නවත්තන්න. 

. කෙලෙස් ප්රහාණය කරනකන් නවතින්නේ නැහැ .
ජේසු නැවත එනවා . ඔබ සුදානම්ද ?
ජේසු තාම සංසාරේ සැරිසරන සත්වයෙක්. රහත් වෙලා නැහැ . එතකන් නැවත නැවත එනවා අනිවා. අපේ පව් හෝදන්න නෙමෙයි . උන්වහන්සේගේම පව් වලට. රහත් වෙනකන් ඕක ඔහොමම තමා නැවත නැවත එනවා . වයසට යනවා ලෙඩ වෙනවා . ජරාවට පත්වෙනවා මැරෙනවා . නැවත එනවා. මේක නැති නැතිකරන මාර්ගය දැනගන්න තාම උන්වහන්සේත් බුදුදහම ඉගෙන ගන්න ගියේ.

. කෙලෙස් ප්රහාණය කරනකන් නවතින්නේ නැහැ . ජේසු නැවත එනවා . ඔබ සුදානම්ද ?
ජේසු තාම සංසාරේ සැරිසරන සත්වයෙක්. රහත් වෙලා නැහැ . එතකන් නැවත නැවත එනවා අනිවා. අපේ පව් හෝදන්න නෙමෙයි . උන්වහන්සේගේම පව් වලට. රහත් වෙනකන් ඕක ඔහොමම තමා නැවත නැවත එනවා . වයසට යනවා ලෙඩ වෙනවා . ජරාවට පත්වෙනවා මැරෙනවා . නැවත එනවා. මේක නැති නැතිකරන මාර්ගය දැනගන්න තාම උන්වහන්සේත් බුදුදහම ඉගෙන ගන්න ගියේ.

God bless you and give you true wisdom