ඔන්න ඉතින් හිතුවෙවත් නැති වෙලාවක S8 එකක් ගත්තා... ගත්ත නෙමෙයි ගන්න සිද්ද උනා
ඔන්න ඉතින් බඩුව කොහොමද කියල කියන්න තමයි හදන්නේ
පෝන් එකේ ලුක් එක නම් නියමයි මම ගත්තෙ මිඩ්නයිට් බ්ලැක්
ප්‍රමානය ගත්තොත් මෙක S7 එජ් එකට වඩා පලලෙන් අඩුයි උස S7 එජ් එක ගානමයි.. ලොකුයි ලොකුයි කියන අයට නම් කියන්නේ මේක ලොකු නෑ
මේක් සොෆ්ට්වෙර්යා එක ගැන නම් කියන්නම ඕනේ නියමෙටම ඔප්ටිමියිස් කරල තියෙනව මේ පාර
අන්ටුටූ ස්කෝර් එක නම් 174000 විතර එනව
මේකෙ බැටරි එක 3000 එකක් තියෙන්නේ ඒ උනාට මම මේක පැයකට ආසන්න කාලයක් යුටියුබ් විඩියෝ සහ මාරියො ගේම් එක ගැහුව , බැටරි එක ලොස් උනේ 10% විතරයි
ඒ කියන්නේ මේකෙ SOT එක පැය 6 ඉදල 8 වෙනකන් පවිචිචි කරන්න පුලුවන් වෙයි
අනික් එක මේ පොන් එකත් එක්ක AKG හෙඩ් සෙට් එකක් එනව ඒක විතරක් 100$ වැලිව් කියල කියන්නේ අනේ මන්ද ... හැබැයි මම බලාපොරොත්තු උන කොලිට්ය නෑ වගේ බේස් මදිවගේ මට නම්
අවුලකට තියෙන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක... මොන මගුලක ඒක හැදුවද මන්ද බීල හදපු එකක්ද කොහෙද ඒක ඇගිල්ල උලුක් වෙනව අන්ලොක් කරනකොට
ෆින්ගප්‍රින්ට් එකට වඩ හොදයි මට නම් අයිරිස් ස්කැනර් එක පටස් ගාල අන්ලොක් වෙනව කලුවර කාමරෙක් උනත්
ගන්නව නම් බය නැතුව ගන්න පුලුවන් රෙකමන්ඩ් කරන්න පුලුවන් පොන් එකක්
මම එමින් ගමන් ගත්ත ශොට් ටිකකුයි විඩියෝ දෙකකුයි දානව බලල කැමරා කොලිට්ය් ගැන අදහසක් ගන්නකො
මම යන වීල් එකක් ඇතුලේ ඉදල ගත්ත විඩියෝ එකක් හෙල්ලෙනව නිකන් ලොරියක් වගේ ඒ උනාට බලන්නකෝ වීඩියෝ එකේ ස්ටෙබලයිසේශන්
මේක නම් මම පාරෙ ඉන්න ගමන් ගත්ත එකක්
මේ උඩ පොටො සේරම ගත්තෙ යන එන වාහන වල සහ මම යන වාහනේක ඇතුලේ ඉදල ගත්ත පොටො ටිකක්
මේක නම් රැ ගත්ත පොටෝ එකක් මගේ කීබොර්ඩ් එකේ..
කැමර එකේ ස්පෙක්ස් S7එකේ එක උනාට මේකෙ පොටො ටිකක් ශාප්නස් එක සහ කොලිටි එකක් ටිකක් වැඩී
පෝන් ගන්න ඉන්න එවුන්ට වැදගත් වේවා අපි ගියා
අද උදේ ගත්ත පොටො ටිකක් ඔන්න එඩිටින් මොකුත් නැ ඔකොම ඔටො මූඩ්

ඔය උඩ පොටො ටික නම් ගත්තේ එම්සී එක ඇතුලෙ සහ එලියේ

Last edited: