සැමට කාර් එකක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    අපි හෙන පවු නේද බන් හම්බ කර කර රාජපක්ශ පවුලයි පාර්ලිමේන්තුවේ 225 යි පලාත් සභා ප්‍රාද්ව්ව්ශිය සභා වල දේසපාලු හැත්ත පෝසත් කර කර ඉන්නවා.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    ලන්කාවෙ මිනිස්සු හරි පාලකයන්ව තෝර ගන්නකන් ලන්කාව මෙහෙම තමයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me ponnayo denna mokaatada enne parana wahana penna penna? awrudu 3 ta wada parana ewa gennanna ba kiyala law ekak thiddi adi kale idan? pissuda hatida
    minissunta kianne, jeewath wela innakota ape minissunta owa denna kiala. paw ape minissunta bike ekakwath ganne nehe, mekata rajapakshala kauruth awath ekai, hebei rajapakshala me rata kala tiyenne mahajana mudal egollanta yodawala.
     
    • Like
    Reactions: Honey Bunch

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    minissunta kianne, jeewath wela innakota ape minissunta owa denna kiala. paw ape minissunta bike ekakwath ganne nehe, mekata rajapakshala kauruth awath ekai, hebei rajapakshala me rata kala tiyenne mahajana mudal egollanta yodawala.
    oya ganan walata parana ewa genna dunnoth masa 2k athulatha usd billion 20k withara raten eliyata gihin USD eka rs 500 walata yai. ehema gihamath kagahai anik pattata
     
    • Like
    Reactions: Bizzare_Art

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    me ponnayo denna mokaatada enne parana wahana penna penna? awrudu 3 ta wada parana ewa gennanna ba kiyala law ekak thiddi adi kale idan? pissuda hatida

    ඌ කියන්නේ දැනට ලංකාවට ආනයනය කරන්න පුළුවන් කාර් අව්රුදු 3ක් පරණ ඒවා විතරයි එක අයින් කරලා තව අව්රුදු ගානක් පරණ ඒවා ගේන්න දෙන්න කියල. ලංකාවේ දැනට අව්රුදු 40 ක් පරණ කාර් හිටං දුවනවා මේ අව්රුදු 3 10 ක් වෙනකන් දික් කළා නං 100% ටැක්ස් ගහලත් ලක්ස 10 -15 ට කාර් බාන්න පුළුවන් රටෙන් පිටට යන මුදලත් අඩු වෙනව

    උවමනාවක් තීනවා නම් නීති වෙනස් කරන්න පුළුවන්

    අපිට වඩා දියුණු රටවල් වලටත් පරණ වාහන ගේන්න දෙනවා අව්රුදු 10 ට වඩා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දැනටමත් ලංකාවේ පරන වාහන වැඩි හොඳටම.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Wahanayak thiyena un mekata kamathi naa :lol: unge kaditthu wikunaganna second hand market bahinawa...

    Car athi / nathi kiyana class eka break wenawa..:lol:

    Mata samanyen loku salary ekak hambelath car ekak ganna widihak na :lol: patta athal ratak..

    Gon nambo inne wadi hariyak..api paw
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මේ කළු බඩ තියෙන කැත සිංහල අංකල් දැන් හොදටම මානසිකව වැටිලා තියෙන්නේ
    මොකද දැන් කාර් ගෙන්නනේ නැති නිසා
    මුන් තමයි දැන් ඔය ලක්ෂ 5 දෙනවා කියන කාර් එක 12 ට විතර ජපානෙන් ඒ දවස් වල දුන්නේ

    එකත් චප්ප වෙච්චා හදල ඔක්ෂන් දාලා
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Wahanayak thiyena un mekata kamathi naa :lol: unge kaditthu wikunaganna second hand market bahinawa...
    Car athi / nathi kiyana class eka break wenawa..:lol:
    Mata samanyen loku salary ekak hambelath car ekak ganna widihak na :lol: patta athal ratak..
    Gon nambo inne wadi hariyak..api paw
    ඔව් වාහන තියෙන උන් හිතන් ඉන්නේ උන් හෙන class එක කියලා.
    60k විතර ගන්න එකෙක් 40k විතර ලීස් කරලා අමාරුවෙන් වාහන ගන්නේ.
    ඊට පස්සේ ගමනක් යන්න ගියාම පෙට්‍රල් වලට යන ගාන හදනවා.
     
    • Like
    Reactions: kolavari

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් දැන් බයික් එකක් ගන්න සල්ලි තියනවා. Bike නෑ නේ බං ගන්න. අඩුම තරමේ මුන් bike එකක් වත් ගේන්නේ නෑ. කාලකන්නි, රාජපක්ෂ පවුලටම හෙන ගහන්න ඕන .