මොහොමඩ්...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid


    large.jpg


    මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.
    හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.
    සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.
    මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු විසින් හැඳින්වුයේ නූතන ආකල්ප විදියට. ආගම වෙනුවෙන් මිනීමරනා අයිසිස් ත්‍රස්ථයන්ව ඔහුගේ දැඩි විවේචනයට ලක් වීම, බුර්කාව අනිවාර්‍ය කොට නීතියක් කුරාණයේ නැතැයි පැවසීම වැනි ඔහුගේ ආකල්ප අප තුල මොහොමඩ් ගැන ඇති කලේ පැහැදීමක්.
    මොහොමඩ් ගැන මේ විස්තර මම සඳහන් කලේ මොහොමඩ් බැලූ බැල්මෙන් සාම්ප්‍රදායික අදහස් දරන මුසල්මානුවෙක් නොවන බව කියවන ඔබට ඒත්තු ගන්වන්නයි.
    මේ විදියට අප සැමගේ හොඳම යහලුවකු බවට පත්ව සිටි මොහොමඩ්ගේ අදහස් තව තවත් දැනගන්නට මා තුළ තිබ්බේ දැඩි කුතුහලයක්. අධික කාර්‍ය බහුලත්වය මැද නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන තුරු සිටි මට දවසක් ඒ අවස්ථාව ලැබුනේ වාසනාවට වගේ.
    මොහොමඩ් ගේ ආගම හා සම්බන්ධ විශ්වාස ගැන කෙටි පිළිසඳරකට මම කල ආරාධනය මොහොමඩ් පිළිගත්තේ ඉතාම සතුටින්. අදාල මාතෘකාව ගැන කතා කල අප සාකච්ඡාවේ මට අමතක නොවනම කොටස වෙත පැමිණියේ විනාඩි කිහිපයකට පමණ පසුවයි.
    මම - උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත මචන්. මමත් උඹ එක්ක එකඟයි.
    මොහොමඩ් - ඔව් බං. අපේ ගොඩක් උන් ආගම පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට. තමාට ඕන විදියට ආගම වෙනස් කරගන්නවා. බෙදිලා මරාගන්නවා. ආගම කියන්නේ ඒක නෙමේ බං
    මම - ඔව් මචන්. ආගම වුනත් අනිත් උන්ට හානියක් නැති විදියට අදහනවා නම් එච්චරයි.
    මොහොමඩ් - ඒක ගොඩක් උන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ.
    මම - මචන් මට උඹෙන් තව දෙයක් දැනගන්න ඕන.
    මොහොමඩ් - අහපන් මචන්.
    මම - උඹලගෙ ආගමේ තියෙනවනෙ බං සමහර වැරදි වලට.. ඒ කිව්වේ බඳින්න කලින් ලිංගික හැසිරීම් වල යෙදෙන එකට, සැමියා/බිරිඳ නොවන වෙනත් අය එක්ක ලිංගික හැසිරීමේ යෙදෙන එකට, සමලිංගිකයන්ට එහෙම දඬුවම් දෙන්න ඕන කියලා. ගල් ගහලා මරන්න ඕන කියලා. ඒක ගැන උඹේ අදහස මොකක්ද?
    මොහොමඩ් - මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ.
    මම - නෑ. මම අහන්නේ ඒ දඬුවමට උඹ එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තිබ්බට.. සම්මතයක් තිබ්බට.. ක්‍රමයක් තිබ්බට, ඒක හොඳම ක්‍රමය කියලද උඹ හිතන්නේ. නැත්නම් අර වැරදි වලට ගල් ගහල මරන විදියේ නීති ගේනවට උඹ එකඟද?
    මොහොමඩ් - ඔව්. එකඟයි.
    මම - ඒ කියන්නේ උඹ එකඟයි අර කිව්ව වැරදි වලට මිනිස්සුන්ව ලංකාවෙ හන්දි ගානේ ගල් ගහල මරනවට? එහෙම නීතියක් කවදා හරි සම්මත වෙනවට?
    මොහොමඩ් - ඔව් මචන්
    මම - උඹ හිතනවද ඒ වගේ ක්‍රමයකින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්න පුළුවන් කියල?
    මොහොමඩ් - ඔව් මචන්. ඒ දේවල් වලට ඒ වගේ දඬුවම් දෙන්න ඕන.
    මම - හරි. මෙහෙම හිතහන්. උඹ කියන විදියට උඹ කියන ඔය නීතිය හෙට සම්මත වෙලා උඹලගෙ ගෙවල් හන්දියෙ ඒ විදියට මනුස්සයෙක්ට ගල් ගහන අවස්ථාවක් ආවා කියලා. උඹත් අරුන් එක්ක එකතු වෙලා ඒ මනුස්සයාට ගල් ගහනවද?
    මොහොමඩ් - ඔව් මචන්. ගහනවා.
    මම - මෙහෙම හිතහන්. ඒ වැරැද්ද කල කෙනා මම වෙලා උඹ ඒ වෙලේ එතන හිටියොත් උඹ මට මම මැරෙනකල් ගල් ගහනවද?
    මොහොමඩ් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට කලේ ඔහුගේ මුව මඳහසකින් පුරවාගෙන මගේ පිටට තට්ටු කරමින් එතැනින් ඉවත්ව යාමය.
    මොහොමඩ් හා මගේ සාකච්ඡාව එතනින් අවසන් විය.
    ----
    අප දෙදෙනාගේ කතාව අවසන් වුනේ මොහොමඩ් වැනි දහස් ගණනක් වූ ලාංකේය මුසල්මානුවන්ගේ ආකල්ප, සහ ඔවුන් බිහි කිරීමට බලාපොරොත්තු වන සමාජය ගැන මා සිත තුල ප්‍රශ්නාර්ථ දහසක් ඉතිරි කරමිනි.
    සිංහල බෞද්ධ හෝ කතෝලික හෝ නිර් ආගමික හෝ කාට වුවත් අප සැමගේ අරමුණ මේ ලෝකය අපෙන් පසු බිහිවන ඊළඟ පරම්පරාවට වඩා යහපත් තැනක් කිරීමටයි. අප අතර මත ගැටුම ඇත්තේ එසේ බිහි කරන සමාජය කුමක්ද එසේ බිහි කරන්නේ කෙසේද යන කාරණය ගැන පමණි.
    සාම්ප්‍රදායික නොවන නූතන චින්තනයෙන් යුත් මුසල්මානුවන් යනුවෙන් තමා හඳුන්වා ගන්නා, අපත් සමඟම එදිනෙදා ජීවත් වෙන බොහෝ මුස්ලිම් තරුණ පිරිස් අනාගතය ගැන සිහින දකින්නේ මෙලෙසය. ඔවුන් යහපත් සමාජයක් ලෙස අර්ථ දක්වන්නේ මෙවන් ලෝකයකි. යහපත් සමාජයක් බිහි කිරීමට ඔවුන් අදහස් කරන්නේ එවන් ක්‍රම වලිනි.
    ඒ බවට මගේ මිත්‍ර මොහොමඩ් පමණක් නොව ලංකාවේ ජීවත් වන තවත් මොහොමඩ් ලා දහස් ගණනක් සාක්ෂි දරාවි.
    සිතීමට පවා බියකරු සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් විශ්වාස පද්ධතියක් තම ලෝක දැක්ම කරගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අප ජීවත් වන්නෙමු. අප දරුවන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ මතවාද වලින් පෝෂණය වූ ඔවුන්ගේ දරුවන් සමඟයි.
    අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එය අවිවාදිතය.
    ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ජාතිය නොව, ඔවුන් පිළිගන්නා විශ්වාස පද්ධතිය තුළින් ඔවුන් මත ඇති කර තිබෙන ලෝක දැක්මයි.
    ඉස්ලාම් දහම යන ලෝක දැක්ම තම විශ්වාසය කරගත් මිනිසුන් සමඟ එකට ජීවත්වන්නට සිදුවීම සැබවින්ම ප්‍රශ්නයකි. මෙය අපට පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ මනුෂ්‍යය සංහතියටම මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම ගැටළුවකි.
    අප මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය විස‍ඳන්නට තෝරාගන්නා මාර්ගය කුමක්ද? අප මේ ප්‍රශ්නය විසඳන්නට ගොස් තවත් ප්‍රශ්න කොපමණ ඇතිකරගනීවිද..
    යන කාරණය මත අපගේ දරුවන්ගේ අනාගතය තීරණය වනු ඇත.
    ප/ලි -
    01. මගේ මිත්‍රයාගේ සැබෑ නම මොහොමඩ් නොවේ. සැබෑ නම සඳහන් නොකලේ හිතා මතාමය.
    02. මෙහි එක මිත්‍රයෙක් සමඟ කල සංවාදයක් දැක්වුවද මේ කාරණය ගැන මගේ හොඳම මිතුරන් වූ මුසල්මානුවන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත. දෙදෙනාගේම අදහස එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත.
    ~Jamis Banda~
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Kauda ban mu? :lol::lol::lol:

