනවා කියන්නේ තාමනම් අවේ නැහැ ඔය කියන කෙනා. පාරවල් ගැනේ ජීවමානයි , ලගදීම එනවා කියල අපි කුඩා කලේ ඉදන් දැකල අහල තිබ්බට . සින්දු කියල අත්පුදිගහන මෝඩයෝ ටිකක් එක ඇතුලේ ඉන්නවා මිසක් වෙන කිසිවක් නැහැ .
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    ha haaaaa.... "Jesus Christ is coming very soon".:D:D:D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් අයි බන් ඔය බයිබල් උස්සගෙන පොත් පත් බෙදාගෙන සුබ ආරංචි අරන් එනවා කියකිය ගෙවල් ගැනේ හිගමනේ යන්නේ ? එන්න මේකට බැදෙන්න කියා කියා. අපේ අචිල සියලගේ කලේ ඉඳන් ඔය පණිවිඩේ එනවා කියන්නේ තාමනම් අවේ නැහැ ඔය කියන කෙනා. පාරවල් ගැනේ ජීවමානයි , ලගදීම එනවා කියල අපි කුඩා කලේ ඉදන් දැකල අහල තිබ්බට . සින්දු කියල අත්පුදිගහන මෝඩයෝ ටිකක් එක ඇතුලේ ඉන්නවා මිසක් වෙන කිසිවක් නැහැ .

    BE carefull son before you die you will see him :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    "If a blind man leads a blind man, both will fall into a pit.”
    Jesus Christ
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    BE carefull son before you die you will see him :yes:

    ඉතින් දැක්ක කියල මොකද වෙන්නේ ? මගේ සසර ගමන නවතිනවද ? ජාති ජරා මරණ වලින් ගැලවීමක් තියෙයිද ?
    අවසානය සුවර්ගයනම් ඒ මගේ බලපොරෝතුව නොවෙයි. මන්ද ඔබටත් ලග පෙනෙන ඔබටත් ඔබගේ දෙවියන්ටත් එය සුරපුරයක් උනාට. මට එය තවත් සතර මහා බුතයන්ගෙන් සැදුන කෙලෙස් ගොඩගැහෙන ලොකයක් පමණි .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් දැක්ක කියල මොකද වෙන්නේ ? මගේ සසර ගමන නවතිනවද ? ජාති ජරා මරණ වලින් ගැලවීමක් තියෙයිද ?
    අවසානය සුවර්ගයනම් ඒ මගේ බලපොරෝතුව නොවෙයි. මන්ද ඔබටත් ලග පෙනෙන ඔබටත් ඔබගේ දෙවියන්ටත් එය සුරපුරයක් උනාට. මට එය තවත් සතර මහා බුතයන්ගෙන් සැදුන කෙලෙස් ගොඩගැහෙන ලොකයක් පමණි .

    Then you will surely cry just like a child
    saying "Jesus i didn't know that you are truely the GOD....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Then you will surely cry just like a child
    saying "Jesus i didn't know that you are truely the GOD....

    I'm Sure that you'll be definitely crying when you are dying, seeing the "Hell Fire" and screaming loudly "No Please...I can't go to hell, please give me one more chance"
    Sorry bro,, No excuses...you will be too late then...

    There won't be any God, or Jesus or any one to save you...Only your karma is coming after you..Nothing Else...

    You'll suffer for sure...:shocked:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Then you will surely cry just like a child
    saying "Jesus i didn't know that you are truely the GOD....

    හරියටම හරි .
    ඔය හැඩීම් වැළපීම් දුක් දොම්නස් සෝසුසුම් මේ සංසාරේ සැරිසරන පුරාවටම මුහුණ දෙන්න වෙන දේවල් .
    ඕකෙන් ගැලවෙන හැටි ගැනයි බුදුන් වහන්සේ දේශනා කලේ. ඒවාටම තව තවත් ඇලීම් බැදීම් ඇතිකරන දෙවියෙක්ගෙන් වැඩක් නැහැ .
     
    • Like
    Reactions: ruwantheekshana

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I'm Sure that you'll be definitely crying when you are dying, seeing the "Hell Fire" and screaming loudly "No Please...I can't go to hell, please give me one more chance"
    Sorry bro,, No excuses...you will be too late then...

    Hey wait a minute ... according to you there is no person to cry at, there is no one to hear your creed yes you are right Jesus said if you deny him he also cannot help you even he really wants to save everyone he cannot do that, he can save only who has kept faith in him, he cannot save others because he cannot break the ground rules this may seems Greek to you for you to know it you have to read the bible but I know you will never do that that is up to you !
    if you believe there is no one to save then even Jesus can't help it because rule is "What you think you become” you can understand this just think no matter how hard you try to become good you cannot be perfect Do not think Christians are just rely on someone, we need some help from above Jesus promise to send us a comforter once we will come he will guide you to the truth.

    If you think Believing in him is a foolish or easy task I can tell you one thing the whole world is against it You will be condemn (Like you condemn me) you will have lots of troubles people will split on your face , people will say you are crazy, people say fools only believing invisible God (but the truth is he is visible everywhere) worse thing happen to you is they will persecute you so I know for sure it is the most hardest thing on earth but the ultimately being with God is the most beautiful thing on earth.

    There won't be any God, or Jesus or any one to save you...Only your karma is coming after you..Nothing Else...

    Job 4:8 says, “As I have observed, those who plow evil and those who sow trouble reap it.” but Karma can be nullfy by the power of Jesus Blood / Power of God.

    Y2K adata paradai wage penawa godak ayata ..... but

    I tell you the truth, you will weep and mourn while the world rejoices. You will grieve, but your grief will turn to joy. John 16:20

    If God did not interfere the whole world may circling in this Sanasara or go to Hell/Jail but God has to do it in a proper way without any injustices

    Whoever believes in him is not condemned, but whoever does not believe stands condemned already because he has not believed in the name of God's one and only Son. John 3:18

    John 5:24 "I tell you the truth, whoever hears my word and believes him who sent me has eternal life and will not be condemned; he has crossed over from death to life."

    You'll suffer for sure...:shocked:

    Yes I will mourn today but not after that great day oh Lord I am waiting ...

    33 “I have told you these things, so that in me you may have peace. In this world you will have trouble. But take heart! I have overcome the world.”

    Matthew 5:4 Blessed are those who mourn, for they will be comforted.

    Isaiah 25:8 he will swallow up death forever. The Sovereign LORD will wipe away the tears from all faces; he will remove the disgrace of his people from all the earth. The LORD has spoken.

    ETL.png
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හරියටම හරි .
    ඔය හැඩීම් වැළපීම් දුක් දොම්නස් සෝසුසුම් මේ සංසාරේ සැරිසරන පුරාවටම මුහුණ දෙන්න වෙන දේවල් .
    ඕකෙන් ගැලවෙන හැටි ගැනයි බුදුන් වහන්සේ දේශනා කලේ. ඒවාටම තව තවත් ඇලීම් බැදීම් ඇතිකරන දෙවියෙක්ගෙන් වැඩක් නැහැ .

    අපිට කෙල උනෙත් ඔහොම උඩගු වෙන්න ගිහින් තමයි :rolleyes:

    World's power or God's Love?

    Jesus%252C+the+Light+and+the+Way..jpg

    Y2K decided God's way :love:

    Love one another !