සැමට සුභ සින්හල හින්දු අලුත් අවුරුදක්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,959
    4,932
    113
    තෙල් මිල බාල වී කොටස් මිල ඉහල වී
    ගෑස් මිල කොදවී කෑම මිල බුරුල්වී
    සැමට සිරිසුභ සාමකාමි අලුත් අවුරුද්දකට ට්‍රම්ප් සීයාගෙන් සුභ පනිවිඩයක්...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,932
    113
    අනුරයිය බොරුවට ට්‍රම්ප් පෙන්නල උඩදාපු තෙල් ගෑස් ලයිට් මිල වගාම අකුල ගත්තොත් හොදයි ට්‍රම්ප් සීයව කේන්ති නොකර😁
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    පෙට්‍රල් ඩීසල් නැත්තටම නැති වෙලා
    සිංහලුන්ට බක්කි කරත්තෙන් ගමන් බිමන් යන්න වෙලා
    මීහරකුන්ගෙන් කුඹුරු හාලා සිංහල වී වපුරන්න වෙන දවසට තමයි
    සැබෑම සිංහල අවුරුද්ද උදාවෙන්නේ
    සුද්දගේ ක්‍රමවේදයට ගිහිං මොන සිංහලු අවුරුදුද
    කණ කර උගස් කරලා තමයි මෝඩ සිංහලු අවුරුදු කන්නේ