    මුගේ නම මොහොමඩ් අවුෆ්, ඉස්සර සින්හළු රවට්ටන්න ශෂී විජේන්ද්‍ර කියල නමක් දාගෙන සිංහල ෆිල්ම් වල රඟපෑව... දැන් පොර වයසට යනකොට නියම අන්තවාදී හම්බයෙක් බවට පත්වෙලා තියෙනවා
    ඉස්සර සින්දු කියකිය නටපු එකා දැන් කියනවා සින්දු කියනඑක නටන එක හරාම් කියල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අල්ලගේම පිහිටයි මොහොමඩ් මුනියට.. ශින්හලය කිව්වට අපිලට පුලුවන්ද ඔටු හුජ්ජ බොන එක නවත්තන්න ඒ වගේ තමයි මේකත් :yes::angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    මුගේ නම මොහොමඩ් අවුෆ්, ඉස්සර සින්හළු රවට්ටන්න ශෂී විජේන්ද්‍ර කියල නමක් දාගෙන සිංහල ෆිල්ම් වල රඟපෑව... දැන් පොර වයසට යනකොට නියම අන්තවාදී හම්බයෙක් බවට පත්වෙලා තියෙනවා
    ඉස්සර සින්දු කියකිය නටපු එකා දැන් කියනවා සින්දු කියනඑක නටන එක හරාම් කියල


