සැබෑ මිතුරා පන මෙන් වටී..
You need a good friend when your life is at risk..
Good Lesson for all of us.
විනාඩි 03 යි තප්පර 28යි.
You need a good friend when your life is at risk..
Good Lesson for all of us.
විනාඩි 03 යි තප්පර 28යි.
මීටර් වුනේ නැහැ.. හැබැයි අන්තිමට බේරුණු ඒකාගෙ තුවාල පෙන්වනව...දෙක දෙකක් බන්.
අරූ ඉතුරු වෙලා නැතුව ඇති.
ඔය documentary කරන උන් සුපිරියට කතන්දරේ වගේ හදනව.මීටර් වුනේ නැහැ.. හැබැයි අන්තිමට බේරුණු ඒකාගෙ තුවාල පෙන්වනව...
මේ තියෙන්නේ මම ඔය විදියට බලලා තියන සුපිරිම documentary එක.
The Last Lions (2011) . මේකේ හොද කොපියක් හොයාගන්න පුලුවන් නම් එල.
film එකක් වගේ. පාඩු නෑ බැලුවට.
![]()
message ඒකක් දැම්ම. බලපං මචං. (fb link ඒක)ko video eka penne nane
අම්ම පැටව් බේරගන්න ට්‍රයි කරන එකක් තියෙන්නේ තාත්තව සෙට් එකක් ඇවිල්ල මරලා දැම්මම..5 brothers lage ekada meka?? Sabi wala?
අම්ම පැටව් බේරගන්න ට්‍රයි කරන එකක් තියෙන්නේ තාත්තව සෙට් එකක් ඇවිල්ල මරලා දැම්මම..