සැබෑ යහපාලනය

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    :angry:මේව අමතකද?
    2q0sumg.jpg

    මේ වගේ 88-89 කාලෙ රටේ තරුනයො දහස් ගානක් මරපු, යුද ජයග්‍රහන හෑල්ලු කරපු, කොටියට කඩේ ගිය උන් හොද තනතුරු ලබද්දි රට බේරගත්තු නායකයන්ගෙන් පලි ගැනීම යහපාලනය වේ.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ටොයියො තම්න්ගෙ රටට වඩා උන්ගෙ පක්ෂෙට:growl::growl: මේ තරම් ආදරේ කරන්නෙ ඇයි කියල කවුරුහරි කියල දීපල්ලකො.:confused::confused:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රනිල්ගේ පුක ලෙව කන ටෝයියෝ... යුද්දේ කලේ කියපු කතා පර බල්ලෝ..පොන්න ටෝයියෝන්ට රට ජාතිය ගැන කැක්කුමක් නෑ. බඩ කට පිරෙනවානම් එච්චරයි ... යුද්දේ දිනලා ගත්ත ජයග්‍රහණය දෙමල්ලුන්ට වික්ක මුන්...ජහපාලන පර බල්ලෝ :angry::angry::angry:
    ඔවු බන් ටොයියොන්ට ඕනෙ උන්ගෙ පක්ශෙ දිනවන්න මිසක් රට ගැන හිතන්න නෙවෙයි. රනිලුයි අර පඹයයි කොටියට ඊලම ලියල දුන්න දවසටත් මුන් කියයි "කමක් නැහැ මේක යහපාලනයනෙ ඒ මිනිස්සුන්ටත් ඉන්න වෙනම රටක් ඕනෙනෙ ඒක නිසා ජාතිවාදෙ අවුස්සන්නෙ නැතුව ඉදපල්ල අපි මහින්දයව එලෙව්වනෙ අපිට ඒ ඇති කියල". මුන්ට ඉතින් රනිල බෙට්ටක් දැම්මත් ඉතින් රහයිනෙ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :angry:මේව අමතකද?
    2q0sumg.jpg

    මේ වගේ 88-89 කාලෙ රටේ තරුනයො දහස් ගානක් මරපු, යුද ජයග්‍රහන හෑල්ලු කරපු, කොටියට කඩේ ගිය උන් හොද තනතුරු ලබද්දි රට බේරගත්තු නායකයන්ගෙන් පලි ගැනීම යහපාලනය වේ.

    REP +++++++++++
    very true

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල්ගේ පුක ලෙව කන ටෝයියෝ... යුද්දේ කලේ කියපු කතා පර බල්ලෝ..පොන්න ටෝයියෝන්ට රට ජාතිය ගැන කැක්කුමක් නෑ. බඩ කට පිරෙනවානම් එච්චරයි ... යුද්දේ දිනලා ගත්ත ජයග්‍රහණය දෙමල්ලුන්ට වික්ක මුන්...ජහපාලන පර බල්ලෝ :angry::angry::angry:

    උබට පිස්සුද බන්. ඔකට කවුද රනිල් කියන්නේ. ඔකට කියන්නේ පොනිල් කියල.
    මෙතන ඉන්න සමහර ටොයියන්ට දැන් රිදෙයි.

    .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන්ට ඉතින් රනිල බෙට්ටක් දැම්මත් ඉතින් රහයිනෙ.

    • Like
    Reactions: netlife007
    Jan 24, 2013
    275
    63
    0
    ඕවා අමතකයි. ඒක නිසා පුක තියාගෙන වාඩිවෙයන්
    දැන් ගොඩක් මිනිස්සුන්ට මතක වෙන ඔයිට වැඩිය ලොකු දේවල්. ඒක නිසා තමයි උබලගෙ මහ බබා අද ගෙදර ඉන්නේ
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    බීඩි කොටා;18244286 said:
    ඕවා අමතකයි. ඒක නිසා පුක තියාගෙන වාඩිවෙයන්
    දැන් ගොඩක් මිනිස්සුන්ට මතක වෙන ඔයිට වැඩිය ලොකු දේවල්. ඒක නිසා තමයි උබලගෙ මහ බබා අද ගෙදර ඉන්නේ
    ඔව් හැබැයි යුද්දෙ දිනා දුන් රනවිරුවන්වත් දැන් අපිට අමතකයි කියල රනවිරුවන්වත් පාවල දීපල්ල. මොකද උඹලට දැන් මහින්ද ගැන ජප කර කර ඉන්නව මිසක් රටේ වෙන දේවල් පේන්නෙ නැහැනෙ.
    ප්‍රභාකරන් "සින්හලයට දෙයක් මතක හිටින්නෙ සති දෙකයි" කියල කිව්වෙ උබල වගේ උන් ගැන තමයි.
    මහින්ද පැරදුනේ ගොඩක් දෙමල සහ මුස්ලිම් චන්ද නිසා. උඹලට නිකමට තාම හිතෙන්නෙ නැද්ද ඇයි දෙමෙල්ලුයි තම්බියොයි මහින්දට විරුද්දව මෛත්‍රීට චන්දෙ දුන්නෙ කියල.
    :angry::angry:
     
    Last edited:

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අපි බොහොම සතුටු වෙනවා හොරු අල්ලලා මේ විදියට දඬුවම් දෙනවනම්. නමුත් මේවා සියලු දෙනාටම සාධාරණ උනොත් තමා මහජනතාවට ඒක ධනාත්මකව දැනෙන්න ගන්නේ. ඒ කියන්නේ කටුනායක කොළඹ වගේ අධිවේගී මං 10ක් 15ක් හදන්න පුළුවන් මුදල් එකවර යටිමඩි ගහපු මුදල් ඇමති ඇතුළු සම්බන්ද සියලුම හොරු පැත්තක ඉන්දැද්දී විරුද්ධ පාක්ෂික සුළු හොරුන් හඹා යාම වැනි දේවල් රටේ ජනතාවට හොඳට තේරෙනවා. මේවා මෙහෙම කතා කරනකොට අපි බයියෝ වෙනවා. මට අහන්බෙන් වගේ අර සුනන්ද මහේන්ද්‍රද මොකද්ද කියන කාලකන්ණි මිනිහගේ ලිපියක් නෙත ගැටුනා FB එකේ. එහි සමස්ත අදහස ගත්තම පහුගිය රජයේ සියලු ප්‍රභලයන් මරා දැමම හෝ සිරගතකළ යුතුය යන්නයි ඔහුගේ අදහස. පුදුම ද්වේශයකින් පිරිච්ච ඔලුවකිනුයි ඒ ලිපිය ලියා තිබුනේ. ඔහු මහින්ද රජය පරාජය වීම හඳුන්වා තිබුනේ මහා විප්ලවයක් ලෙසටයි. නමුත් රටේ පුරවැසියන්ගෙන් එකෙකු විදියට මටනම් අදටත් දැනෙන්නේ රටම අස්ථාවර වූ බවක්. දැන් රටේ මිනිස්සුන්ට කිසිම හව්හරණක් නැති බවක්. පහුගිය රජයට ඔය දුෂණ චෝදනා කියලා වැඩිහරියක් කියන්නේ ඔවුන්ගේ සංවර්ධන වැඩසටහන් හරහා ලොකුම එකාගේ සිට පොඩිම එකා දක්වා ගත්තු, ලැබුන කොමිස් කුට්ටි වලට මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. ඔය කොමිස් ක්‍රමේ ලංකාවේ කාලයක් තිස්සේ තිබිච්ච පිළිකාවක්. මෙන්න මේ ජරා ජීර්ණ වූ ක්‍රම(polluted systems) තමා නැතිකළ යුත්තේ. මේ ක්‍රම තියෙන තාක් කල් අපිට සිද්ද වෙනවා මේවට සම්බන්ද වෙන අයට හොරු හොරු කිය කියා මිරිඟුවක් පස්සේ දුවන්න. වෙනත් කාලවකවානු වලට සාපේක්ෂව විශාල වැඩ කොටසක් කළා පහුගිය රජය. මොන මතවාද තිබුනත් ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුවෙනවා. ප්‍රායෝගිකව හා ගුණාත්මකව බලපුවාම එක ඇස්පනාපිට පෙන්නම තියෙනවා. මෙසේ වැඩිපුර වැඩ කෙරෙනකොට කොමිස් ලෙසට හා තවත් එවන් සන්තෝසම් විදියට හුවමාරු වෙන ධනයත් සාපේක්ෂව විශාලයි. මේකයි මේ දැනෙන්නේ. ඒ රජය වැඩ කරමින් කොමිස් ගත්ත, නමුත් පවතින රජය කිසිම දෙයක් නොකර ඊට වඩා දහ පහළොස් ගුණයෙන් මහජන මුදල් වංචා කිරීම තමා ඊළඟ වරද. මේ විදියට ගියොත් 2000 දශකයේ මුල වගේ රටේ මහජනතාවගේ යටිතල පහසුකම් සියල්ල විනාශ වූ යුගයක් නැවතත් අපිට උරුම වේවි...... by KC
     
    • Like
    Reactions: රඹා

    දැන් ටොයියො උබෙත් රෙප් කපයි මහින්දට කඩේ යනව කියල. උන් අන්ධ වෙලා බන් තියෙන්නෙ. උන්ට තරහ තියෙන්නෙ මහින්ද යුද්දෙ දිනල රට සංවර්ධනය කරපු එකට. ටොයියොන්ට ලංකාව ඉත්යෝපියාවක් උනත් කමක් නැහැ උන්ගෙ පක්ශය බලයෙ ඉන්නවනම්.:angry::angry: