සැබෑ ආදරය

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    වලා රොදක‍ට සිරවුණු ඒ පුංචි අහිංසකාවී......
    පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ‍ලෝකය‍ට
    ඒ ලෝකය සොදුරු කරන්න‍ට
    මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...

    සදා වෙනස් නොවන ‍සිත
    හදා ගන්න දුන්න වෙහෙස ඔබ ‍දනී නම්....
    ඔබ ඒ ලෝකය‍‍ට නොයනු ඇත
    ඔබ ගැන ඒ දැනුන ආදරය ‍සැබෑ නොවූ‍වාට
    ඔබේ ලෝකය‍ට මාවත මලින් සැරසූවේ....

    ආදරයකින් පෙම්වතුන් නොවූ අප
    ආදරයෙන් ඔබ‍ට සොයුරෙකු වුයේ
    අප හදේ ඇති වූ සෙනෙහ‍සටද

    සදා රැදෙන්න අ‍වසරයි සොයුරීයේ...


    Need your Valuable Comments
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්.

    මේක සිහල පියසෙ දාන්න තිබුනෙ.එතන ඉන්නවා හොඳ අය ප්‍රතිචාර වලට.

    මට මේ කියන්න හදල තියෙන්න් මොකක්ද කියල හොදට තේරෙනවා.ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. ඔහුව හෝ ඇයවම ලබාගන්න බලාපොරොත්තුවෙන් ආදරය කරන එක ආදරය නෙමෙයි. ඒක ආත්මාර්ථය. ඔහුගේ හෝ ඇයගේ ජීවිතය එළිය කරන්න පුළුවන්නම්...කිසිදා නොලැබෙන බව දැන දැනත් ආදරය කරන්න පුළුවන්නම්...ඒ ආදරය ගැන පසුනොතැවී සතුටු වෙන්න පුළුවන්නම්...ඔහුගේ හෝ ඇයගේ ජීවිතය,සතුට වෙනුවෙන් ඔබේ ආදරය කැප කරන්න පුළුවන්නම්... ඒක තමා සැබෑ ආදරය. ඔහු හෝ ඇය අපෙන් වෙන් උනත් හැමදාමත් විශ්වාසයෙන් ඒ ආදරය තියේවි.

    හැමදාමත් ආදරේ කරාවි.

    ඔබට සදා ජය !
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    This is the Modern True Love


    pd_sex_070731_ms.jpg


    that's called Hit and Run ;)