සැබෑ වැරදිකරුවා දරුවන් ද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ දරුවන් 3 දෙනා වරදක් කලා, ඒ වරදට හිමි දඬුවම් නීතිය මගින් ලබා දේවි. නමුත් පාරක් අයිනේ තමන්ගේ ආතල් එකක් අරගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් අවුස්සගෙන, අනවශ්‍ය වැඩක් කරපු ඒ මහත්මයා තමයි මේ සිද්ධිය මූලික වගකිව යුතු කෙනා. තමනුත්,.තමංගේ පවුලේ අයවත්, මේ පොඩි ලමයි 3න් දෙනා හා එයාලගේ පවුල් වල අයගෙත් ජීවිත පරිහානියට පත් උනේ තමංට අදාල නොවක දේකට අත පොවන්න ගිහිංය. සමාජයක් විදියට අපි මෙතනින ගත යුත්තේ එයයි. දඬුවම් කරන එක එල්ලුම් ගස් යවන එක නීතියේ කාර්යයකි, සමාජයක් විදියට අපිට වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ආයෙත් නොවෙන්න වග බලාගන්නේ එහෙම වෙන්න මේකෙන් අපි ඉගෙනිය යුතු පාඩම මොකක්ද යන්නයි. තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි. මට නම් මේ දරුවන් කිසිම විටෙක මිනීමරුවන් නෙමෙයි, අවසනාවන්ත සිදු වීමක කොටස් කරුවන් පමණයි.

    හැබැයි මේ දරුවන් අතිශය දරුණු ත්‍රස්තවාදී ගණයේ මි නී මරුවන් කර එල්ලුම් ගස් යවන්න හදන සමාජය හා සෝ කෝල්ඩ් වැඩිහිටි පරපුර ගැන නම් ඇතිවන්නේ අම්බ පිලිකුලක්.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93

    Me wage Ekek Togeth Olu katta kudu kara dawasaka Ubata terei. Mun Minimaruwo Tamai, Wesa ballo 3 dena gahala maranna one
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මේ හෑල්ල ලියපු ලියනමහත්තයා කවුරුවුනත් මමනං ප්‍රර්ථනා කරන්නෙ මේ වගේම හොද හෙල්මට් පාරවල් දෙක තුනක් කාලා ඉක්මනට මැරිල පලයන් කියලයි...
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    මේ දරුවන් 3 දෙනා වරදක් කලා, ඒ වරදට හිමි දඬුවම් නීතිය මගින් ලබා දේවි. නමුත් පාරක් අයිනේ තමන්ගේ ආතල් එකක් අරගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් අවුස්සගෙන, අනවශ්‍ය වැඩක් කරපු ඒ මහත්මයා තමයි මේ සිද්ධිය මූලික වගකිව යුතු කෙනා. තමනුත්,.තමංගේ පවුලේ අයවත්, මේ පොඩි ලමයි 3න් දෙනා හා එයාලගේ පවුල් වල අයගෙත් ජීවිත පරිහානියට පත් උනේ තමංට අදාල නොවක දේකට අත පොවන්න ගිහිංය. සමාජයක් විදියට අපි මෙතනින ගත යුත්තේ එයයි. දඬුවම් කරන එක එල්ලුම් ගස් යවන එක නීතියේ කාර්යයකි, සමාජයක් විදියට අපිට වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ආයෙත් නොවෙන්න වග බලාගන්නේ එහෙම වෙන්න මේකෙන් අපි ඉගෙනිය යුතු පාඩම මොකක්ද යන්නයි. තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි. මට නම් මේ දරුවන් කිසිම විටෙක මිනීමරුවන් නෙමෙයි, අවසනාවන්ත සිදු වීමක කොටස් කරුවන් පමණයි.

    හැබැයි මේ දරුවන් අතිශය දරුණු ත්‍රස්තවාදී ගණයේ මි නී මරුවන් කර එල්ලුම් ගස් යවන්න හදන සමාජය හා සෝ කෝල්ඩ් වැඩිහිටි පරපුර ගැන නම් ඇතිවන්නේ අම්බ පිලිකුලක්.
    Pethum kernar da kivve ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    එහෙම අදාල නැති දේකට හොට දැම්මත් ගහන්න අයිතියක් නෑ. ඔන්න ඒ කෙනා ගහන්න ආවොත් ආත්මාරක්ෂාවට ගහන එක වෙනම දෙයක්. මෙතන 3 දෙනෙක් 1කෙනෙක්ට ගහද්දි හිතාගත්තැකිනේ.

