පින්තුරයේ කථාව.
ඔබ ලාංකිකයෙකු නම් දැනගන්න
ඊයේ (මැයි 24) සැම්බියාව බලා යන්න flight එක එනකම් හීත්රෝ ගුවන්තොටුපලේ පැයගණනක් රැඳී හිටපු මේ නෝනා කියපු විස්තරය අහලා හිතේ ඇතිවෙච්ච කම්පනයත් එක්කයි මා රාත්‍රී ගෙදර ගියේ. ගොඩක් රෑවෙලා නිසා මේ සටහන තැබීම පසුවට කල්තැබුවා.නිදාන්න ගියත් ඇය කියපු කතාව මනසේ දෝංකාර දුන්නා.ඒ නිසා කඩින් කඩ ඇහැරුණා. වෙලාව බැලුවා.දැන් පාන්දර 3.00යි.පරිසරය නිසලයි.වැඩට යන්න කළින් සහ මගේ හිතේ පවතින පීඩණය තුනීවෙන්න කළින් මේ ගැන ලියන්න තීරණය කළා.මා ලාංකිකයෙකු බවක් වත් ලංකාවට තිබෙන චීන අතපෙවීම් ගැන වත් මා ඇයට කීවේ නෑ.මා ඇහුවේ එකම ප්‍රශ්නයයි. මොනවද සැම්බියාවේ විස්තර? ඇය කියාගෙන කියාගෙන ගියා.
ඒ කියපු දේවල් අහන් හිටපු මට හැඟී ගියේ මෙවැනි අදහසක්. යකෝ! මේ ලේඩි කියන්නේ සැම්බියාව ගැනද? නැතිනම් ලංකාව ගැනද? සැම්බියාවට වෙච්ච දෙයයි, ලංකාවට වෙමින් තියෙන දෙයයි බැලුවම එක සමානයි.ගොඩක් විස්තර අයින්කරලා අත්‍යවශ්‍ය ටික විතරක් මම කියන්නම්. මගේ වැදූ මෑණියන් පල්ල මේ කියන ඔක්කොම ඇත්ත! ඒ ඇත්ත බව සනාථකරන්නයි මේ ෆොටෝඑක දමන්නේ.බොරු අතිශයෝක්ති නෑ.ඇය මෙසේද පැවසුවා.
"මම දැන් බ්‍රිතාන්යේ පදිංචිවෙලා හිටියට අවුරුදු 38ක් සැම්බියාවේ සීනියර් පොලිස් ඔෆිසර් කෙනෙක් හැටියට සේවය කළා.එහෙ ඉන්න මගේ දුව බලන්නයි මේ යන්නේ. එයා දරුණුවට අසනීප වෙලා.......සැම්බියාවට දිගට හරහට චීනය ණය දුන්නා.එපා කියද්දීත් දුන්නා. මේවා අපිට ගෙවාගන්න බැරිවෙයිනේ,කිව්වාම, ආ... ඒ ගැන වොරි වෙන්න එපා..අපි යාලුවෝ නේ! ඒක මොකක්හරි කරගන්න බැරියැ කියලා තව තවත් ණය දුන්නා. ඒ රටේ දුෂිත පාලකයෝ දෙන තරමක් ණය ගත්තා. රට දවසෙන් දවස බංකොලොත්උනා. ණය කඳු ගොඩගැහුනා.දේශපාලකයෝ බිලියනපතියෝ උනා. අන්තිමට....
රටේ ආර්ථිකය බෙල්ලටම හිරවුණා.අනේ මේ අවුරුද්දේ අපට ණය ගෙවාගන්න බෑනේ කිව්වා.අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? ඔය විදුලිබලාගාර ටික අපට දෙන්නකෝ ඉවරයි නේ!ඔය විධිහට ඊළඟ අවුරුද්දේ ගෑස් වෙළදාම ගත්තා.ඊළඟට බලශක්ති,ඊළඟට වරායවල්, ගුවන්තොටුපලවල්, විශාල කර්මාන්තශාලා, ගුවන්තොටුපල, ඉස්පිරිතාල ආදී වශයෙන් රටේ ආර්ථික මර්මස්ථාන ඔක්කොම චීන්නු අයිතිකරගත්තා.කොටින්ම ඒ රට චීනයේ ණය වලට සින්නවුණා.චීන ශ්‍රමිකයෝ විශාල වශයෙන් ඒ රටේ ඉන්නවා. ඉදිකිරීම් ඔක්කොම කරන්නේ චීන්නු.දොස්තරලා හෙදියෝ චීන්නු. සැම්බියාවේ ජනතාවට කිසිම දෙයක් අයිතිනෑ. ලිංගික වෙළඳපොළ පවා අයිති චීන්නුන්ට. දවස පුරාම චීන වැඩපළක පණයනකම් කඹුරලා ලබාගන්නා සොච්චම් පඩිය චීන ගණිකාවකට පූජා කරලා තරුණයින් හිස් අතින් ගෙදර යනවා. අනික චීන්නු පඩි කියලා ගෙවන්නේ තුට්ටු දෙකයි. හැබැයි මරවලා වැඩගන්නවා. ආදරණීය ලාංකිකයිනි! අපටත් වෙන්නේ මේ ටිකම නේද? හදවතට තට්ටු කරලා අහන්න
චීන ජාතියයි ලාංකීය ජාතියයි කලවම් වීම ගැන මගේ විරෝධයක් නෑ.ශ්‍රීලාංකීය සංස්කෘතියයි චීන සංස්කෘතියයි ස්වීකරණය වීම ගැන මගේ විරෝධයක් නෑ. නමුත් අපි චීන ආර්ථික අධිරාජවාදයේ යටත් විජිතයක් බවට පත්වෙමින් ඉන්නවානේද?චීන ප්‍රාග්ධනයේ වහල්ලු බවට පත්වෙමින් ඉන්නවානේද?උන් ජනාධිපති පුටුවටයි,පාර්ලිමේන්තුවටයි අත තියෙන්නේ නෑ. ඒවායේ දේශීය දූෂිත දේශපාලකයින් වාඩිකරවලා, ඇති තරම් ඒ අයට සැපදෙනවා.අනිත් පැත්තෙන් ඉතිරි සේරම අතගාලා ගන්නවා. ආදරණීය ජනතාවනි! අඩු තරමින් මේ තත්වය තේරුම් ගන්න.අවුරුදු 73ක් තිස්සේ මේ රට තල්ලුකරගෙන ගිහින් අන්තිමට හිරකෙළේ කොතනද කියලා බලන්න.

දිසා 25/මැයි 2021
උපුටාගැනීම: Disa Konara