සැබෑ පරාජය

waligamaya

Well-known member
  • මම ඔබ සමග එකඟයි.... හැබැයි ඔන්න ඔය නිසාමයි මම කියන්නේ ඔය හැතිකරේ ටිකක් චූන් වෙලා නයිය පැටෙව්වාම සිංහල අපි, සිංහල ජාතිය ඉවරායි කියලා කෑ ගහගෙන ලෝකෙ පෙරලුනා වගේ දඟලන්ඩ නරකයි කියලා.

    මුන් එක්ක හැප්පෙන්ඩ ඕනෑ මොලෙන් මචන්.

    තම්බි බිස්නස් වලින් නගින්නේ මොකද? අපේ එවුන් හරියට අවංකව සිංහල එකා එක්කවත් ගණුදෙනු කරන්නේ නෑ. හැමදාම හිතන්නේ කෙටිකාලෙන් ඉකමණින් පෝසත් වෙන්න. ඉතින් තියෙන දෙයත් නැති කර ගන්නවා.

    පුංචි උදාහරණයක් කියන්නම්. මම ගිය සතියේ හිටියෙ කතරගම. පූජා වට්ටිය වහන්න ගන්න පොඩි තිරයක් ගන්න මම ගියා පුංචි කඩයකට. සිංහල කොල්ලෙක්ගේ කඩයක්. ඌ මගෙන් රුපියල් 100ක් අරගෙන දුන්නේ පොඩිවෙච්ච, කොහෙ හරි දේවාලෙකින් විකුණපු පරණ තිරයක්. පැකින් එක්ක එන අලුත්ම එකත් පිටකොටුවෙ පීපල්ස් පාර්ක් එකේ තම්බින්ගෙ, දෙමලුන්ගෙ කඩවල 100යි.

    ඉතින් ඌට හරියයිද බන්? ඌට කවදාක්වත් උගේ පෙට්ටි කඩේ ලොකු කඩයක් කරගන්ඩ පුලුවන් වෙයිද ඔහොම කරලා?

    හැම සිංහල ඒකාම එහෙම නෑ... ඒත් ගොඩක් එවුන් එහෙමයි. :sorry:


    aththamqa kivoth agam jati vashyen me prshna athikaranne capitalism eken loka prshnavalata uththara nathuvunahama minisunta e venuven penna na hethuva thamayi.