සැමන් බයියො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මේකේ බයියන්ට විතරක් නෙමේ, ඇත්ත බයියන්ටත් එරෙහිව මමනම් හිටියේ උබ එකවුන්ට් දෙකෙන් සසමානුපාතිකව බණ දෙසනකොට. ඉතින් රිදෙනවා වගේනම් ජනසතු නුලට ඔහොම ඉන්න දෙන්නකෝ
    එහෙව් බයියොන්ව දැන් ඩිෆෙන්ඩ් කරන්න වෙලා තියෙනවා කියන්නෙ විපතක් නේද සිද්ධවෙලා තියෙන්නෙ?
    නූල ජනසතුයි - ලිඳ උබ සතුයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    එහෙව් බයියොන්ව දැන් ඩිෆෙන්ඩ් කරන්න වෙලා තියෙනවා කියන්නෙ විපතක් නේද සිද්ධවෙලා තියෙන්නෙ?
    තේරිලා නැ නේද? බයියෝ ටිකයි, ජෙප්පෝ ටිකයි එක කුඩෙක දාලා ජෙබයියෝ විදියට සලකන්නේ දැන්.
    ඔයාගෙත් සියුමැලි ජෙබයි හිත රිදුනද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,738
    113
    tracing Geo-location.. ... ...
    දැන්නම් ඔක්කොම ලාබයි..
    එක පෑන් පාරින් මාෆියා ඔක්කොම ඉවර කරලා ඊළඟට පෑන ගැහුවා හොරුන්ගේ පුකේ..
    දැන් මාෆියවලුත් නෑ හොරුත් නෑ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    තේරිලා නැ නේද? බයියෝ ටිකයි, ජෙප්පෝ ටිකයි එක කුඩෙක දාලා ජෙබයියෝ විදියට සලකන්නේ දැන්.
    ඔයාගෙත් සියුමැලි ජෙබයි හිත රිදුනද?
    එතකොට බන් දැන් නොමල් බේබිට කඩේ යන්නේ ගුපියෝ කියලාද කියන්නේ :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    තේරිලා නැ නේද? බයියෝ ටිකයි, ජෙප්පෝ ටිකයි එක කුඩෙක දාලා ජෙබයියෝ විදියට සලකන්නේ දැන්.
    ඔයාගෙත් සියුමැලි ජෙබයි හිත රිදුනද?
    ලිඳ උබ සතුයි

    38773189_1m.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    එතකොට බන් දැන් නොමල් බේබිට කඩේ යන්නේ ගුපියෝ කියලාද කියන්නේ :confused:
    දන්නේ නෑ බන්. රාජපක්ෂලාට මේකේ මම කියපුවා හිමින් නිවාඩු වෙලාවක හොයලා බලහන්.
    වේස බයියෝ, වේස බයියෝම තමයි. නාමල් වගේ සිප්පි එක්ක අනිත් උන්ව සසදන්න එපා මචන්. උගතුන් ඉන්න සැසිවාරයක

    ලිඳ උබ සතුයි
    නුල ජනසතුයි නලින් :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දන්නේ නෑ බන්. රාජපක්ෂලාට මේකේ මම කියපුවා හිමින් නිවාඩු වෙලාවක හොයලා බලහන්.
    වේස බයියෝ, වේස බයියෝම තමයි. නාමල් වගේ සිප්පි එක්ක අනිත් උන්ව සසදන්න එපා මචන්. උගතුන් ඉන්න සැසිවාරයක

    නුල ජනසතුයි නලින් :yes:
    එලම. නූල ජනතාවට බාරයි. ලිඳ උබට භාරයි.
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බයියන්ට පලු යන්න බනින අතරේ උගුරටම අරගෙන මොන්සොන්ට සහය දුන්නු විදිහ නං හරිම කැතයි විදග්ග පුක් ශෝදක නිර්පාෂික උතුමාණෙනි
    Captain America Lol GIF by mtv