සැම්බියාවේ රාජපස්සවරු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    සැම්බියාව (Zambia) චීනය විසින් මිලදී ගනියි.
    2011 සැප්තැමබර් සිට 2014 ඔක්තෝබර් දක්වා ජනපති පදවිය දැරූ, "දේශප්‍රේමී පෙරමුණේ" අපේක්ෂක, මයිකල් සාටාගේ (Michael Sata) දූෂිත පවුල් පාලනය, සැම්බියාවේ අනාගතය චීනයට විකුණා දැමීය.
    ජනපති පදවියට අමතරව, මුදල් ඇමතිකමත් දැරුවේද ඔහුමය. ඔහුගේ මස්සිනා ආර්ථික සහ නියෝජ්‍ය මුදල් ඇමතිකම දැරීය. ඊට අමතරව පවුලේ අය පළාත් ඇමතිකම්වලට, තානාපති තනතුරුවලට මෙන්ම, අගවිනිසුරු කමටත් පත් කිරීය.
    රට සූරා කන ලද්දේ, තනිවම නොවෙයි. සිය පවුලේ සාමාජිකයන්ද සමඟය. ඔහුගේ පාලනය වෙනුවෙන්, එරට ආගමික පූජකයන් රෙද්ද උස්සාගෙන පෙනී සිට, සිය සුඛ විහරණය මනාව සරි කරගත්තේය. චීනයෙන්ද මුදල් චෙක් ලැබුණ බව වාර්තා විය. සාටාට එරෙහිව එන ජනතා රැල්ලට, එකී ආගමික නායකයන් පුක පොළොවේ ගසා ගනිමින්, එකි දූෂිත පාලනයට මානුෂීය මුහුණුවරක් ලබා දුන්නේය.
    රටේ පාලකයාගේ චේතනාව හඳුනාගත් චීනය, මිත්‍රශීලී රටක් ලෙස පෙනී සිටිමින්, සැම්බියාව සියතට ග්‍රහණය කරගත්තේ, ක්‍රමානුකූලවය.
    චීනය තවත් රටක කුමන හෝ ආයෝජනයක්, ගිවිසුමක්, ණයක් කරනුයේ, ඔහුන්ගේ දීර්ඝ කාලීන සැලසුමක් සහිතවය. චීනය යනු විශාල බූවල්ලෙකි. දුප්පත් රටවල් මෙන්ම, දූෂිත පාලකයන් සිටින රටවල්ද කුමන හෝ ආකාරයකින් වෙලා ගැනීමට ඔහුන් සමත්ය. කෙටියන්ම පවසන්නේනම්, සාටාගේ දූෂිත පාලනයද, සැම්බියාවේ ජනතාව මෝඩයන්ට අන්ඳමින් චීනයේ ආර්ථික ගොඳුරක් බවට පත් කරලීය.
    රටේ සම්පත් විදෙස් සමාගම්වලට විවෘත කරන ලදී. රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූ, ඛණිජ සම්පත (තඹ) චීන සමාගම් සතු කරලීය. ඔවුන්ගේ ගුවන් තොටුපළක් චීනය මිලදී ගත් බවත්, සැබියාව තුල අද වන විට චීන නිළධාරීන්ද පොලිස් සේවයට එක්ව ඇති බවත් වාර්තා වේ
    සැම්බියා අධිකරණය සහ පොලීසිය පමණක් නොව, රාජ්‍ය ආයතන ගණනාවක්ම මුදලට යටවූ දූෂිත ආයතනයන්ය. දූෂිත දේශපාලකයන්ට එරෙහිව නඩු ගොඩ ගසා ඇතත්, එකදු නඩුවක්වත් විභාගයට නොගෙන ඉදිරියට කල් තබනු ලබයි. එරට ජනමාධ්‍ය ආයතනද දූෂිත දේශපාලනයේ තවත් කැඩපතකි.
    ජනතාව දිනෙන් දින ඇන්දවීම, ඔහුන්ගේ ප්‍රමුඛ පෙළේ කාර්‍යභාරයකි. රටේ දූෂණයට එරෙහිව හඬ නඟන සහ සාටාට රරෙහිව එන ජනතා රැල්ල දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමට සාටාගේ සහචරයන් පසුබට නොවීය. අවසානයේදී, සැම්බියාවද වල පල්ලට යමින් සාටාද වල පල්ලට ගියේය. නමුත්, ඉන් පසු බලයට ආවේද ඒ දේශප්‍රේමී පෙරමුණේම තවත් කෙනෙකි. ඔහුද පෙර පරිදිම විය.
    මේතාක් කාලයක් දූෂීත පාලනයක් කරගෙන ගියද, මයිකල් සාටා, සැම්බියාවේ බහුතරයක් ජනතාවගේ ආදරණීය දේශප්‍රේමියාය.
    © Rathnayaka Mudiyanselage

    එහෙ සාටා මෙහෙ ගෝටා..
    ------ Post added on Jul 1, 2021 at 10:00 PM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    Rajapassa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    yako me lankawaw ganane kiyala thiyenne :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බැරිද @nicjosh83 වගේ අඩු අදායම් ලාභී basic පුතාල ටික එහෙට යවන්න?

    1625182687651.jpeg
     
    Sen-lu

    Well-known member
  • සැම්බියාවද වල පල්ලට යමින් සාටාද වල පල්ලට ගියේය. නමුත්, ඉන් පසු බලයට ආවේද ඒ දේශප්‍රේමී පෙරමුණේම තවත් කෙනෙකි.
    හරි සන්තෝසයි අපේ රට තනිවෙලා නෑ. අපේ වගේම පොල්බූරුවෝ ඉන්න තවත් රටවල් තියෙනව එහෙනම්.