සැම්සුන්ග් S8

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මම GALAXY S+ එක ගන්න ගියා.ඒක දිග වැඩියි.use කරනකොට අතට අමාරුයි.V30 එක එනකන් ඉන්නේ බලන්න ඒක කොහොමද කියලා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මම GALAXY S+ එක ගන්න ගියා.ඒක දිග වැඩියි.use කරනකොට අතට අමාරුයි.V30 එක එනකන් ඉන්නේ බලන්න ඒක කොහොමද කියලා.

    තොට පිස්සුද මිනිහෝ එක තමා ගාන උබට එච්චරටම අමාරුනම් one handed mode එක use කරපන් :shocked::shocked:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    meka balala pahuwenida S8+ ekak gatta mn :( 1yr use kle sim tray kaduna... apple walata maru una ita passe tawama XR eka use kranne 2018 idan