ලංකාව එපා කියද්දීත් චීන නැව හම්බන්තොට වරායට... 😲😲😲 ස්වයිරීත්වය ලෙප්ට්!

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එළඹෙන එකොළොස් වැනි දා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත ‘චීන යුවාන් වැන්ග් 5’ නෞකාවේ ගමන කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කළ ඉල්ලීමට චීන තානාපති කාර්යාලය ඍජු පිළිතුරක් ලබා දී නැත.

    ඔවුන් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ බීජිං පාලනයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන බවයි.

    අදාළ නෞකාව මේ වන විටත් ඉන්දුනීසියාව ආසන්න මුහුදේ සිට හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටියි.

    එය අගෝස්තු මස 11 වන දින සිට 14 දක්වා හම්බන්තොට වරායේ නවතා තැබීමට සැලසුම් කර ඇත.

    නමුත් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය පළ කිරීමක් මත ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේ නෞකාව හම්බන්තොට පැමිණීමෙන් දිනය මදක් කල් දමන ලෙසයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කලින් එන්න කියල දැන් එන්න එපා කියන්නෙ ඉන්දියාව කැමති නැති නිසා කියන්නෙ එතනත් ස්වෛරීත්වය ලෙප්ට් නේ :ROFLMAO:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කලින් එන්න කියල දැන් එන්න එපා කියන්නෙ ඉන්දියාව කැමති නැති නිසා කියන්නෙ එතනත් ස්වෛරීත්වය ලෙප්ට් නේ :ROFLMAO:
    දෙපැත්තෙන්ම දාල අරින සීන් එකක් යන්නේ 😂
     
    • Haha
    Reactions: kevin_levin

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රනිල් ස ගේ දිර්ග කාලීන සැලසුම් තමා ක්‍රියාත්මක වෙන්නේ ඔය
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ගණිකාවක් වගේ , හැම එකාම ශොට් එක දෙනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    රනිල් ස ගේ දිර්ග කාලීන සැලසුම් තමා ක්‍රියාත්මක වෙන්නේ ඔය
    Mahinda.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    we have already granted permission under GR MR Wimal Vasu .... Govt and Cabinet. So they can legally come as all clearance given by MOD , FM, and SLPA long before GR left in last year. This is yet another idiotic GR, MR , Wimal fiasco
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Wimal.. Wimal.. Ekmanata nagitinna anna apey Svaireethwaya dhuushanaya karanna yanawa.. Puthey Gammanpila mamatath ikmanata kuuddapan thaaththa mama nagittawanakan
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,445
    113
    කෑගල්ල
    අන්න එහෙම තමා රනිල් රාජපක්ෂ පුතාව රජකරවල @nicjosh83 ලා @Darkseid ලා වගේ කුණු කන බල්ලන්ට අනාගතයක් හදලා දෙන්නේ. ඒ අතර පොඩි පොඩි පන්සල් ටිකකුත් පත්තු කරලා තිබ්බා ම හරියට හරි.
     
    • Haha
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් සහෝදර වරුනි මේ වෙලාවේ නෑවතත් මතක් කරන්න වෙන්නේ සුද්දිලාගේ කතාව.. මහින්ද රාජපක්ශ නෑමෑති සල්ලාලයා ලන්කාව වටේටම ණය කරලා තියෙන්නේ. දෑන් ඉතින් එන එන එකාට ලන්කාව කියන ගෑණී රෙද්ද ලිහන්න ඕනේ. ලන්කාව කියන ගෑණීගේ රෙද්ද පුරා ම තුත්තිරි.. චීන තුත්තිරි, ඉන්දියන් තුත්තිරි.. දෑන් ඉතින් නාකි මයිනා දාපු අමාරුවේ හෑටියට ලන්කාව කියන ගෑණීට කටයි පුකයි සුත්තයි හෝද ගන්නවත් වෙලාවක් නෑ.. කොයි වෙලාවෙත් හෑම හිලේම ණයකාරයන්ගේ පයියවල්
     

    Similar threads