    හැබැයි එක දේකට නම් මාත් එකඟයි. ඔය වගේ පොන්න හැත්ත හදන්න යන්න හොඳ නෑ. කොහේ හරි ගහක ගලක වැදිලා නැති වෙලාම යන එක තමා හොඳ. ඔය වගේ මහ පාරේ වැඩ දාන ඇටෙන්ශන් පොන්නයින්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    හැබැයි මිනිමරුවෝ නෙමෙයි කියලා කියන්න බෑ. මොකද ඉතින් මැරෙන්න තරම් හයියෙන් ගහන් නැතිව අතගාලා නෙමෙයිනේ නේද? අනික මනුස්සයෙක් මැරෙන්න තරම් පාරවල් වදිනවා කියන්නේ ආදරේට ගහනවා නෙමෙයිනේ. ඒක නිසා පුකදෙන කතා කියන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    dcfuALK.jpg
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මේ දරුවන් 3 දෙනා වරදක් කලා, ඒ වරදට හිමි දඬුවම් නීතිය මගින් ලබා දේවි. නමුත් පාරක් අයිනේ තමන්ගේ ආතල් එකක් අරගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් අවුස්සගෙන, අනවශ්‍ය වැඩක් කරපු ඒ මහත්මයා තමයි මේ සිද්ධිය මූලික වගකිව යුතු කෙනා. තමනුත්,.තමංගේ පවුලේ අයවත්, මේ පොඩි ලමයි 3න් දෙනා හා එයාලගේ පවුල් වල අයගෙත් ජීවිත පරිහානියට පත් උනේ තමංට අදාල නොවක දේකට අත පොවන්න ගිහිංය. සමාජයක් විදියට අපි මෙතනින ගත යුත්තේ එයයි. දඬුවම් කරන එක එල්ලුම් ගස් යවන එක නීතියේ කාර්යයකි, සමාජයක් විදියට අපිට වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ආයෙත් නොවෙන්න වග බලාගන්නේ එහෙම වෙන්න මේකෙන් අපි ඉගෙනිය යුතු පාඩම මොකක්ද යන්නයි. තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි. මට නම් මේ දරුවන් කිසිම විටෙක මිනීමරුවන් නෙමෙයි, අවසනාවන්ත සිදු වීමක කොටස් කරුවන් පමණයි.

    හැබැයි මේ දරුවන් අතිශය දරුණු ත්‍රස්තවාදී ගණයේ මි නී මරුවන් කර එල්ලුම් ගස් යවන්න හදන සමාජය හා සෝ කෝල්ඩ් වැඩිහිටි පරපුර ගැන නම් ඇතිවන්නේ අම්බ පිලිකුලක්.
    උඹ 2000 පස්සේ ඉපදිච්ච එකෙක් නම් ඇත්තටම riduna තම උඹට. පුක පලන්න ඕන ඔය වේසබල්ලෝ තුන්දෙනාගේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    උබට කුනුහරුපයක් කියනවද නැද්ද කියලා මේ කල්පනා කරේ
    අනේ බැල්ලිගෙ පුතෝ, හිතක් පපුවක් නැති පොඩි වේස කැරියෝ ගැන හෑලි ලියන්න එපා.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Venux

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මේ දරුවන් 3 දෙනා වරදක් කලා, ඒ වරදට හිමි දඬුවම් නීතිය මගින් ලබා දේවි. නමුත් පාරක් අයිනේ තමන්ගේ ආතල් එකක් අරගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් අවුස්සගෙන, අනවශ්‍ය වැඩක් කරපු ඒ මහත්මයා තමයි මේ සිද්ධිය මූලික වගකිව යුතු කෙනා. තමනුත්,.තමංගේ පවුලේ අයවත්, මේ පොඩි ලමයි 3න් දෙනා හා එයාලගේ පවුල් වල අයගෙත් ජීවිත පරිහානියට පත් උනේ තමංට අදාල නොවක දේකට අත පොවන්න ගිහිංය. සමාජයක් විදියට අපි මෙතනින ගත යුත්තේ එයයි. දඬුවම් කරන එක එල්ලුම් ගස් යවන එක නීතියේ කාර්යයකි, සමාජයක් විදියට අපිට වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ආයෙත් නොවෙන්න වග බලාගන්නේ එහෙම වෙන්න මේකෙන් අපි ඉගෙනිය යුතු පාඩම මොකක්ද යන්නයි. තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි. මට නම් මේ දරුවන් කිසිම විටෙක මිනීමරුවන් නෙමෙයි, අවසනාවන්ත සිදු වීමක කොටස් කරුවන් පමණයි.

