සැබෑ නායකයෙකු සතු ගුණාංග

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    සැබෑ නායකයෙකු සතු ගුණාංග

    👍 Like එකක් දාලා ✅ Share කරලා Support එකක් දෙන්න.

    සිංහල / ඉංග්‍රීසි අලුත් video බලන්න YouTube චැනල් එකට Subscribe වෙන්න :):)
    https://www.youtube.com/DineshDeckker

     
    Last edited:
    • Like
    Reactions: somalal

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    බලන්නම් බන්... අපිටත් දෙයක් දීල උබත් කියක් හරි හොයාගනින්....
    මගේ Channel එක monetize කරලා නැහැ. මේ video වලින් සත පහක්වත් ලැබෙන්නේ නැහැ.:no::no::no:
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28

    ehema eka parama monetize karanna bane
    mul adithalama thama me:lol:


    උඹ හෙනගහනව වගේ ඇත්ත කියනවනේ.මට හිතෙන්නේ උඹත් කූඹියෝ එකේ ජෙහානය වගේ.උබත් කැමතිද වැස්සට තෙමිලා ඉන්න ටයි කෝට් ඇඳපු උන්ගේ බැනියම් වල හිල් බලන්න?
     

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43

    ehema eka parama monetize karanna bane
    mul adithalama thama me:lol:
    මම ඉන්නේ ඕමාන් වල, එහෙ monetize කරන්න බැහැ. මූලික අරමුණ දැනුම බෙදන එක. :)

    සල්ලි හොයන්න, monetize කරන්න හිතන් channel එක කරනවානම් මේ topic කරලා වැඩක් නැහැ බං . එහෙමනම් gossip එහෙමත් නැත්නම් වෙන මොනවාහරි hit video කරන්න ඕනේ.. :P:P
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    උඹ හෙනගහනව වගේ ඇත්ත කියනවනේ.මට හිතෙන්නේ උඹත් කූඹියෝ එකේ ජෙහානය වගේ.උබත් කැමතිද වැස්සට තෙමිලා ඉන්න ටයි කෝට් ඇඳපු උන්ගේ බැනියම් වල හිල් බලන්න?


    ado ehema nemei bn
    man owa tarahata nemei bn kiyanne
    man kamati na wahen oro kiyanna
    kiyana eka munatama kiyanna ona mata
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ඉන්නේ ඕමාන් වල, එහෙ monetize කරන්න බැහැ. මූලික අරමුණ දැනුම බෙදන එක. :)

    සල්ලි හොයන්න, monetize කරන්න හිතන් channel එක කරනවානම් මේ topic කරලා වැඩක් නැහැ බං . එහෙමනම් gossip එහෙමත් නැත්නම් වෙන මොනවාහරි hit video කරන්න ඕනේ.. :P:P


    ai oman wala bari machan??:oo:

    attatama ehema adahasakin nam karanna
    patta machan
    jya wewa
     

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43

    ado ehema nemei bn
    man owa tarahata nemei bn kiyanne
    man kamati na wahen oro kiyanna
    kiyana eka munatama kiyanna ona mata

    කියන එක කෙලින් කියන එක හොඳ පුරුද්දක් මචං.

    උඹලා බලල තියෙනවද නඩේ ගුරා travel videos? (ලංකාවේ YouTube travel video trend එක්ක හැදුවේ අපි තමා. )
    https://www.youtube.com/user/srilankatravellers

    මේක පටන් ගත්තේ ලංකාවේ ඉන්නකොට. දැන් ඉතින් ඒවා කරන්න විදිහක් නැති නිසා වෙනත් channel එකක් පටන් අරන් වැඩක් ඇති දෙයක් කට්ටිය එක්ක බෙදාගෙන අහිංසක සතුටක් ලබනවා. ඒක වෙනනමම ආතල් එකක්.:P:P
     
    Last edited: