සැමන් ගැන කතාවක්!

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
ane manda 230i lu . thawa ekek 100i lu. mewa hariyata janathawa danuwath karanawanam hondai Media walin ehema... TV eke dammanam mukuth aulak nane. kade ekatath aulak naha. ganna ekaata aulakuth naha.

deyak adu kalaama, eka lankawe kada okkotoma ekaida . nathnam thoragath kada walata witarada kiyalath kiyanna onine. :sorry:

:eek:
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    ඕවා චන්ද ගුංඩු, මිසක් කොරන්න හිතාගෙන කියපුව නෙවෙයි. අයියා හොඳයි අයිය අගමැති කරන්න කියන ගමන් දීපු පොඩි චන්ද ගුංඩුවක්.. එන්ෆෝර්ස් කොරන්න කවුරුත් නෑ.. ජනතාව ගොනාට ඇන්දුවා.:lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඕවා චන්ද ගුංඩු, මිසක් කොරන්න හිතාගෙන කියපුව නෙවෙයි. අයියා හොඳයි අයිය අගමැති කරන්න කියන ගමන් දීපු පොඩි චන්ද ගුංඩුවක්.. එන්ෆෝර්ස් කොරන්න කවුරුත් නෑ.. ජනතාව ගොනාට ඇන්දුවා.:lol::lol:

    hamoma hamadama karanne oka. :( minissu poddak hithala mathala wadakaranna one. mewa hamogema waradi. paalakayanta warada patawala shape wenna baha.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කවුද එහෙම ගෙවන කතාවක් කිව්වෙ? අපිත් තොග කඩයක් කරන්නේ
    අපි නම් සැමන් , පරිප්පු දෙකම රිටන් කලා
    සැමන් 170ට අරන් 100ට දෙන්නත් බැහැ, පරිප්පු 93 ගානෙ අරන් 65ට දෙන්නත් බැහැ :rofl:

    ගෙවනවා කියලා නිවුස් වලට කිව්ව පොඩ්ඩක් හොයල බලන්න ගැසට් එක, මම හම්බ උනොත් එවන්නම්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කීල්ස් කාගිල්ස් දෙකේම ඊයෙත් තිබ්බ

    බොරු කියන්න එපා බං

    yep, cashier gaawa tiyagena denne ekata ekai da koheda, mata illa ganna amataka una
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සිල්ලර කඩවල 100 ට දෙන්නේ නෑ.උන් දෙන්නේ 230 හෝ 270 ට(මගේ අත්දැකීම්).කීල්ස්,ෆුඩ් සිටි වල ස්ටොක් ඉවරවෙලා තිබ්බේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සිල්ලර කඩවල 100 ට දෙන්නේ නෑ.උන් දෙන්නේ 230 හෝ 270 ට(මගේ අත්දැකීම්).කීල්ස්,ෆුඩ් සිටි වල ස්ටොක් ඉවරවෙලා තිබ්බේ

    ඕවා චන්ද ගුංඩු, මිසක් කොරන්න හිතාගෙන කියපුව නෙවෙයි. අයියා හොඳයි අයිය අගමැති කරන්න කියන ගමන් දීපු පොඩි චන්ද ගුංඩුවක්.. එන්ෆෝර්ස් කොරන්න කවුරුත් නෑ.. ජනතාව ගොනාට ඇන්දුවා.:lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ෆූඩ්සිටි වලට යන්න එපා පොඩි කඩවලට යන්න පොඩි මිනිහෙක් දියුණු වෙනවානේ කියලා කියන නිසාම මම හැමදාම පොඩි කඩේකින් බඩු ගන්නේ. මම හැම මාසේකම රුපියල් හත් අට දාහක බඩු ගන්නවා. ඒ කඩෙනුත් මට සැමන් දුන්නේ 250 ට ටින් හතරක් ගත්තා 1000 ක් දාල තිබ්බා.අහපුවාම කිව්වේ ගනන් අඩු කරන්න කලින් ගෙනාපු සැමන් කියලා. ආපහු ඒ කඩේට යන්නේ නෑ කියලා තීරණ්ය කලා ෆුඩ්සිටියෙන් බඩු ගන්නවා ලබන මාසේ ඉදන්
     
  • Sep 22, 2013
    215
    13
    18
    රැල්ලට තාප්පේ බාගෙට ඇදපු දුටුගැමුණු..
    මම කාගිල්ස් පෝලිමේ ඉන්නව දැකල හිනාවෙනවා..

