සැබෑ වූ සිහින ඇබැද්දිය ...

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අප්පා ඕව හපල දිව හැපිලා ඇති අනන්තවත්...මතක් වෙනකොටත් අග හිරිවෙටෙනවා ...:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    maru ban,,matat ninda yana eka nawattaganna bane ban,,eka parak malabe bahinna ona ekata giya SLIIT eka lagatama,,gu 7i


    Mata nam thama ehema vadak set vela nam naha kochchara ninda giyath bahinna owna thanata onna menna kiyala hari thiyala nagittenava....

    ela ela REp+ :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පා ඕව හපල දිව හැපිලා ඇති අනන්තවත්...මතක් වෙනකොටත් අග හිරිවෙටෙනවා ...:)
    එකෙන්ම..
    ඉඳලා හිටලා දිව හැපුනට අවුලක් නැහැ ලු..ඒත් වැඩේ ඕනවට වඩා වාර ගනනක් වෙනව නම්..සීන්..

    පොරකට එහෙම වෙලා නිකමට Doca ගාවට ගිහින් අහලා අන්තිමට CT Scan (අර බබ්ඹුවක් වගේ එකක් අස්සට දාලා X Ray ගන්නේ) එකකින් වැඩේ අල්ලන් තිබුනේ..මොලේ ගෙඩියක් ඇවිත් සීන් එකක්..:confused::confused:

    මිනිහා වැඩේ කලින් අදුන ගත්ත නිසා බේරුනා කියලා පස්සේ Doca කියලා..
    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. කොහොම උනත් දිව පරිස්සම් කරගනිං මචං.. නැත්නම් මල වින්නැහියැයි..:lol: මට හිතෙන විදියට එදයින් පස්සෙ උඹ චුයින්ගම් කන්නෙ නැතුව ඇති නේද..:lol::lol:

    රෙප් +6
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල.. කොහොම උනත් දිව පරිස්සම් කරගනිං මචං.. නැත්නම් මල වින්නැහියැයි..:lol: මට හිතෙන විදියට එදයින් පස්සෙ උඹ චුයින්ගම් කන්නෙ නැතුව ඇති නේද..:lol::lol:

    රෙප් +6


    කෑවෙම නැහැ වගේ තමයි මචන්... REp 4+