සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?

    ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධයන්ගේ නායකයන් බව කියන පිරිසක් මේ වන වි‍ට එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට, තමිල්නාඩුවට ‍එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ.

    ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝක ප්‍රජාවන් ප්‍රශ්න කිරීම වැරදි බව ඔවුන්ගේ මූලික තර්කයයි. ඇමරිකන් ආණ්ඩුවට ‍ඇෆ්ගනිස්තානයට, පකිස්තානයට පවා ඇතුල් වී තම විදේශික සතුරන් මරන්නට අයිතියක් තිබේනම් අපේ ආණ්ඩුව අපේ රටේ මිනිසුන් තමන්ට ඕනෑ විධියට මරා ගත්තාම කාටවත් අමාරුද යන්න මෙතන තිබෙන තර්කයයි. ‍ලෝකය කළ යුතුව තිබෙන්නේ ලංකා‍වේ ආණ්ඩු‍වට සිය වංචා, දූෂණ හා සංවර්ධනය ලෙස හඳුන්වනු ලබන කටයුතු රිසි සේ කරගෙන යාමට ණය, ආධාර, ආයෝජන සැපයීම, සංචාරකයන් මෙහි එවීම හා මේ රටේ දුප්පත් ගැහැනුන්ට හා පිරිමින්ට ඒ රටවල රැකියා අවස්ථා සපයාදීම පමණකැයි යන්න ආණ්ඩුවේ හා එයට සහාය දෙන ජාතිවාදී බලවේගවල චින්තනය බව පෙනේ. එසේම, ලෝකෙන් උතුම් රට යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන 'ශ්‍රී' ලංකාව විනාශ කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ලෝකය කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු මේ රටේ ජනතාවට උගන්වති. චීනය, ඉරානය වැනි ර‍ටවල් කීපයක් හැර ලෝකයේම සියලු දෙනා සිංහලයන්ට විරුද්ධ බවද, දෙමළුන්ට පක්ෂ බවද ඔවුහු ප්‍රචාරය කරති.

    මෙසේ සිතීම දේශප්‍රේමය යයි කියනු ලැබේ. එසේ සිතීම මට නම් පෙනෙන්නේ මෝඩකම ලෙසයි. ඒක කිව්වාම ආණ්ඩුව හා ජාතිවාදීන් කියන්නේ මා දේශද්‍රෝහියකු, සිංහල විරෝධියකු, දෙමළ ජාතිවාදයට සේවය කරන්නකු, රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු, බටහිර ගැත්තකු කියාය. මොනවා කීවත්, මට නම් අච්චර මෝඩ විධියට හිතන්නට බැරිය. ලංකාවේ බහුතරය එසේ සිතන නිසා මාත් එසේ සිතිය යුතුය යන්න ම‍ට නම් අදාල නොවේ.

    ලංකාව මගේ රටයි. එය ලෝකයේ මා හොඳින් දන්නා, මා අයත් වන සමීපස්ථ සමාජය ජීවත් වන ප්‍රදේශයයි. එහෙත්, එය ලෝකයේ කොටසක් මිස ලෝකයෙන් වෙන් වූ හුදකලා තැනක් නොවේ. මම ලක්වැසියකු මෙන්ම ලෝකවාසියකුද වෙමි. අපි ලෝකය සමග නිරතුරු ගනුදෙනුවක යෙදී සිටිමු. ආර්ථික වශයෙන්ද, සංස්කෘතිකවද අපි ලෝකය සමග බැඳී සිටිමු. ලෝකය නැතිව අපට පැවැත්මක් නැත. අපේ රටේ දේශපාලනය වුව ලෝක දේශපාලනයෙන් වෙන් කර ගතහැකි එකක් නොවේ.