    :(:(:(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හොඳ පපුවා;25245995 said:
    රැල්ලට තාප්පේ බාගෙට ඇදපු දුටුගැමුණු..
    මම කාගිල්ස් පෝලිමේ ඉන්නව දැකල හිනාවෙනවා..

    :(:(:(:(

    බැන බැන කාපං සැමන් තව:lol::lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔන්න අද මමයි මල්ලියි ගෙදරට බඩු ගේන්න ගියා හොඳ ද. (අපි දෙන්නා තමයි පවුලේ තරුණම. LOL!)

    අපේ එකා කඩේක සැමන් තියෙනවා දැකලා සැමන් දෙකක් අරගෙන. ඔන්න දැන් අනිත් බඩුත් එක්ක සම්පූර්ණ බිල 330/= යි ලු.

    මූට කැෂියර් එකේ ඉන්න එකෙක් කියලා 500/=ට වැඩිය බඩු ගත්තොත් විතරයි සැමන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඌ බිල් එක 500/= කරගෙන බඩු අරං ඇවිත්. (ගොන් හරකනේ ඌත්. අපට විතරයි කට.)

    ඉතින් මේ අමුතු නීතියක් තියෙන කඩේ මොකක්ද කියලා බලන්න මමත් ගියා එවෙලෙම. ගිහින් සැමන් දෙකක් විතරක් අරගෙන කැෂියර් එකට ගියාම එතන ඉන්න එකී කියනවා එහෙම සැමන් විතරක් නම් දෙන්න බෑ ලු. තව මොනාහරි ගන්නලු.

    කොල්ලා පටන් ගත්තා ඉතින් demonstration එක.

    "මේ බලන්න නංගී, මේකෙ බර ග්‍රෑම් 425යි. මේක ශ්‍රී ලංකාවේ නිශ්පාදිත එකක්. එතකොට පාරිභෝගික සේවා අධිකාරිය 2020 මාර්තු මස 17 වෙනිදා නිකුත් කරපු 2167/9 ගැසට් එකේ හැටියට ඔයාලා රුපියල් 100/=ක උපරිම සිල්ලර මිලකට මේක මට දෙන්න බැඳිලා ඉන්නවා."

    "අනේ මටනම් මොකුත් කියන්න බෑ අයියේ මේ ගැන."

    "කෝ මැනේජර් මහත්තයා ඉන්නවද?"

    "ඔව් අර ඉන්නෙ එයා තමයි."

    ඒකා ඇවිත් කියනවා, අපිත් මල්ලී මේවා පාඩු පිටයි දෙන්නේ. ඔයා ඔහොම කතා කරන්න එපා මේ වගේ වෙලාවක කියලා.

    "නෑ නෙ මැනේජර් මහත්තයා, මේකෙට වෙන පාඩුව මේ සැමන් එකේ නිශ්පාදකයාට රජය ගෙවනවා. පරිප්පු එහෙම ආනයනය කරන මිනිස්සුන්ට රජය ගෙවනවා. කොහොමද එතකොට ඔයාලට පාඩු වෙන්නෙ."

    එතකොට කඩේ බඩු අදින පාංකඩයෙක් කියනවා මේක මහත්තයෝ අපේ කඩේ නීතියලු. වෙන තැන්වල නීති අපට අදාල නැතිලු.

    එච්චර වෙලා ආතල් එකට මේක කරාට අන්න ඒක කිව්වම නම් මටත් රතු කට්ට පැන්නා. මම ඉතින් මැනේජර්ට රුපියල් සීයක් දීලා කිව්වා ඔයා කැමති ඕනා දෙයක් අරගෙන ඇවිත් බිල ගහලා දෙන්න මම බලන්නම් එහෙම සමහර කඩවල් වලට වෙනම නීතිත් තියෙනවාද කියලා කියලා.

    ඊට පස්සේ ඌ නෑ නෑ අවුලක් නෑ මේක අරගෙන යන්න කියලා සැමන් දෙක දාලා දුන්නා.