     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මොහොමඩ්... 06-27-2017 02:17 PM palayan gihin haamuge puka lewakaapan ponna wesige putha.. ammata hukaganin uta kiyala :lol::lol:

    අල්ලගෙ අහවල් එක ලෙවකන එකෙක් මටත් ඕකම දාල තිබ්බ
    මුන් හිතන් ඉන්නේ rep කැපුවම අපිට කන්න බොන්න නැතිවෙලා හිඟා කන්න වෙනව කියල :lol::lol::lol::lol:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඉස්ලාම් ආගමේ තියන සමහර දේවල් අද ලෝකෙත් එක්ක ගැලපෙන්නෙ නැ. මේ නොගැලපීම් නිසා තමයි මුස්ලිම් උන් ඉන්න තැන ප්‍රශ්න ඇතිවෙන්නෙ. වෙනම නීති, වෙනම කැම​( හලාල්) වගෙ දේවල් නිසා අපේ රටෙත් ප්‍රශ්න ඇති වුනා, ඉදීරියටත් ඇති වෙන්න පුලුවන්. මට වෙලාවකට හිතෙනවා මම ඉස්ලාම් ආගම අදහන පවුලක ඉපදුනේ නැති එක මගේ පිනක් කියලා. බෞද්ධ , හින්දු, කතෝලික වගේ ආගම් ගත්තොත් කාවවත් බලෙන් , නීතී දාලා ආගමේ තියා ගන්න දගලන්නෙ නැ. ආගම විවේචනය කරත් මරන්න​, ගල් ගහන්න එන්නෙ නැ. බෞද්ධ , හින් දු, කතෝලික මිනිහෙක් වෙන රටකට පදිංචි වෙන්න ගියත් යන්නෙ ඒ රට ආක්‍රමණය කරන හෝ තමුන් ගේ ජනවර්ගයක් ඇති කරන්න නෙමෙයි. ඒත් මුස්ලිම් අය මේකේ අනිත් පැත්ත​. මොකක් හරි රටකට යනවා. අහින්සකයෝ වගේ ඉදලා , බොරු ඉතිහාසයක් හදාගෙන ඒ රට අයිතියි කියනවා. :lol::lol: උදාහරණයට ශ්‍රී පාදය ගමු. ශ්‍රී පාදයට බෞද්ධ ඉතිහාසයක් තියෙන්නෙ. ඒකට සාක්‍ෂි ඕනි තරම් තියනවා. එහෙම තියෙද්දි ඒකට අල්ලා දෙවියන්ගේ සම්බන්දයක් එක්ක බොරු ඉතිහසයක් හදනවා. අපිටත් මූස්ලිම් යාලුවෝ ඉන්නවා. සමහරු මේගැන අපිත් එක්ක කතා කරනවා. එයාලත් පිලිගන්නවා එයලාගේ ආගමේ සමහර දේවල් වැරදියි කියලා. ඒත් එයලා එලිපිට කතා කරන්න බයයි. කවදා හරි මුස්ලිම් ආගම අදහන කෙනෙක්ම මේකට විරුද්ධව කතා කරනකන් , අනිත් උන් ටික කට පියගෙන ඉදියි. බොරුව වැඩිකල් තියෙන්නෙ නැ. බුදුන්ගේ කාලේ බ්‍රාක්මණ ආගමත් අද තියන ඉස්ලාම් ආගම වගේමයි. කාන්තවන්ට නිදහස නැති කරලා, අමානුෂික නීති එක්ක සකස්වුන ආගමක් තමයි ඒක​. ඒත් අද වෙනකොට ඒ ආගම පිරිහිලා. ආගමක් විතරක් නෙමෙයි ඕනිම දෙයක් කාලයත් එක්ක , ඊට හරියන විදියට වෙනෙස් උනේ නැත් නම් පිරිහිලා විනාස වෙලා යනවා.
     
    • Like
    Reactions: vito