    ලෝකය අපේ සතුරකු යයි සිතීම කිසිදු අර්ථයක් ඇති අදහසක් නොවේ. අප ලෝකය සමග එක්ව ජීවත් විය යුතුය. කිසිවකුට ලෝකය සමග යුද වදින්නට උවමනානම් ඔහු හෝ ඇය නිසැකවම උන්මත්තකයෙකි. අපට ලෝකය සමග යුද වදින්නට බැරිය. ලෝකය අපට වඩා විශාලය. ලෝකය සමග තනිවම වුව මතවාදී අරගළයක යෙදුණාට කම් නැත. එහෙත්, ඒ ලෝකය යහපත් තැනක් කරන්නට හේතු වන්නේ යයි ඔබ විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පමණි.

    ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධ යයි කියන ජාතිවාදීන් විසින් ලංකාව තල්ලු කරමින් සිටින්නේ ලෝකය සමග යුද්ධයකට පැටලෙන තැනකටයි. ඉන්දියාව හෝ තමිල්නාඩුව සමග තබා ජාත්‍යන්තර සහයෝගයෙන් බිහි වන ඊලාම් රාජ්‍යයක් සමග හෝ යුද්ධ කිරීමේ හැකියාවක් ලංකාවට නැත. එයට පළමු හේතුව මේ ආණ්ඩුව විසින් ආර්ථිකයේ කොන්ද කඩා තිබීමයි.

    අපේ රට යුද්ධයකට පැටලු‍ණොත් ඔබට ඔබ ජීවත් වන කොළඹ කේන්ද්‍රීය දකුණ පසුගිය කාලයේ කිලිනොච්චිය තිබුණු තත්වයට පත් කරගන්නට පුළුවන් වනු ඇත. කොටි සංවිධානය වැනි ජාතිවාදී ව්‍යාපාරයක ආණ්ඩුවක් එහි පිහිටුවා ගන්නට හැකි වනු ඇත. ඔබේ ශ්‍රමයේ ඵලය ජාතිය වෙනුවෙන් යයි කියන විනාශකාරී යුද්ධයක් වෙනුවෙන් බදු ලෙස ගෙවන්නට සිදු වනවා ඇත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය පමණක් නොව ජීවිතයත් මුග්ධ යුද්ධයක් වෙනුවෙන් බිලි දෙන්නට සිදු වෙනවා ඇත. ඔබ ගොඩ නඟා ගත්, අප ගොඩනඟාගත් සියල්ල අපට අහිමි වනු ඇත. පටු අරමුණු ඉටු කර ගැනීමට මාන බලන සමාජ විරෝධී අවස්ථාවාදීහු අතළොස්සක් මේ අහිමිවීම් වීරත්වයට නඟමින් ඔබ තව තවත් මුග්ධත්වයට තල්ලු කරනු ඇත. ඔවුහු එයින් තාවකාලික ප්‍රමෝදයක් භුක්ති විඳ ජාතියේම අනාගතයෙන් මිළ ගෙවනු ඇත. ලෝකයේ මෙවැනි සිදුවීම් සිදු වී ඇත්තේ එකක් දෙකක් නොවේ. කොටි සංවිධානය මෙවැනි සංවිධානයකට උදාහරණයකි. මෙවැනි උන්මත්තකයන් කිසිවකුට ඉතිහාසයේ සැලකිය යුතු ඉඩක් ලැබී නැත. මන්ද මානව වර්ගයා පොදුවේ ගත් කල යුක්තිය, සාධාරණත්වය ගැන සංවේදී ජීවීන් පිරිසක් වන බැවිනි.

    දෙමළ ජාතිය පසුගිය තිස් වසරේ යුද්ධය අවසානයේදී භුක්ති විඳි කටුක පරාජයේ තිත්ත රස විඳ ගැනීම‍ට ඔබටත් අවශ්‍ය නම් සිංහල බෞද්ධයිනි, අද වන විට පතුරුවමින් ඇති ජාතිවාදය, ආගම්වාදය වැළඳගන්න.

