සැම්සුන්ලා Curved Edge Display ඵකත් හලයි..

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thread එකේ පැපොප් බේබිලා ටිකක් සැරිසරනවා වගේ
    කෝකටත් ඈත් වෙලා ඉන්න එක හොදයි:)

    Still better than iShit
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අප්පෝ ඔව්. කාලයක් මාත් පාවිච්චි කරා S7 Edge එකක්. Curve එක නිසා Tempered එකක් ගහන්න බෑ. ගැහුවත් හෝම් බටන් එක ගාවින් වතුර යනවා මැද්දේ Adhesive නැති නිසා. අන්තිමට ඩිස්ප්ලේ එක බිඳෙනකන් අවුරුදු 3ක් කිසිම Protection එකක් නැතිව පාවිච්චි කරා. (මටත් හිතාගන්න බෑ අවුරුදු 3ක් පොඩි හීරිමක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වුන එක ගැන) ආයේ නම් කර්ව් ඩිස්ප්ලේ තියෙන ඒවා ගන්නේ නෑ කියලා හිතා ගත්තා ඒකෙන් පස්සේ. දැන් Pixel :lol:
    Whitestone dome glass එක ගැහුවා නම් හරි
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    අැයි බං ඕවට තියෙනවනේ වෙනම ක්‍රමයකට jell ඵකක් දාල දාන screen protector ඵකක්.ඒක අැලවෙනවා glue ගෑවා වගේ.ගණන් හැබැයි..


    ඒ දවස් වල ඕවා තිබ්බේ නෑ බං මෙහෙ ගන්න. S7 edge ආපුම කාලේ ගත්තේ. ඔහොම තිබ්බ ඒවා ගැහුවා 3000ක් දීලා. ගම් එක වටේට විතරයි තිබ්බේ. හෝම් බටන් එක ගාවින් ඇතුලට වතුර යනවා.
    mama nam dan display walata mukuth gahanne ne
    poddak wath hirenne ne
    යතුරු අනන් මනන් වලට සාක්කුවේ වැරදිලා දැම්මොත් ඉතින් ටිකක් හරි හීරෙන්න බලනවානේ. මටත් අවුරුදු 3ක් යනකන් ගැටලුවක් වුනේ නෑ. වාහනෙන් බහිද්දි සීට් එක උඩ තිබිලා ඩ්‍රයිව් වේ එකේ කොන්ක්රීට් එකට වැටිලා පිපුරුවේ. දැන් නම් පුතේ අනිවා ප්‍රොටෙක්ශන් දානවා ඩිස්ප්ලේ එකට. ඇයි බං ඩිස්ප්ලේ ගන්නත් නෑ. ඒ ගණන් වලට දාලා තේරුමකුත් නෑ

    Whitestone dome glass එක ගැහුවා නම් හරි
    කාලයක් නිකන්ම යූස් කරන්න ගත්තම බං හුරු වෙනවා. වැටිලා කැඩුනට පස්සේ තම රෙද්දේ රෙවෙන්නේ. අවුරුදු 3ක්ම ඇද්ද නිසා අලුත් එකකට මාරු වුනා :sorry:
    ------ Post added on Sep 30, 2022 at 9:41 PM
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    It seems they are trying to follow a subscription service model. That requires a durable mobile device, such as an iPhone, which can last for several years. To make it more durable, you'll have to sacrifice some features ! :)
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Note 9 ekata adath gahan awa uv tempered ekak. Me 3 weni eka. Gahala iawara wenakal pana baye inne kade eka kelawa ganida kiyala. Me glassuth patta ganan ne ban. Giya para LITO eka gehuwe 3000k deela. Me para nan 1800 ta set una.
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    යතුරු අනන් මනන් වලට සාක්කුවේ වැරදිලා දැම්මොත් ඉතින් ටිකක් හරි හීරෙන්න බලනවානේ. මටත් අවුරුදු 3ක් යනකන් ගැටලුවක් වුනේ නෑ. වාහනෙන් බහිද්දි සීට් එක උඩ තිබිලා ඩ්‍රයිව් වේ එකේ කොන්ක්රීට් එකට වැටිලා පිපුරුවේ. දැන් නම් පුතේ අනිවා ප්‍රොටෙක්ශන් දානවා ඩිස්ප්ලේ එකට. ඇයි බං ඩිස්ප්ලේ ගන්නත් නෑ. ඒ ගණන් වලට දාලා තේරුමකුත් නෑ



    ------ Post added on Sep 30, 2022 at 9:41 PM
    mage p9 ekak tiyenne
    kalin tpu cover ekak dala tibbe
    eka awul giyama galawala demma
    eda edala no cover
    kisima awulak ne
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අයිෆෝන්ස් වල battery health ඵක බලන්නේ මොකෝ බං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඵකේ..android වල ඵහෙම ඵකක් නෑ නේදද..සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් battery health ඵක 80% ට වැඩියෙන් තියෙන්න ඕනද?
    ඕනෙම බැටරියක ආයු කාලයක් තියනව. චාජ් එක රඳවගනන්න පුලුවන් ප්‍රමාණයක් තියනව. ඒක පෙන්නනවා විතරයි. ඒකෙන් බැටරියෙ තත්වෙ ගැන අදහසක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    යූටියුබ් එකේ ටෙක් රිවීව් කරන ගොඩක් උන්ගේ සැම්සුන්ග් ෆෝන් වල බැටරි පුපුරලා. සැම්සුන් ෆෝන් වල ෆන්ඩමෙන්ටල් අව්ලක් තියෙනවා වගේ.
    Use nokarapu ewa
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    එහෙනං යකෝ ලංකාවෙ තියෙන සැම්සුන් ෆෝන් තොගේ හැටියට බස් කෝච්චි වල රතිඥ්ඥා වගේ පුපුරන්න ඕනේ :lol:

    Use nokarapu ewa
    අව්රුදු 2ක් පරණ ෆෝල්ඩ් එකකටත් කෙලවිලා තිබ්බා. ඒ වගේ එකක් ජස්ටිෆයි කරන්ඩ බෑ. මිලත් එක්ක. වැරන්ටි පීරියඩ් එකත් ඉවරයිනේ. අනික ෆස්ට් ජෙන් ෆෝල්ඩ් ඒවත් නෙමෙ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida