සැබෑ වන ලාංකීය සිහිනය-හම්බන්තොට ජාත්‍යන්

oskar

Member
Jul 31, 2010
50
7
0
සැබෑ වන ලාංකීය සිහිනය-හම්බන්තොට ජාත්‍යන්

හම්බන්තොට වරාය මුහුදු වතුරෙන් පිරවීම හෙවත් කරදිය මංගල්‍ය හෙට එනම් අගෝස්තු 15වන දිනට සිදුකිරීමට නියමිතයි.. මෙහි ඉදිකිරීම් කොන්ත්‍රතුව බාරව ඉන්නෙ China Harbour Engineering Company Ltd. කියන චීන සමාගම. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙසයි මේ දැවන්ත කාර්ය සිදුවෙන්නෙ. දශක ගනනාවක් විවිධ රජයන් විසින් කල්දමපු රටට බොහෝ වාසි ලබාදෙන මෙම වරාය සිහිනය යථාර්තයක් බවටපත් වීම ලාංකික අපි කාටත් පොදුවේ සතුටුවිය හැකි කාරනයක් ලෙසයි මම දකින්නෙ.

මේ චීන සමාගම විසින් නිර්මාණය කරන ලද වරායේ විස්තර අඩංගු අගනා ඇනිමේෂන් වීඩියෝ ක්ලිප් එකක් බලන්න ලැබුනා..



සැ.යු: මේක නරඹද්දි තම තමන්ගෙ පක්ෂ පාට කන්නාඩි විනාඩි 5කට ගලවලා තියල ශ්‍රී ලාංකිකයෙක් විදියට බලන්නේ නම් මැනවි!

http://sanskhara.blogspot.com/2010/08/blog-post.html
 
  • Like
Reactions: rajitha_ks