Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ භික්ෂුව යනු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ භික්ෂුව යනු...

බුදුන් සරණ ගිය භික්ෂුවක් උපසම්පදාව ලබද්දි කියන්නෙ "නිර්වාණය" ලබාගැනීම සඳහා මට භික්ෂූත්වය දෙන්න කියලා.

නිර්වාණයට යාමට අවශ්යය භෞතික සාධක තියෙන්නෙ බොහොම සුළු ප්රමාණයක්. අඳින්න ඇඳුමක්, ආහාර ගන්න භාජනයක්,

හිසකෙස් රැවුල කපාගන්න යමක්. භික්ෂුවකට අඳින්න වටිනාකම ශුන්ය කල සිවුරක්, ආහාර ගන්න පාත්රයක්, දැලි පිහියක් ලැබෙනවා.

නිර්වාණයට අවශ්යය සියලු භෞතික දෑ එයින් සම්පූර්ණයි. එතනින් ඉදිරියට කරන්න තියෙන්නෙ කෙලෙස් එක්ක සිතින් කරන සටනක්.

නමුත් කාලයත් එක්ක බුද්ධ ශාසනයට එල්ල වූ බලපෑම් මත භික්ෂුවට අවම වශයෙන් ධර්මය ඉදිරියට ගෙන යාමට නම් නිර්වාණ

ඉලක්කයෙන් මදකට බැහැරව ඊට එහා ගිය කාර්්ය භාරයකට අත ගහන්න උනා. ඒ අතර ධර්මය ආරක්ෂා කරගැනීමට අවශ්යය නම්

ධර්මය දන්නා රජෙක් හදන එක පවා පන්සලෙන් කරන්න උනා. ඒ පන්සල තුල ගොඩනැගුනු නායකත්වය නිසා. ඒ ලෙස ගලා

එන භික්ෂූව අද ශාසනාරක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා.

අද ඉන්න භික්ෂුව නිර්වාණ ඉලක්කයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ ධර්මය ඉදිරියට පවත්වාගැනීම එකම ඉලක්කය කොටගත් පිරිසක්

බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට බුදු ධහමට තියෙන තර්ජනත් එක්ක, බුදු දහම විනාශ කරන්න ක්රියාත්මක වෙන

විවිධ ව්යාපෘති එක්ක බලනකොට නිර්වාණය ඉලක්ක කරගත් භික්ෂුවකට වඩා සමාජ අවශ්යය තාවයක් වෙලා තියෙන්නෙ ශාසනාරක්ෂක

භික්ෂුවකටයි. අන්න ඒ අවශ්යය තාවය පුරවන්න තමයි ඥාණසාර හිමියන් හෝ විරාතු හිමියන් උත්සහ කරන්නෙ.

තේරෙන සිංහලෙන් අවසාන වශයෙන් කියනවා නම්

කඩුවක් අරගෙන ගෙල කපන්න එන අද කාලේ අංගුලිමාලලා දමනය කරන්න බුදුන් වහන්සේ නැති නිසාත්, අඩුම තරමින් ධර්මය

මෙනෙහි කරන්නට හෝ ඉදිරි දරුවන්ට කියාදෙන්න හෝ හිසක් ඉතිරි කරගත යුතු නිසාත් කඩු පහරට ප්රති ප්රහාරයක් එල්ල කරන්න

පොල්ලක් ළඟ තියාගැනීම වරදක් කියන්න බැහැ.

[QUOTE="$hiñe, post: 15200154, member: 280908"] [b]සැබෑ භික්ෂුව යනු...[/b] [SIZE="4"] බුදුන් සරණ ගිය භික්ෂුවක් උපසම්පදාව ලබද්දි කියන්නෙ "නිර්වාණය" ලබාගැනීම සඳහා මට භික්ෂූත්වය දෙන්න කියලා. නිර්වාණයට යාමට අවශ්යය භෞතික සාධක තියෙන්නෙ බොහොම සුළු ප්රමාණයක්. අඳින්න ඇඳුමක්, ආහාර ගන්න භාජනයක්, හිසකෙස් රැවුල කපාගන්න යමක්. භික්ෂුවකට අඳින්න වටිනාකම ශුන්ය කල සිවුරක්, ආහාර ගන්න පාත්රයක්, දැලි පිහියක් ලැබෙනවා. නිර්වාණයට අවශ්යය සියලු භෞතික දෑ එයින් සම්පූර්ණයි. එතනින් ඉදිරියට කරන්න තියෙන්නෙ කෙලෙස් එක්ක සිතින් කරන සටනක්. නමුත් කාලයත් එක්ක බුද්ධ ශාසනයට එල්ල වූ බලපෑම් මත භික්ෂුවට අවම වශයෙන් ධර්මය ඉදිරියට ගෙන යාමට නම් නිර්වාණ ඉලක්කයෙන් මදකට බැහැරව ඊට එහා ගිය කාර්්ය භාරයකට අත ගහන්න උනා. ඒ අතර ධර්මය ආරක්ෂා කරගැනීමට අවශ්යය නම් ධර්මය දන්නා රජෙක් හදන එක පවා පන්සලෙන් කරන්න උනා. ඒ පන්සල තුල ගොඩනැගුනු නායකත්වය නිසා. ඒ ලෙස ගලා එන භික්ෂූව අද ශාසනාරක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා. අද ඉන්න භික්ෂුව නිර්වාණ ඉලක්කයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ ධර්මය ඉදිරියට පවත්වාගැනීම එකම ඉලක්කය කොටගත් පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට බුදු ධහමට තියෙන තර්ජනත් එක්ක, බුදු දහම විනාශ කරන්න ක්රියාත්මක වෙන විවිධ ව්යාපෘති එක්ක බලනකොට නිර්වාණය ඉලක්ක කරගත් භික්ෂුවකට වඩා සමාජ අවශ්යය තාවයක් වෙලා තියෙන්නෙ ශාසනාරක්ෂක භික්ෂුවකටයි. අන්න ඒ අවශ්යය තාවය පුරවන්න තමයි ඥාණසාර හිමියන් හෝ විරාතු හිමියන් උත්සහ කරන්නෙ. [COLOR="Red"]තේරෙන සිංහලෙන් අවසාන වශයෙන් කියනවා නම් කඩුවක් අරගෙන ගෙල කපන්න එන අද කාලේ අංගුලිමාලලා දමනය කරන්න බුදුන් වහන්සේ නැති නිසාත්, අඩුම තරමින් ධර්මය මෙනෙහි කරන්නට හෝ ඉදිරි දරුවන්ට කියාදෙන්න හෝ හිසක් ඉතිරි කරගත යුතු නිසාත් කඩු පහරට ප්රති ප්රහාරයක් එල්ල කරන්න පොල්ලක් ළඟ තියාගැනීම වරදක් කියන්න බැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom