
යථාර්තය ඕක තමා බං මටත් හිතෙන විදියට..
බැඳපු උන් ඒ ගැන හොඳටම දන්නවා ඇති..
ඕක මං දැක්කෙ අවුරුදු පහ හයකට කලින්..
ෆේස්බුක් එකට සෙට් වෙච්චි අලුත..
ලූෂන් බුලත්සිංහල කියන්නෙ සුපිරි චරිතයක්.. ගී පදරචනා පට්ටා..
ඕවා තේරෙන්නේ නෑ බන්... මොංගල් වෙනවා
ow machansira kathawa ban![]()
mmmm aththa...

