සැමන් වර්ග 08ක ආසනික්…

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙරට නීති රීති වලට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හෝ ආනයනික සැමන් SLS 591 ප්‍රමිතියට අනුකූල විය යුතුය. ඊට අනුව සැමන් වල අඩංගු විය හැකි උපරිම ආසනික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 01 ක් වේ.

    නමුත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ විමර්ශනයක් යටතේ උක්ත උපරිම ආසනික් සීමාව ඉක්මවා තිබීම හේතුවෙන් දෙසැම්බර් මස 14 වන දින සහ පසුගිය කාලය තුළ සැමන් වර්ග 08 කට පමණ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

    මෙලෙස නඩු පවරා ඇත්තේ මෙරටට සැමන් ආනයනය කරනු ලබන ප්‍රධාන ආයතන 05 කට සහ මසුන් ආනයනය කොට දේශීය වශයෙන් සැමන් ටින් කරනු ලබන දිවයිනේ ප්‍රමුඛ ආයතන 03 කට ය.

    මේ අනුව සැමන් වල ප්‍රමිතිය පිළිබඳව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.

    – ආර්. කැලුම් පුත්තලම
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගූ ගොඩක් උනාම ඔහොම තමා

    සැමන් වල නමුත් දාපන් බ්‍රෝ ... මෙහෙම ගියොත් ගූ තමයි කන්න වෙන්නෙ සිංහලුන්ට :(
    නම් දාලා තිබ්බේ නෑ බං.
    Oka ada eye apu ekak neweine machan.
    Dan aurudu ganaka idala wenne.
    කලිනුත් තිබ්බ නෙ.. ආයෙත් එළියට ඇවිල්ලා
    ලංකාව වටේ මුහුද තිබ්බට අපිට කුණු සැමන් කන්ඩ උනානෙ..
    සැමනුත් නෑ බං. මැකරල් මාළු නේ තියන්නේ..
    Mackerel genna salli na. Eka nisa dan arsenic hambenawa. Hari shoi. :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිලිකාකාරක පොල්තෙල් දුන්න, අර්විනියා බැක්ටිරියා පොහොර දුන්න, පුපුරන ගෑස් දුන්න, දැන් ආසනික් සැමන්
    @N A K A M U R A ඇයි බන් සින්හලුන්ව මරන්න හදන්නේ?
     
    • Like
    Reactions: scorpion MW