    සිංහල ජාතියේත්, පොදුවේ සමස්ත මිනිස් සමාජයේත් යහපත ගැන සිතන මිනිසුනි, ජාතිවාදය හෙවත් තමන් අයත් වන සමාජ කණ්ඩායම සෙසු කණ්ඩායම්වලට වඩා උසස් නිසා සෙස්සන් තමන්ට ඉරිසියා කරන්නේය, විනාශ කිරීමට කුමන්ත්‍රණ කරන්නේය යයි සිතමින් වෛරී චේතනාවෙන් කටයුතු කිරීම අත්හැර බුද්ධිමත් හා සාධාරණ ලෙස සිතන්න.

    අපි ලෝකය සමග පැවතිය යුතුය. ලෝකයෙන් එන ඉල්ලීම වනාහි මහා කුමන්ත්‍රණයක් නො‍වේ. අපේ රටේ පුරවැසියන්ට අපේ ආණ්ඩුව සාධාරණව සැලකිය යුත්තේ ලෝකය කියන නිසා නොවේ. ඔවුන් අපේ සහෝදර ජනතාව නිසාය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අප තහවුරු කරගත යුත්තේ ලෝකය කියන නිසා නොවේ. එය අපට අවශ්‍ය නිසාය. ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා අප‍ටද මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හිමිකම තිබිය යුතුය කියා ඉල්ලීම අතිශය මුග්ධ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකි. ඇමරිකාවට බලහත්කා‍රයෙන් කරන්නට පුළුවන් දේ අපට කරන්නට බැරි ඒ බලහත්කාරය අප සතු නැති නිසාය. බලය තිබුණත් අප කළ යුත්තේ හරි දෙය මිස ඇමරිකා ආණ්ඩුව කරන ආකාරයේ දාමරිකකම් නොවේ.

    සිංහල ජාතියට, සිංහල ශ්‍රී ලංකාවට එරෙහිව ඔය කියන අන්දමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබුණානම් මේ රට මේ ලෙස පවතින්නට බැරිය. සරළව කියන්නේනම් ඇමරිකාවට ලංකාවේ ඊලමක් බිහි කරන්නට උවමනාව තිබුණානම් මෙතෙක් කල් නොකර සි‍ටියේ මන්ද? සෑම දෙයක් පසුපසම කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රචාරය කිරීමද උන්මත්තක ලක්ෂණයකි. කුමන්ත්‍රණය යන වචනය දේශපාලන ශබ්දකෝෂයේදී දෙන්නේ භයානක අරුතකි. තමන් කියන දෙය තර්කානුකූලව පැහැදිලි කිරීමේ අවශ්‍යතාව කුමන්ත්‍රණ න්‍යාය විසින් බැහැර කරනු ලැබේ.

    සැබෑ ඊලාම්වාදීහු වන්නේ ජාතික සමගියට එරෙහිව කටයුතු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට එරෙහි වන සිංහල බෞද්ධ අන්තවාදියෝය. දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දෙමින් ඊලමට පාර කපන්නෝ ඔවුහුය. බෙදුණු රටක, යුද්ධයෙන් විනාශ වූ ජාතියක බලය සියතට ගන්නට උත්සාහ කරන මොවුහු ඇත්තෙන්ම නියම උන්මත්තකයෝය.



    Code:
     http://www.w3lanka.com/2013/03/blog-post_31.html
     
    • Like
    Reactions: shehan360

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes::yes::yes::yes:Allagen and Nabi thumagen sammana gatta aya,,
    habay meyala danne na,,allata sammane dunnet mama kiyala,,and meyalage ammala SAMMANA ganna ennet mage lagata,,munwa nidi karawala kiyala enne,,

    Al baik ubata kiyannaa,,eye ra,,ra kiyanne 6ta witara ube amma awa sammane aragena poddak sellan karananna kiyala,,itin mat dunna,,
    happee,,
    bolage MUZLIM unge huunu size qane ban ube amma,,
    mage laga tiyena sammane dakala ube ammata apu happy eka dakala,,mata as walata kadulu awa oy,,


     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    sunnath.jpg



    beduwadii Pancho(HUNU b***) kaztiya


    podi kale,,
    al baik
    siraj
    jamoom
    kazzen