ගොවියන් කිහිපදෙනෙකුගෙන් අපි සහනාධාරය ගැන විමසුවාම එයාලට එක ලැබෙනවා කියලා මහුතරය කිව්වා නමුත් ඇයි එහෙමන්ම් ගොවින් වහ බොන තත්වයට පත්වෙලා තියෙන්නෙ? පොහොර කියන්නේ එක් යෙදවුමක් පඹනයි වඩාත්ම ගොවින්ට අපහසු ආදාල නවීන මෙවලම් සහ යන්ත්‍රිසුත්‍ර සදහා අවස්ස ප්‍රග්ධනය නොමැති විමයි. එම්යත් රජය මැදිහත් වෙලා ලබාදෙන්න බැරි ඇයි? අනෙක් පැත්තෙන් ගොවින් මහන්සි වෙනවා අතර මැදි ඇමතිවරුන් තමයි චිශාල ලෙස ලාභ ලබන්නේ ගොවින්ට ලැබුන මුදල ඉතා සුලු සොච්චමක් රජයට යුතුකමක් තියෙනවා ඔවුනට සදාරන අවම මිලක් ලබාදෙන්න බෙදාහැරිම කර්යක්ශම කරලා.
කියන්න කාණගාටුයි සමහර වෙලාවට බොරු වෙළදපොල තත්වයන් ඇතිකර ඉන් ලාභලබන්නෙ ඇමතිවරයන්ගෙ කොම්පනිම තමයි අනෙ මන්දා මෙ තත්වය වෙනස් කළ යුතුයි