සැබෑ මිතුරෙකුගේ වටිනාකම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    මීටර් වුනේ නැහැ.. හැබැයි අන්තිමට බේරුණු ඒකාගෙ තුවාල පෙන්වනව...
    ඔය documentary කරන උන් සුපිරියට කතන්දරේ වගේ හදනව.
    මේකෙත් ඔය අන්තිමටම සිංහයෝ දෙන්න පෙන්නන තැන ඉන්නේ අර තුවාල වෙච්ච් වයසක එකා නෙවෙයි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නේ මම ඔය විදියට බලලා තියන සුපිරිම documentary එක.
    The Last Lions (2011) . මේකේ හොද කොපියක් හොයාගන්න පුලුවන් නම් එල.
    film එකක් වගේ. පාඩු නෑ බැලුවට.
    v5NxkTi.jpg


     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේ තියෙන්නේ මම ඔය විදියට බලලා තියන සුපිරිම documentary එක.
    The Last Lions (2011) . මේකේ හොද කොපියක් හොයාගන්න පුලුවන් නම් එල.
    film එකක් වගේ. පාඩු නෑ බැලුවට.
    v5NxkTi.jpg




    5 brothers lage ekada meka?? Sabi wala?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අම්ම පැටව් බේරගන්න ට්‍රයි කරන එකක් තියෙන්නේ තාත්තව සෙට් එකක් ඇවිල්ල මරලා දැම්මම..

    Mmm mm

    Oya balanta ona ehenam meka..

    mapogo , majingilane lions lage brotherhood Eka... Eka maaaaaaaaaaarai... Sahodarayo set dekak... Maaara interesting...