    හිතට පොඩි දුකක් තියෙනවා මේක දිගට ඇදලා අර මැනේජර්ව පාරිභෝගික සේවා අධිකාරියට ඇදන් එන්න බැරි වෙච්චි එක ගැන.

    කොහොම උණත් අපේ රටේ පාරිභෝගිකයෝ නම් එල හරක්. මම දැන් පොලිමේ ඉද්දී අර කැෂියර් එකේ ඉන්න එවුන් මිනිස්සුන්ට සද්දේ දැම්මම මිනිස්සු ආයේ ඇතුළට ගිහින් 500/= වෙන්න මොනාහරි අරං එනවා. එහෙම සල්ලි නැති මිනිස්සු බඩු දාලා හිස් අතින් යනවා.

    දැන් මම ඔය කඩේ තොවිල් නටද්දී වත් පොලිමේ ඉන්න එකෙක් මීක් ගාන්නේ නෑ. එලියේ පොලීසියේ කොස්තාපල් ජනතාවක් උන්නා එයාලත් මීක් නෑ.

    සිරාවටම අපේ රට තුන්වෙනි ලෝකයේ රටක් විදියට පවතින්නේ infrastructure එකේ අඩුවක් නිසා නෙවෙයි. මිනිස්සුන්ගේ මානසිකත්වයේ තියෙන අඩුවක් නිසා. මේ කොහෙවත් යන නූගත් කඩ කාරයන්ටයි, බස් කොන්දොස්තර රස්තියාදුකාරයන්ටයි, මිනිස්සු බය නම් එහෙම රටක් දියුණු වෙන්නේ කොහොමද?

    රජය නීති සම්පාදනය කලාට වැඩක් නෑ සමාජය ඒවා පිලිපදින්නේ නැත්නම්. රජය නීති සම්පාදනය කලාට වැඩක් නෑ සමාජය ඒවා කඩ කරන මිනිස්සුන්ට විරුද්ධව හඬක් නගන්නේ නැත්නම්.

    දැන් ඔය මම ගිය කඩේ ඊටපස්සේ අමුතු නීති දාන්න යන එකක් නෑ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඒවි කියලා සැකයට. ඒත් තව කඩවල් කොච්චර ඇත්ද මෙහෙම නීති විරෝධී විදියට මිනිස්සුන්ව ගසාකන.

    #ඉන්දියන්සාගරයේ #මුතුඇටය! #අනේඅනතුරක්නම් #වෙන්නඑපා #මේකෙඉන්න #උතුම්බුද්ධිමත්ජනතාවට! 😌

    Good one politics natuwa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කීල්ස් එකේ 100ට සැමන් දෙනවා. එක්කෙනාට තුනයි උපරිම.

    එලවලු, පරිප්පු, අල, ලූණු පොඩ්ඩක්වත් නෑ. ඒව ඕනෙ නම් මැදමුලනට යන්න කිව්ව.:lol:

    හැම බඩුවක්ම උපරිම තුනයි දෙන්නෙ. මිනිස්සුන්ට යෝගට් එකත් බෙදාගෙන කන්න වෙලා.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කීල්ස් එකේ 100ට සැමන් දෙනවා. එක්කෙනාට තුනයි උපරිම.

    එලවලු, පරිප්පු, අල, ලූණු පොඩ්ඩක්වත් නෑ. ඒව ඕනෙ නම් මැදමුලනට යන්න කිව්ව.:lol:

    හැම බඩුවක්ම උපරිම තුනයි දෙන්නෙ. මිනිස්සුන්ට යෝගට් එකත් බෙදාගෙන කන්න වෙලා.
    එක බෝම්බෙ තුන්සීයක් බෙදාගෙන කාපු අපිට යෝගට් නම් මොනාද. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කීල්ස් එකේ 100ට සැමන් දෙනවා. එක්කෙනාට තුනයි උපරිම.

    එලවලු, පරිප්පු, අල, ලූණු පොඩ්ඩක්වත් නෑ. ඒව ඕනෙ නම් මැදමුලනට යන්න කිව්ව.:lol:

    හැම බඩුවක්ම උපරිම තුනයි දෙන්නෙ. මිනිස්සුන්ට යෝගට් එකත් බෙදාගෙන කන්න වෙලා.

    එතකොට කැරට්:lol::lol::lol: