
අද ටොයියො පොනිලටයි අර පඹයටයි වහ වැටිල තියෙන හැටි දැක්කම උන් දෙන්න ඇවිත් මුන්ට ඇරල ගියත් මුන්ට ගානක්වත් නැහැ. කවද හරි දවසක පොනිල් ඊලම ලියල දුන්නහමත් මුන් ටික කියයි " මේක යහපාලනේනෙ. ඒ මිනිස්සුන්ටත් වෙනම රටක් තියෙන්න ඕනෙනෙ. දැන් යුද්දෙත් ඉවරයිනෙ. අපි කොහොමහරි මහින්දයව ගෙදර යැව්වනෙ අපිට ඒ ඇති" කියල. මතකනෙ එලකිරි එකේම ඉන්න ටොයියො එදා හසලක ගාමිනිගෙ පිලිරුව ඉවත් කරනව, ජාතික ගීය දෙමලෙන් ගායනා කරනව කියල කියපුවහම " දැන් ඉතින් යුද්දෙ ඉවර්යිනෙ දැන් මොකටද ස්මාරක, මේක සහජීවන රටක්, දෙමලෙන් ජාතික ගීය කියද්දි ලස්සනයි" කියල කියපු කතා. මුනුත් මුන්ගෙ කාලකන්නි ලොක්කො වගෙ කබරගොයත් තලගොයා කරගෙන කන ජාතියක්. මේවට විරුද්ද වුනහම ඒ රට ගැන කැක්කුමට නෙමෙයි මහින්දට කඩේ යනව කියල මුන් කියන්නෙ. එලකිරි එකේ හුගක් එවුන් මේවට කතා කරන්නෙ නැත්තෙ මේකෙ ඉන්න නපුOසක ටොයියො ඇවිත් උන්ගෙ හොරෙන් රෙප් කපන නිසා.