    හැබැයි මේ දරුවන් අතිශය දරුණු ත්‍රස්තවාදී ගණයේ මි නී මරුවන් කර එල්ලුම් ගස් යවන්න හදන සමාජය හා සෝ කෝල්ඩ් වැඩිහිටි පරපුර ගැන නම් ඇතිවන්නේ අම්බ පිලිකුලක්.
    thopi thama , eka eka pakawal karala, mey hujjja kali form karala thiyenne.... pachumawath ellanna ona ata deken
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මේ දරුවන් 3 දෙනා වරදක් කලා, ඒ වරදට හිමි දඬුවම් නීතිය මගින් ලබා දේවි. නමුත් පාරක් අයිනේ තමන්ගේ ආතල් එකක් අරගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් අවුස්සගෙන, අනවශ්‍ය වැඩක් කරපු ඒ මහත්මයා තමයි මේ සිද්ධිය මූලික වගකිව යුතු කෙනා. තමනුත්,.තමංගේ පවුලේ අයවත්, මේ පොඩි ලමයි 3න් දෙනා හා එයාලගේ පවුල් වල අයගෙත් ජීවිත පරිහානියට පත් උනේ තමංට අදාල නොවක දේකට අත පොවන්න ගිහිංය. සමාජයක් විදියට අපි මෙතනින ගත යුත්තේ එයයි. දඬුවම් කරන එක එල්ලුම් ගස් යවන එක නීතියේ කාර්යයකි, සමාජයක් විදියට අපිට වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ආයෙත් නොවෙන්න වග බලාගන්නේ එහෙම වෙන්න මේකෙන් අපි ඉගෙනිය යුතු පාඩම මොකක්ද යන්නයි. තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි. මට නම් මේ දරුවන් කිසිම විටෙක මිනීමරුවන් නෙමෙයි, අවසනාවන්ත සිදු වීමක කොටස් කරුවන් පමණයි.

    හැබැයි මේ දරුවන් අතිශය දරුණු ත්‍රස්තවාදී ගණයේ මි නී මරුවන් කර එල්ලුම් ගස් යවන්න හදන සමාජය හා සෝ කෝල්ඩ් වැඩිහිටි පරපුර ගැන නම් ඇතිවන්නේ අම්බ පිලිකුලක්.
    හෙල්මට් නැතුව බයික් පදින්න කාටවත් බෑ. නීතියක් කඩපු ඒ බාලවයස්කාරයෝ වැරදී. එක පෙන්නලා දෙන එක ඒ මනුස්සයාගේ හොඳකම. ඔය කියන විදියට පැතුම් කරන්නෙත් අදාල වැඩක් නෙවෙයි නේ එහෙනම්. අනුන්ගේ නීති කැඩිලි ගැන කිය කිය යන එක වැරදී ඔය කතාවට අනුව. මරු අපේක්ෂකයෝ
    ------ Post added on Feb 17, 2023 at 4:15 PM
     
    • Like
    Reactions: vishwadt

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හෙල්මට් නැතුව බයික් පදින්න කාටවත් බෑ. නීතියක් කඩපු ඒ බාලවයස්කාරයෝ වැරදී. එක පෙන්නලා දෙන එක ඒ මනුස්සයාගේ හොඳකම. ඔය කියන විදියට පැතුම් කරන්නෙත් අදාල වැඩක් නෙවෙයි නේ එහෙනම්. අනුන්ගේ නීති කැඩිලි ගැන කිය කිය යන එක වැරදී ඔය කතාවට අනුව. මරු අපේක්ෂකයෝ
    ------ Post added on Feb 17, 2023 at 4:15 PM
    පැතුම් මෙහෙම කතාවක් කියලා නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මරණය සිදු වුනේ පහර දීම නිසා නොවේ
    ඔයා පැතුම් නම් කියන්න තියෙන්නේ ඔච්චර බූරුවෙක් වෙන්න එපා. තමන් පොර ඔක්කෝම කරන දේවල් හරි කියලා හිතන්න එපා. වයසට ගිය මූඩයෝ කියන්නේ ඔයා වගේ අයට තමයි.

    පැතුම් මෙහෙම කතාවක් කියලා නෑ

    තමන්ට අදාල නැති අනුන්ගේ දේවල් වලට ඇඟිලි නෙගෙහා පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගැනීමෙන් තමනුත් සමාජයත් රැකෙන බව මම මෙයින් ඉගෙන ගත් දෙයයි.

    ඔය තමන්ට අදාල නෑ කියන දේවල් තමයි පැතුමුත් ගොඩක් කියන්නේ කරන්නේ. කොටින්ම මේ ලියලා තියෙන පල් හැල්ලත් ඒ මනුස්සයට අදාලම නෑ නේ මේ මනුස්සයම කියන විදියට. මේ මනුස්සයා තමයි අදාල නැතිම දේවල් කරන්නේ පාර්ලිමේන්තුව ඩෝසර් කරන්න එකපාරක් හැදුවා වගේ තමයි ඔක්කෝම වැඩ. ලොකු පිළිලය වෙනවා මේ මනුස්සයා
    ------ Post added on Feb 17, 2023 at 4:25 PM