අද ඊයෙ ඇති කරපු ඊනියා අරගල වෙනුවට අවුරුදු කීපයක ඉඳල පැවතීගෙන එන සැබෑ අරගලය ගැන කතා කරමු. නැත්තං ඉදිරියටත් පිනට කන්න දෙන තැනකින් කාල, එක එකාගෙ සාක්කු තව තව පුරවල හිස් අතින්ම ගෙදර ඇවිත් වතුර ටිකක් බීල නිදා ගන්න තමයි වෙන්නෙ.
දවස දවස ගානෙ ගෙවෙන්නෙ අපි හැමෝගෙම වටිනා ජීවිත වල කාලය කියල අමතක කරන්න එපා
------ Post added on Apr 19, 2022 at 2:08 PM
දවස දවස ගානෙ ගෙවෙන්නෙ අපි හැමෝගෙම වටිනා ජීවිත වල කාලය කියල අමතක කරන්න එපා
වෙනස්ව හිතන එවුන්ට.------ Post added on Apr 19, 2022 at 2:08 PM
Last edited: