සැබෑ භික්ෂුව යනු...
බුදුන් සරණ ගිය භික්ෂුවක් උපසම්පදාව ලබද්දි කියන්නෙ "නිර්වාණය" ලබාගැනීම සඳහා මට භික්ෂූත්වය දෙන්න කියලා.
නිර්වාණයට යාමට අවශ්‍යය භෞතික සාධක තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. අඳින්න ඇඳුමක්, ආහාර ගන්න භාජනයක්,
හිසකෙස් රැවුල කපාගන්න යමක්. භික්ෂුවකට අඳින්න වටිනාකම ශුන්‍ය කල සිවුරක්, ආහාර ගන්න පාත්‍රයක්, දැලි පිහියක් ලැබෙනවා.
නිර්වාණයට අවශ්‍යය සියලු භෞතික දෑ එයින් සම්පූර්ණයි. එතනින් ඉදිරියට කරන්න තියෙන්නෙ කෙලෙස් එක්ක සිතින් කරන සටනක්.
නමුත් කාලයත් එක්ක බුද්ධ ශාසනයට එල්ල වූ බලපෑම් මත භික්ෂුවට අවම වශයෙන් ධර්මය ඉදිරියට ගෙන යාමට නම් නිර්වාණ
ඉලක්කයෙන් මදකට බැහැරව ඊට එහා ගිය කාර්්‍ය භාරයකට අත ගහන්න උනා. ඒ අතර ධර්මය ආරක්ෂා කරගැනීමට අවශ්‍යය නම්
ධර්මය දන්නා රජෙක් හදන එක පවා පන්සලෙන් කරන්න උනා. ඒ පන්සල තුල ගොඩනැගුනු නායකත්වය නිසා. ඒ ලෙස ගලා
එන භික්ෂූව අද ශාසනාරක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා.
අද ඉන්න භික්ෂුව නිර්වාණ ඉලක්කයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ ධර්මය ඉදිරියට පවත්වාගැනීම එකම ඉලක්කය කොටගත් පිරිසක්
බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට බුදු ධහමට තියෙන තර්ජනත් එක්ක, බුදු දහම විනාශ කරන්න ක්‍රියාත්මක වෙන
විවිධ ව්‍යාපෘති එක්ක බලනකොට නිර්වාණය ඉලක්ක කරගත් භික්ෂුවකට වඩා සමාජ අවශ්‍යය තාවයක් වෙලා තියෙන්නෙ ශාසනාරක්ෂක
භික්ෂුවකටයි. අන්න ඒ අවශ්‍යය තාවය පුරවන්න තමයි ඥාණසාර හිමියන් හෝ විරාතු හිමියන් උත්සහ කරන්නෙ.
තේරෙන සිංහලෙන් අවසාන වශයෙන් කියනවා නම්
කඩුවක් අරගෙන ගෙල කපන්න එන අද කාලේ අංගුලිමාලලා දමනය කරන්න බුදුන් වහන්සේ නැති නිසාත්, අඩුම තරමින් ධර්මය
මෙනෙහි කරන්නට හෝ ඉදිරි දරුවන්ට කියාදෙන්න හෝ හිසක් ඉතිරි කරගත යුතු නිසාත් කඩු පහරට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න
පොල්ලක් ළඟ තියාගැනීම වරදක් කියන්න බැහැ.